හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹත් ඉඳල ඉඳල එළකිරි ප්‍රශ්න අහනවා නේද? :P

    Prius එහෙම පෙට්‍රල් ෂෙඩ් වල අහවල් එකක් කරනවා කියල බොල හිතුවේ:baffled:

    කවුද බන් දන්නේ..? හයිබ්රිඩ් දකින්නේ පාරෙදි විතරනේ... ශෙඩ් එහෙක දැකලා නෑ..... :rofl::rofl:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    රත්තරං;17588079 said:
    මට තාම නොතේරෙන්නේ ලක්ශ 50ක් දීලා වාහනයක් ගන්න එකෙක්ට රුපියල් හත් අට දාහක ලාභේ මොකක්ද කියලා

    මේකනේ සිද්දිය. අපේ ගොඩක් එවුන් ලක්ෂ 50හෙ වාහන ගන්නේ සල්ලි දීල නෙවේ full lease කරල :D මාසේ ගානේ ආදායමට වඩා වාරිකේ ගෙවන්න වෙද්දී උන්ට හත් අට දාහත් වටිනව ඇති :lol:
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    රත්තරං;17587304 said:
    මචෝ මෙහෙමයි

    ඔය දැන් දැන් එන හුගක් තරුන පිරිස් මචන් උන්ගේ මාර මානසිකත්ව තියෙන්නේ
    උන් ඊබේ එකේ බලනවා කෑලි තියෙනවද කියල. ඊට පස්සේ UKහරි USA වල හරි සයිට් එකකින් බලනවා වාහනේ ගැන රිවිව්ස්:lol::lol::lol:. බලල උස්සන් එනවා. අඩුම තරමේ දන්නේ නෑ රෝදයක් ගලවන්න වීල් බ්‍රස් එක කරකවන්නේ වමටද දකුනටද කියලා.

    ගෙනාවට පස්සේ එපැයි ඉතින් බුවාලන්තේ දුවන්න. අන්න එතකොට තමා අනාත වෙන්නේ.:P:P

    ඔය චෙරි කිව් කිව් ගත්ත උන් වීවා එලයිට් ගත්ත උන් පැන්ඩා ගත්ත උන් ඒ කාලේ එලකිරියේ මාර ටෝක්ස් දුන්නේ බන්. දැන් ආගිය අතක් නෑ

    ගරාජ් එක ඉස්සරහා කඩෙන් ගත්ත බ්‍රේක් ලයිනර් සෙට් එක දාගන්න බැරුව හතර පස් පාර මාරු කරන්න වෙන අවස්තා එමටයි. ඉතින් ඊබේ ගැන කුමන කතාද. අලුත් උන්, වාහන ගැන නොදන්න උන් ඒවා දිහා බලන්නේ නිකන් ෆෝන් වගේ. ස්පෙසිෆිකේශන් බැලුවා ගත්තා, ඊට පස්සේ චාර්ජ් කරා රීලෝඩ් කලා පාවිච්චි කලා

    ලක්ශ 60ට අඩුවෙන් එන හයිබ්‍රිඩ් ගන්න උන්ගෙන් 90%ක් පලවෙනි වාහනේ ගන්න උන්. චයිනා කටු ගන්න උන්ගෙන් 99.9999%ම වාහන ගැන මෙලෝ ලබ්බක් නොදන්න උන්. බොනට් එකක් ඇරගන්න මාර ගේමක් දෙන උන්

    උබ ජීවිතේට දැකලා තියෙනවද පරන ප්‍රාඩෝ එකක් ලක්ශ 50කට විකුනලා ඒ සල්ලි වලින් විසෙල් එකක් ගෙනාපු එකෙක්??

    වාහනවල ලෙඩ එනවා බන්. ඒවට බයවෙලා බෑ


    තව දෙයක් කියන්නම්. මචෝ බලපන්කෝ දැන් ලංකාවේ වහින වැස්සේ හැටි. වාහන දිය වෙලා නොයන එකම ඇති. ඔය හයිටෙක් වාහන කොලබ පරිස්සමින් දුවන්න හොදයි. එතනින් එහාට දානවා කියන්නේ සොරි තමා බන් කාලයක් යද්දි

    ලංකාවේ වාහනවල අමන මිලත් එක්ක සෙල්ලම් කරන්න බෑ බන්. ටැක්ස් නොතිබ්බනම් ලක්ශ 12කට බ්‍රෑන්ඩ් නිව් ජපන් කාර් එකක් ගන්න තිබ්බ
    100% hari machan:yes::yes::yes::yes::yes:
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    රත්තරං;17588051 said:

    මෙලෝ රහකට නෑ බන්

    යන්තම් මනුස්ස පාටකට එකක් ආවේ අර ලගදි ආව හැරියර් හයිබ්‍රිඩ් එක
    :yes::yes::yes::yes::yes::yes:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    කාලෙකින් බලපු හොඳ ත්‍රෙඩ් එකක් බං.
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    නියමයි...

    ඔහොම දිගටම කරගෙන යමු..කස්ටියට නියම knowledge එකක් ගන්න පුලුවන්. :yes::lol:
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    රත්තරං;17588051 said:

    මෙලෝ රහකට නෑ බන්

    යන්තම් මනුස්ස පාටකට එකක් ආවේ අර ලගදි ආව හැරියර් හයිබ්‍රිඩ් එක

    ඔව් මචන්
    වාහන වල ඉස්සර තිබුන පෞරුෂය දැන් එන හ්ය්බ්‍රිඩ් වල නෑ වගේ .. අවුරුදු 20ක් පරණ "ලොටෝ" (Toyota Townace CR27) එක ලස්සනයි මට නම් මේ අලුත් Hybrid, Noah / Voxy ට වඩා.. මහ වේස පෙනුමක් නෙ තියෙන්නෙ බන්. මේකිව අරන් පාරක යන්නෙ කොහොමද. :lol: :lol: :lol:

    Toyota-Voxy-Concept.jpg


    මෙන්න ඒකට කුමාරිහාමි ලා :

    img5728rz.jpg


    toyota-townace-noah-super-extra-limo-02.jpg
     
    Last edited:
    • Like
    Reactions: dj_ishan

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    චගු;17593011 said:
    ඔව් මචන්
    වාහන වල ඉස්සර තිබුන පෞරුෂය දැන් එන හ්ය්බ්‍රිඩ් වල නෑ වගේ .. අවුරුදු 20ක් පරණ "ලොටෝ" (Toyota Townace CR27) එක ලස්සනයි මට නම් මේ අලුත් Hybrid, Noah / Voxy ට වඩා.. මහ වේස පෙනුමක් නෙ තියෙන්නෙ බන්. මේකිව අරන් පාරක යන්නෙ කොහොමද. :lol: :lol: :lol:

    Toyota-Voxy-Concept.jpg


    මෙන්න ඒකට කුමාරිහාමි ලා :

    img5728rz.jpg


    toyota-townace-noah-super-extra-limo-02.jpg

    :):):yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    චගු;17593011 said:
    ඔව් මචන්
    වාහන වල ඉස්සර තිබුන පෞරුෂය දැන් එන හ්ය්බ්‍රිඩ් වල නෑ වගේ .. අවුරුදු 20ක් පරණ "ලොටෝ" (Toyota Townace CR27) එක ලස්සනයි මට නම් මේ අලුත් Hybrid, Noah / Voxy ට වඩා.. මහ වේස පෙනුමක් නෙ තියෙන්නෙ බන්. මේකිව අරන් පාරක යන්නෙ කොහොමද. :lol: :lol: :lol:

    Toyota-Voxy-Concept.jpg


    මෙන්න ඒකට කුමාරිහාමි ලා :

    ලංකාවෙන් එලියට අඩියක් තිබ්බ එකෙක් දන්නවා ලංකාව ඉන්නේ තාම අනෙක් රටවල් වලට වඩා අව්රුදු ගානක් පිටිපස්සෙන්. කොටින්ම අපේ අසල්වැසි ඉන්දියාව අපිට හිතාගන්න බැරි තැනක ඉන්නවා. ඉස්සර අපි එක්ක වැඩකරපු ඉන්දියන් උන් දැන් කතාකරනකොට කරනකොට කියනවා ඉන්දියානු රුපියල් ලක්ශ දෙකහමාර තුන රට ඇතුලේ පඩි ගන්නවා කියලා. අපිට තාම ලංකාවේ හොද පඩියක් ගන්නවා තියා කරන්න රස්සාවක් වත් නෑ:(:(

    ඉතින් සල්ලි තිබ්බ පලියට ඔය හුගාක් හයිටෙක් වාහන ගත්තට ඕවා ලංකාවේ තත්වෙත් එක්ක තවම ගැලපෙන්නේ නෑ
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    රත්තරං;17583736 said:
    දාපන් පහක්......නිසාන් පැට්‍රෝල් Y60:love: පස්සේ කැලෑවල්වල මඩ වලවල් වල බස්සන්න වාහනයක් ආවෙත් නෑ....

    සිරාවටම... ඔය අලුතින් කැලෑ වල යන්ඩ හදලා එවන එකක් මඩ වලකට බස්සලා ඒකේ තියන ගඳ සුවඳ බලන කෑල්ලකට එහෙම කෙලඋනොත් බැස්සුවාම තමා.. ගොඩ ඒමක් නෑ.....
     
    • Like
    Reactions: dj_ishan

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mama nam kiyanne hybrid ganin mcn, issarahata after 2015 uba kiwwa wage lankawata gennanna okkoma wage wahana hybrid wenawa. dantamat godak tan wala hybrid wahana repair karana tan tiyenawa.

    petrol wahana wala price eka godak adu wei 2015/2016 weddi. tawa issarahata ela paara hybrid ewa ei. ela para hybrid SUV set ekak. nattam full ma battery walin run wena ewa.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17584238 said:
    අපි මේ ගැනනම් කලින් කතාකලානේ බන්. fb15 කාලේ ඉවරයි. යාරිස් බෙල්ටා බේසික්

    240යක් ගනින්. වාහන ගද්දි හොයන්න වෙනවා. කරන්න දෙයක් නෑ

    141 මාකට් නෑ කියන්නේ කව්ද? ඔන්න 32කට ගත්තොත් විකුන ගන්න බෑ තමා. 2008 යන්නේ 26-27 වගේ ඒ ගානට ගත්තොත් ඕනේ වෙලාවක වික්කහැකි

    හොදම දේ 240 ගනින්. ඇලියොන් 260ත් දැන් 34 ඉදන් යනවා හොද ඒවා. හැන්කොක් මල්ලි 34.20කටද කොහෙද 2008 ඇලියොන් එකක් ගෙනාව පුශ් ස්ටාර්ට් හිටන් තියෙනවා. තාම සතියක් වත් නෑ

    24000 km
    brand new suwada gihinuth na :love:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ප්ලග් එකට ගහල චාර්ජ් කරන්න පුළුවන් හය්බ්රිඩ් ජාතියකුත් තියෙනවා සිංහලු ඒවා PHEV (Plug in Hybrid Electric Vehicle) කියල කියන්නේ. මට මතක විදිහට ප්‍රියස් එකේ PHEV එකක් එනවා ලංකාවේ තියෙද දන්නේ නෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    සිරාවටම... ඔය අලුතින් කැලෑ වල යන්ඩ හදලා එවන එකක් මඩ වලකට බස්සලා ඒකේ තියන ගඳ සුවඳ බලන කෑල්ලකට එහෙම කෙලඋනොත් බැස්සුවාම තමා.. ගොඩ ඒමක් නෑ.....

    ඇයි කැලෑවේ දාලා බෆර් එකක ඉත්තෑවෙක් හාවෙක් වැදුනොත් එහෙම බෆර් එකත් පුපුරලා එයාර් බෑගුත් ඇවිල්ලා ඇන්ජිමේ ඔයිලුත් ගිහින් කැලෙත් හිරවෙලා ලක්ශ 10කට විතර කෙලත් වෙලා මල හුට්ටප්පරයක් වෙනවා :lol::lol::lol::lol::lol: