හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මචන්.මම අදත් ගියා allion 240 එකක් බලන්ඩ.මචන් හොද condition 240ක් නම් මචන් 25 කට 26කට ගන්න අමාරුයි බන්.2002 වගේ ආපු හෙන පට්ට ගහපුවා තමයි තියෙන්නේ.2006 ආපු 65000km දුවපු සුපිරි anniversary edition එකක් තිබ්බා.පොර 36 කියුවා.මම කියුවා 260 යන්නෙන් 34.35 කියලා.අඩුකරලා අඩුකරලා අන්තිම 32ට වගේ ආවා.හොද වාහන මිනිස්සු අඩුවට විකුනන්නේ කලාතුරකින් මචන්.මට 30 ගනන් සල්ලි නැනේ බන්.

    මචන්.මම මාතලේ ඉන්නේ,මට 240හොද එකක් හොයන්ඩ කටු කන්ඩ අමාරුයි බන්.අනික මගේ අතේ තියෙන්නේ 25 නෙ මචන්ලා.මම කල්පනා කරේ basic car එකක් වුනත් කමක් නැ toyota yaris 2007-2008 එකක් ගන්නම් කියලා.අලුත් බඩු බන්.

    Autolanka එහෙම ad දාලා තියෙන්නේ 27.28 කියලා.25 කට විතර කොටාගන්ඩ පුලුවන් වෙයිද බන්.second market තියනවාද යාරිස් වලට.මම අවුරුදු 10 ක් විතර පරන allion ගන්ඩ ආස නැ බන් ලක්ශ 30 විතර දීලා.basic උනත් ඊට වඩා හොදයි yaris එක.
    141 ganinko. Allion 240 walata wada hodai matanam sapa pahasuwa . Looks . Class serama :yes:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    මචන්.මම අදත් ගියා allion 240 එකක් බලන්ඩ.මචන් හොද condition 240ක් නම් මචන් 25 කට 26කට ගන්න අමාරුයි බන්.2002 වගේ ආපු හෙන පට්ට ගහපුවා තමයි තියෙන්නේ.2006 ආපු 65000km දුවපු සුපිරි anniversary edition එකක් තිබ්බා.පොර 36 කියුවා.මම කියුවා 260 යන්නෙන් 34.35 කියලා.අඩුකරලා අඩුකරලා අන්තිම 32ට වගේ ආවා.හොද වාහන මිනිස්සු අඩුවට විකුනන්නේ කලාතුරකින් මචන්.මට 30 ගනන් සල්ලි නැනේ බන්.

    මචන්.මම මාතලේ ඉන්නේ,මට 240හොද එකක් හොයන්ඩ කටු කන්ඩ අමාරුයි බන්.අනික මගේ අතේ තියෙන්නේ 25 නෙ මචන්ලා.මම කල්පනා කරේ basic car එකක් වුනත් කමක් නැ toyota yaris 2007-2008 එකක් ගන්නම් කියලා.අලුත් බඩු බන්.

    Autolanka එහෙම ad දාලා තියෙන්නේ 27.28 කියලා.25 කට විතර කොටාගන්ඩ පුලුවන් වෙයිද බන්.second market තියනවාද යාරිස් වලට.මම අවුරුදු 10 ක් විතර පරන allion ගන්ඩ ආස නැ බන් ලක්ශ 30 විතර දීලා.basic උනත් ඊට වඩා හොදයි yaris එක.

    umba api kiyana ewa ahannane, gonek nowi maraala walata karagahannatuwa 141 ekak ganin.nattan tiida ekak ganin.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Machan mama issella kiwwa wage methana aluth wahane parana eka tharam repair enne naha kiyala mulika upakalpanaya mathai lease daala hybrid ganne.
    E upakalpanaya naththan kawruth brand new monama wahanayak wath ganne naha. Ekata apita baninna bahane mokada aluth eke repair ekak enna thiyana chance eka parana ekata wada adui. Namuth bari wela hari repair ekak awoth eka lankawa wage rataka wiyadama wadi kiyana eka wenama kathawak. Namuth machan lease karala ganna aya inna manasikathwei egollange wathkamai gana hithala baluwoth unta laksha 50ta parana ekak aran repair awoth labai kiyana ekata wada aluth ekak aran loku repair enna chance adui ewagema petrol running cost eka adui nisa loku saving ekakuth thiyanawa kiyana upkalpaneta yanna sidda wenwa.
    Oka ithin kochchara kiwwath hadanna baha. Oke loke hamotama thiyana prashe ban. Wena rata wala samahara ewun loku job karannath issella ratata naya wela wahana ganne pada show ekata. Owa ithin hadanna baha minissu hadanne nathi de pennanna.
    Minissunge mulika awshyatha sampurna unata passe minissunta ona samaja thathwaya gawrawaya wage dewal. Ewa ithin labaa ganne owain thama. :yes:

    මේකට තව පැත්තක් තියනවනේ අය‍ියේ. ප්රාඩෝ එකයි විසල් එකයි අරන් බැලුවොත් ප්රාඩෝ එක ගත්ත ගානටම හරි නැත්තන් ඊට ‍පොඩ්ඩක් අඩුවෙන් දෙන්න පුලුවන් අවුරැදු 3-4 පැද්දත් ඔය ක‍ාලෙට ප්රාඩෝ එකේ ලොකු ලෙඩ කියල දේවල් එන්නේ නැති තරන් ආවත් ලක්ස 2-3 එහා යන්නේ නෑ හදන්න. හැබැයි විසල් එක අවුුරැදැ 2-3 න් අාපහු දෙන්න වෙන්නේ ලක්ස 10-20 වගේ ලොස් එහෙකට මාර්කට් නැති නිසා. ගන්න එකාත් අනාතයි ලොකු ලෙඩක් ආවොත්.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    කෝ රත්තරන්.
    sHyFjUG.jpg

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන්.මම අදත් ගියා allion 240 එකක් බලන්ඩ.මචන් හොද condition 240ක් නම් මචන් 25 කට 26කට ගන්න අමාරුයි බන්.2002 වගේ ආපු හෙන පට්ට ගහපුවා තමයි තියෙන්නේ.2006 ආපු 65000km දුවපු සුපිරි anniversary edition එකක් තිබ්බා.පොර 36 කියුවා.මම කියුවා 260 යන්නෙන් 34.35 කියලා.අඩුකරලා අඩුකරලා අන්තිම 32ට වගේ ආවා.හොද වාහන මිනිස්සු අඩුවට විකුනන්නේ කලාතුරකින් මචන්.මට 30 ගනන් සල්ලි නැනේ බන්.

    මචන්.මම මාතලේ ඉන්නේ,මට 240හොද එකක් හොයන්ඩ කටු කන්ඩ අමාරුයි බන්.අනික මගේ අතේ තියෙන්නේ 25 නෙ මචන්ලා.මම කල්පනා කරේ basic car එකක් වුනත් කමක් නැ toyota yaris 2007-2008 එකක් ගන්නම් කියලා.අලුත් බඩු බන්.

    Autolanka එහෙම ad දාලා තියෙන්නේ 27.28 කියලා.25 කට විතර කොටාගන්ඩ පුලුවන් වෙයිද බන්.second market තියනවාද යාරිස් වලට.මම අවුරුදු 10 ක් විතර පරන allion ගන්ඩ ආස නැ බන් ලක්ශ 30 විතර දීලා.basic උනත් ඊට වඩා හොදයි yaris එක.

    Nissan Tida ekath balapan 2008 badu!
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකට තව පැත්තක් තියනවනේ අය‍ියේ. ප්රාඩෝ එකයි විසල් එකයි අරන් බැලුවොත් ප්රාඩෝ එක ගත්ත ගානටම හරි නැත්තන් ඊට ‍පොඩ්ඩක් අඩුවෙන් දෙන්න පුලුවන් අවුරැදු 3-4 පැද්දත් ඔය ක‍ාලෙට ප්රාඩෝ එකේ ලොකු ලෙඩ කියල දේවල් එන්නේ නැති තරන් ආවත් ලක්ස 2-3 එහා යන්නේ නෑ හදන්න. හැබැයි විසල් එක අවුුරැදැ 2-3 න් අාපහු දෙන්න වෙන්නේ ලක්ස 10-20 වගේ ලොස් එහෙකට මාර්කට් නැති නිසා. ගන්න එකාත් අනාතයි ලොකු ලෙඩක් ආවොත්.

    ජීටී ඔය කියන්නේ අපි මේ කියන කථාව ලීස් කරලා වාහනයක් ගන්න කොල්ලෙකුට අවබෝධ කරන්න බෑ කියලා මචං. ඒක ඇත්ත. ලිස් කරලා ජීවිතේ අනාත කරගන්න බලාපොරොත්තු වෙන එකෙකුට ඕව කිව්වට අහන්නෙ නෑ තමයි.

    ඔය වාහන ගන්න ගොඩක් අය හිතන්නේ වාහනයක් ගන්නේ ජීවිත කාලෙටම කියලා. අන්න එතන තමයි ලොකුම අව්ල. මැනික් කාරයෝ ලාන්සර් බොක්ස් එක අරන් තවම අලුත් වාහනේ වගේ පාවිච්චි කලාට, දැන් එන ඉලෙක්ට්‍රොනික් ගැජට් පිරුණ හයිබ්‍රිඩ් එකක් එහෙම පාවිච්චි කරන්න බෑ කියලා අපේ අයට ඒත්තු ගන්වන්න අමාරුයි.
     
    Last edited:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම නම් ටීඩ එක අනුමත කරන්නෙ නෑ. දාහට අරං සීයට දුන්න වගේ වැඩක් වෙයි කියලා හිතෙනවා.

    umba kiyanne second hand market ekada..? one nan awurudu 3kat laksa 5k withara aduweyi. ane manda wahane naan hodaylu ne.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    මේකට තව පැත්තක් තියනවනේ අය‍ියේ. ප්රාඩෝ එකයි විසල් එකයි අරන් බැලුවොත් ප්රාඩෝ එක ගත්ත ගානටම හරි නැත්තන් ඊට ‍පොඩ්ඩක් අඩුවෙන් දෙන්න පුලුවන් අවුරැදු 3-4 පැද්දත් ඔය ක‍ාලෙට ප්රාඩෝ එකේ ලොකු ලෙඩ කියල දේවල් එන්නේ නැති තරන් ආවත් ලක්ස 2-3 එහා යන්නේ නෑ හදන්න. හැබැයි විසල් එක අවුුරැදැ 2-3 න් අාපහු දෙන්න වෙන්නේ ලක්ස 10-20 වගේ ලොස් එහෙකට මාර්කට් නැති නිසා. ගන්න එකාත් අනාතයි ලොකු ලෙඩක් ආවොත්.
    Mama issella kiwwa wage meke thiyenen full cash da lease da kiyana wenasa. Oya cash deela gannawa nam oyata yam pramaneka salli karayek repair cost eka oyata bayak naha oyata baya thiyenne godak repair cost yai da aduwen yaida kiyala. Namuth lease karala ganna ekata laksha 2-3 repair cost kiyanneth loku gaanak ewagema repair ekata garage eke nawathila inna bass la passen yannath welwak naha. Ewagema prado ekata daily double wiydam karala petrol gahana ekath lease karala ganna kenata amarui.

    Pradoth machan 180 wata withara apuwa thama dan 60ta yanne. Prado eka aluthen vezel ekak ganna gaanata wada value bahala ehema baluwoth. Namuth dan 60 thiyana ewa vezel tharam wegen bahinne naha mokada prado eke 60 kiyanne awrudu gaanak parana 2nd hand price eka.

    Enisa salli thiyan wadiya gaman yannath nathuwa vezel ganna ekath padui, ewagema hamdama wadata yanna amaruwen leasing gewan, loku ganan petrol gahan awrudu gaanak parana prado ganna ekath padui.
    Oka market 2k ewagema depaththak thiyanawa.
     
    • Like
    Reactions: dj_ishan

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    umba kiyanne second hand market ekada..? one nan awurudu 3kat laksa 5k withara aduweyi. ane manda wahane naan hodaylu ne.

    ඔව් මචං. ඒ විතරක් නෙවෙයි ඕකක් තව අව්රුදු 5 කින් විකුණ ගන්නත් අමාරු වෙයි. කොච්චර හොද වාහනයක් වුනත් අපේ රටේ ඒ වාහනේ එච්චර සංසරණය වෙන්නෙ නැත්තං අමාරුවේ වැටෙන්න වෙයි කියන එකයි මගේ අදහස.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔව් මචං. ඒ විතරක් නෙවෙයි ඕකක් තව අව්රුදු 5 කින් විකුණ ගන්නත් අමාරු වෙයි. කොච්චර හොද වාහනයක් වුනත් අපේ රටේ ඒ වාහනේ එච්චර සංසරණය වෙන්නෙ නැත්තං අමාරුවේ වැටෙන්න වෙයි කියන එකයි මගේ අදහස.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    රත්තරං;17596873 said:
    සමාවෙයන් මචෝ මට උබේ තර්කේ පිලිගන්න බෑ..

    අර මම කිව්ව වගේ කෝටි 3ක් 4ක් ෆික්ස් ඩිපෝසිට් දාලා අමතක කරල තියෙනවනම් කියා ඩීසල් ජීප් එකක් හරි ගෙනත් දුවල ඇන්ජිම සවුත්තු උනාම විසි කරල දාපන්. ඒත් මේ ත්‍රෙඩ් එක දාපු එකා තාම ගොඩ එන අහින්සකයෙක්

    mehemane bn lankawe kohomath brand new vehicle ganna bane bn,lokkage tax ekka,eka hindane car sale karayo japaneth nati hybrid mehe genne,lease karala vezel ganna pau tama, bt un hadanna ba panditha wadie :p tawa 5y yanakota tamaa unta oka terenne, kamak na bn un vezel gaththawe, oken apita lankawe gon car market eke petrol car tawa aduwata gatahaki :rofl:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Tiida math hena asai ban.koheda redda second market aduilune.naththam supiri badu thiyanawa.141 hoda condition ekak 28 aduwa dena ekak na.

    affa,umba 25ta hoyanne,tiida 2nd nam aul tama,ehenam yaris 2007 balapan ,aulak na hoda car ekak bt oka allion, 141 ekka compare karanna hitannawath epa. bcoz itz a basic car.vios 1st gen 2005th balapan eka look eka patta.