හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Honda Lovers ලා ට මෙච්චර දවසක් නොලිය හිටි දෙයක් ලියන්න හිතුන හොඳ ගැන අලුත් වාහන ගන්න උදවිය හුඟක් උනන්දු නිසා.

    ලෝකේ වාහන නිෂ්පාදනය කරන අනෙක් නිෂ්පාදකයෝ එක්ක ගත්තාම honda වාහනේ ac compressor , power steering වගේ කොටස් ගෙවීම වැඩියි කියල මම හිතන්නේ. ලස්සනට බොඩිය පුම්බල එව්වට honda තාක්ෂණයට ජපානේ අනෙක් වාහන නිෂ්පාදකයින්ගේ වාහන වල පැවැත්ම එක්ක තරංග කරන්න බැහැ කියලයි මගේ මතය.

    ලක්ස දෙකක් දුවපු one owner 1987 නිසාන් trad sunny එකයි 2004 one owner honda කාර් එකකයි එන්ජින් , ගියර් බොක්ස් , PS , AC කොටස් සංසන්දනය කරලා බැලුවාම එකම තත්වේ තියෙන්නේ. එහෙම බැලුවාම ගෙවීම අතින් honda එක ඉස්සරහින්ම ඉන්නවා.

    දැනට මම දන්නා කියන Honda one owner වාහන දෙකක් තියනව මගේ යාළුවොන්ගේ. එකක් 2004, අනික 2002 . දැන් ඒ දෙකෙන් එකක් දුවන්නන බැරි වෙන්නම ගොඩ ඇදල . 2004 එකේ slow running තියෙද්දී steering එක එක තැන කපනකොට එන්ජිම නවතිනවා. ඒ කියන්නේ power steering එකට බලය සපයන්නවත් එන්ජිමේ තත්ත්වය මදියි. දෙකම දුවල තියෙන්නේ ලක්ෂයක් විතර තමයි.

    honda ගැන උදම් අනන උදවියට කියන්නේ 50දාහට අඩුවෙන් දුවල විකුනනවානම් honda හොඳයි.. එත් දීර්ඝ කාලයක් පාවිච්චියටනම් සල්ලි කන්දක් වියදම් කරන්න වෙනවා වාහනේ වයසට යද්දී. මට නම් නිකම් දුන්නත් honda එපෝ..

    අෆ්ෆේ දැන් ඉතිං මහේෂ් ලොක්කා මේක සාධාරනයි කියලා ඔප්පු කරන්න දහසක් කතා කියයි. :rofl:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17659270 said:

    86 එක ලංකාවේ තියෙනවද මචන්?

    මචන් විසෙල් එකක් එහෙම ගන්න අදහසක් නැද්ද?:P

    86 eka supra tharan mata nan allanne naa... eka nikan chinese sellan baduwak wage!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අෆ්ෆේ දැන් ඉතිං මහේෂ් ලොක්කා මේක සාධාරනයි කියලා ඔප්පු කරන්න දහසක් කතා කියයි. :rofl:

    අඩයි:baffled::baffled: වැලපෙයි:baffled::baffled: පව්ඩර් හලයි :baffled::baffled:සෙල්ලම් බඩු විසිකරයි:baffled::baffled: බත් කන්න බෑ කියයි:oo::oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17660145 said:
    අඩයි:baffled::baffled: වැලපෙයි:baffled::baffled: පව්ඩර් හලයි :baffled::baffled:සෙල්ලම් බඩු විසිකරයි:baffled::baffled: බත් කන්න බෑ කියයි:oo::oo:

    :lol: තව තියනවා. ඇන්ජින් පේන්ට් කරයි. රේස් කාර් ඔහොම කමයි කියයි. රේස් පදිනකොට ac compressor එක ඉක්මනට සව්ත්තු වෙනවා තමයි. ඇයි බොලාට මොකද කියයි. :rofl:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Honda Lovers ලා ට මෙච්චර දවසක් නොලිය හිටි දෙයක් ලියන්න හිතුන හොඳ ගැන අලුත් වාහන ගන්න උදවිය හුඟක් උනන්දු නිසා.

    ලෝකේ වාහන නිෂ්පාදනය කරන අනෙක් නිෂ්පාදකයෝ එක්ක ගත්තාම honda වාහනේ ac compressor , power steering වගේ කොටස් ගෙවීම වැඩියි කියල මම හිතන්නේ. ලස්සනට බොඩිය පුම්බල එව්වට honda තාක්ෂණයට ජපානේ අනෙක් වාහන නිෂ්පාදකයින්ගේ වාහන වල පැවැත්ම එක්ක තරංග කරන්න බැහැ කියලයි මගේ මතය.

    ලක්ස දෙකක් දුවපු one owner 1987 නිසාන් trad sunny එකයි 2004 one owner honda කාර් එකකයි එන්ජින් , ගියර් බොක්ස් , PS , AC කොටස් සංසන්දනය කරලා බැලුවාම එකම තත්වේ තියෙන්නේ. එහෙම බැලුවාම ගෙවීම අතින් honda එක ඉස්සරහින්ම ඉන්නවා.

    දැනට මම දන්නා කියන Honda one owner වාහන දෙකක් තියනව මගේ යාළුවොන්ගේ. එකක් 2004, අනික 2002 . දැන් ඒ දෙකෙන් එකක් දුවන්නන බැරි වෙන්නම ගොඩ ඇදල . 2004 එකේ slow running තියෙද්දී steering එක එක තැන කපනකොට එන්ජිම නවතිනවා. ඒ කියන්නේ power steering එකට බලය සපයන්නවත් එන්ජිමේ තත්ත්වය මදියි. දෙකම දුවල තියෙන්නේ ලක්ෂයක් විතර තමයි.

    honda ගැන උදම් අනන උදවියට කියන්නේ 50දාහට අඩුවෙන් දුවල විකුනනවානම් honda හොඳයි.. එත් දීර්ඝ කාලයක් පාවිච්චියටනම් සල්ලි කන්දක් වියදම් කරන්න වෙනවා වාහනේ වයසට යද්දී. මට නම් නිකම් දුන්නත් honda එපෝ..

    Ane bn uba wahana 2k compair karalada Honda gena kiyawanne. Api issara indanma Honda use karap aya. Oya Honda witharaka gewena kathawa piliganna be. Wahane welawata maintenance kare netiwunama issues enawa kohomat. Eka ona wahanekata podui.
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    Honda Lovers ලා ට මෙච්චර දවසක් නොලිය හිටි දෙයක් ලියන්න හිතුන හොඳ ගැන අලුත් වාහන ගන්න උදවිය හුඟක් උනන්දු නිසා.

    ලෝකේ වාහන නිෂ්පාදනය කරන අනෙක් නිෂ්පාදකයෝ එක්ක ගත්තාම honda වාහනේ ac compressor , power steering වගේ කොටස් ගෙවීම වැඩියි කියල මම හිතන්නේ. ලස්සනට බොඩිය පුම්බල එව්වට honda තාක්ෂණයට ජපානේ අනෙක් වාහන නිෂ්පාදකයින්ගේ වාහන වල පැවැත්ම එක්ක තරංග කරන්න බැහැ කියලයි මගේ මතය.

    ලක්ස දෙකක් දුවපු one owner 1987 නිසාන් trad sunny එකයි 2004 one owner honda කාර් එකකයි එන්ජින් , ගියර් බොක්ස් , PS , AC කොටස් සංසන්දනය කරලා බැලුවාම එකම තත්වේ තියෙන්නේ. එහෙම බැලුවාම ගෙවීම අතින් honda එක ඉස්සරහින්ම ඉන්නවා.

    දැනට මම දන්නා කියන Honda one owner වාහන දෙකක් තියනව මගේ යාළුවොන්ගේ. එකක් 2004, අනික 2002 . දැන් ඒ දෙකෙන් එකක් දුවන්නන බැරි වෙන්නම ගොඩ ඇදල . 2004 එකේ slow running තියෙද්දී steering එක එක තැන කපනකොට එන්ජිම නවතිනවා. ඒ කියන්නේ power steering එකට බලය සපයන්නවත් එන්ජිමේ තත්ත්වය මදියි. දෙකම දුවල තියෙන්නේ ලක්ෂයක් විතර තමයි.

    honda ගැන උදම් අනන උදවියට කියන්නේ 50දාහට අඩුවෙන් දුවල විකුනනවානම් honda හොඳයි.. එත් දීර්ඝ කාලයක් පාවිච්චියටනම් සල්ලි කන්දක් වියදම් කරන්න වෙනවා වාහනේ වයසට යද්දී. මට නම් නිකම් දුන්නත් honda එපෝ..

    ඔය කියන තරම්ම නම් හොන්ඩා වල ලොකු අවුලක් මට පුද්ගලිකවනම් දැනිලා නෑ මචන්...යාලුවො වාහන පාවිච්චි කරන්නෙ කොහොමද?හොඳට නඩත්තු කරනවද?

    හැබැයි මම ES එකක් නම් පාවිච්චි කරලා නෑ
     
    Nipunajayjay

    Junior member
  • Apr 17, 2008
    220
    5
    18
    Honda Lovers ලා ට මෙච්චර දවසක් නොලිය හිටි දෙයක් ලියන්න හිතුන හොඳ ගැන අලුත් වාහන ගන්න උදවිය හුඟක් උනන්දු නිසා.

    ලෝකේ වාහන නිෂ්පාදනය කරන අනෙක් නිෂ්පාදකයෝ එක්ක ගත්තාම honda වාහනේ ac compressor , power steering වගේ කොටස් ගෙවීම වැඩියි කියල මම හිතන්නේ. ලස්සනට බොඩිය පුම්බල එව්වට honda තාක්ෂණයට ජපානේ අනෙක් වාහන නිෂ්පාදකයින්ගේ වාහන වල පැවැත්ම එක්ක තරංග කරන්න බැහැ කියලයි මගේ මතය.

    ලක්ස දෙකක් දුවපු one owner 1987 නිසාන් trad sunny එකයි 2004 one owner honda කාර් එකකයි එන්ජින් , ගියර් බොක්ස් , PS , AC කොටස් සංසන්දනය කරලා බැලුවාම එකම තත්වේ තියෙන්නේ. එහෙම බැලුවාම ගෙවීම අතින් honda එක ඉස්සරහින්ම ඉන්නවා.

    දැනට මම දන්නා කියන Honda one owner වාහන දෙකක් තියනව මගේ යාළුවොන්ගේ. එකක් 2004, අනික 2002 . දැන් ඒ දෙකෙන් එකක් දුවන්නන බැරි වෙන්නම ගොඩ ඇදල . 2004 එකේ slow running තියෙද්දී steering එක එක තැන කපනකොට එන්ජිම නවතිනවා. ඒ කියන්නේ power steering එකට බලය සපයන්නවත් එන්ජිමේ තත්ත්වය මදියි. දෙකම දුවල තියෙන්නේ ලක්ෂයක් විතර තමයි.

    honda ගැන උදම් අනන උදවියට කියන්නේ 50දාහට අඩුවෙන් දුවල විකුනනවානම් honda හොඳයි.. එත් දීර්ඝ කාලයක් පාවිච්චියටනම් සල්ලි කන්දක් වියදම් කරන්න වෙනවා වාහනේ වයසට යද්දී. මට නම් නිකම් දුන්නත් honda එපෝ..

    Onna kiwwa ithin, 1992 withara grand civic ekaka thiyena driving pleasure eka... oya toyota magul wala thama ne... HOnda use karanawanam e widiyata maintenance karala use karanna..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Honda Lovers ලා ට මෙච්චර දවසක් නොලිය හිටි දෙයක් ලියන්න හිතුන හොඳ ගැන අලුත් වාහන ගන්න උදවිය හුඟක් උනන්දු නිසා.

    ලෝකේ වාහන නිෂ්පාදනය කරන අනෙක් නිෂ්පාදකයෝ එක්ක ගත්තාම honda වාහනේ ac compressor , power steering වගේ කොටස් ගෙවීම වැඩියි කියල මම හිතන්නේ. ලස්සනට බොඩිය පුම්බල එව්වට honda තාක්ෂණයට ජපානේ අනෙක් වාහන නිෂ්පාදකයින්ගේ වාහන වල පැවැත්ම එක්ක තරංග කරන්න බැහැ කියලයි මගේ මතය.

    ලක්ස දෙකක් දුවපු one owner 1987 නිසාන් trad sunny එකයි 2004 one owner honda කාර් එකකයි එන්ජින් , ගියර් බොක්ස් , PS , AC කොටස් සංසන්දනය කරලා බැලුවාම එකම තත්වේ තියෙන්නේ. එහෙම බැලුවාම ගෙවීම අතින් honda එක ඉස්සරහින්ම ඉන්නවා.

    දැනට මම දන්නා කියන Honda one owner වාහන දෙකක් තියනව මගේ යාළුවොන්ගේ. එකක් 2004, අනික 2002 . දැන් ඒ දෙකෙන් එකක් දුවන්නන බැරි වෙන්නම ගොඩ ඇදල . 2004 එකේ slow running තියෙද්දී steering එක එක තැන කපනකොට එන්ජිම නවතිනවා. ඒ කියන්නේ power steering එකට බලය සපයන්නවත් එන්ජිමේ තත්ත්වය මදියි. දෙකම දුවල තියෙන්නේ ලක්ෂයක් විතර තමයි.

    honda ගැන උදම් අනන උදවියට කියන්නේ 50දාහට අඩුවෙන් දුවල විකුනනවානම් honda හොඳයි.. එත් දීර්ඝ කාලයක් පාවිච්චියටනම් සල්ලි කන්දක් වියදම් කරන්න වෙනවා වාහනේ වයසට යද්දී. මට නම් නිකම් දුන්නත් honda එපෝ..

    1. දැන් ඉන්නෙ office එකේ. ගෙදර ගිහින් සම්පූර්න උත්තරයක් දෙන්නම්.

    2. කවදාහරි හොඳ තත්වයේ VTEC එකක් පැදලා තියෙනවද?
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    1. දැන් ඉන්නෙ office එකේ. ගෙදර ගිහින් සම්පූර්න උත්තරයක් දෙන්නම්.

    2. කවදාහරි හොඳ තත්වයේ VTEC එකක් පැදලා තියෙනවද?
    Honda city eke VTEC engine ekak da enne?:confused:matanum hariyan ne city eka
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    :) දුරයනකොට නම් ඉතිං යක්සයා වගේ නේ. FB13 මාත් ආසම වාහනයක් තමයි. ඔනි තැනක බය නැතුව යන්න පුලුවන්. අව්ලක් ආවොත් ඕනි බාසෙක් හදන්න දන්නවා.

    ඔව් බන්. දුරට හොඳ වෙන්න එක හෙතුවක් තමා ක්ලච් එක මේකේ කේබල්. Hydraulic නෙවෙයි. traffic එකකට සෙට් වුනාම බඩුම තමා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1. දැන් ඉන්නෙ office එකේ. ගෙදර ගිහින් සම්පූර්න උත්තරයක් දෙන්නම්.

    2. කවදාහරි හොඳ තත්වයේ VTEC එකක් පැදලා තියෙනවද?

    polwattacom අහගන්න යන්නේ:baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    1. දැන් ඉන්නෙ office එකේ. ගෙදර ගිහින් සම්පූර්න උත්තරයක් දෙන්නම්.

    2. කවදාහරි හොඳ තත්වයේ VTEC එකක් පැදලා තියෙනවද?

    කියාගන්න දෙයක් නැතුව ඔෆිස් එකේ ඉන්නේ කියල මාරු උනා:lol::lol::lol::lol::lol:

    දැන් සිදෙයි සිදිල්ලක් කොහොමද දන්නවද?? මෙතන පෙරලි පෙරලි කුරු කුරු ගායි:P:P:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17662061 said:
    කියාගන්න දෙයක් නැතුව ඔෆිස් එකේ ඉන්නේ කියල මාරු උනා:lol::lol::lol::lol::lol:

    දැන් සිදෙයි සිදිල්ලක් කොහොමද දන්නවද?? මෙතන පෙරලි පෙරලි කුරු කුරු ගායි:P:P:P

    :rofl: දැන් ඉතිං කොල්ලා හාෆ්ඩේ දාලා හේතු හොයනවා ඇති. උඹලට රෑට විසුමක් වෙන්නෙ නෑ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :rofl: දැන් ඉතිං කොල්ලා හාෆ්ඩේ දාලා හේතු හොයනවා ඇති. උඹලට රෑට විසුමක් වෙන්නෙ නෑ.

    මම කිව්වේ නෑ ඕන් හොන්ඩා ජුලෝලා නරකයි කියල, මම කිව්වේ ES සෙට් එක (ES5 එක හැර ) සෙට් වෙන්නේ නෑ කියල විතරයි

    අද පොල්වත්තකොම්ගේ පොල් ගලවලා මූ සිවික් එකෙන් හාලා අන්නාසි හිටවයි රෑට

    දෙයියෝ කෝපවෙලා ඉන්නේ

    (ඔය කිව්වට මහේශ් දැන් කාර් එක බදන් අඩනවද දන්නේ නෑ, නුවර වැවට පැනලා මාලු එක්ක යාලු වෙලාද දන්නෙත් නෑ )
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17662132 said:
    මම කිව්වේ නෑ ඕන් හොන්ඩා ජුලෝලා නරකයි කියල, මම කිව්වේ ES සෙට් එක (ES5 එක හැර ) සෙට් වෙන්නේ නෑ කියල විතරයි

    අද පොල්වත්තකොම්ගේ පොල් ගලවලා මූ සිවික් එකෙන් හාලා අන්නාසි හිටවයි රෑට

    දෙයියෝ කෝපවෙලා ඉන්නේ

    (ඔය කිව්වට මහේශ් දැන් කාර් එක බදන් අඩනවද දන්නේ නෑ, නුවර වැවට පැනලා මාලු එක්ක යාලු වෙලාද දන්නෙත් නෑ )

    ආයි හොන්ඩ හොදයි කියනකන් පොල්වත්තකොම්ට ලංකාවට පය තියන්න වෙන්නෙ නෑ :rofl: මේ සීන් එක නිසා හදිස්සියේ මාරි කන වැඩක් සෙට්වුනොත් අපි පොල්වත්තකොම්ගේ පොල් ගලවමු :lol:
    ඔන්න මමත් හොන්ඩ වලට මොකුත් කිව්වේ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ආයි හොන්ඩ හොදයි කියනකන් පොල්වත්තකොම්ට ලංකාවට පය තියන්න වෙන්නෙ නෑ :rofl: මේ සීන් එක නිසා හදිස්සියේ මාරි කන වැඩක් සෙට්වුනොත් අපි පොල්වත්තකොම්ගේ පොල් ගලවමු :lol:
    ඔන්න මමත් හොන්ඩ වලට මොකුත් කිව්වේ නෑ

    අපිත් එන එන විදිහ බලල දේසපාලුවෝ වගේ වාසි පැත්තට හෝයියා කියමු.. කොහෙන් හරි මාරි බිස්කට් එකක් ක්‍රීම් සෝඩා ටිකක් බඩට වැටෙනවනම් ඇති

    ආආආ

    එම්බාම් එක කියල දාගම්මු දවස් 7කට. දවස් 7ක් බූරුවා ගහලා සල්ලි එකතුකරගෙන විසෙල් එකක් අරන් සීසන් එකට තොප්පිගල යමු ඕෆ් රෝඩ් දාන්න:lol::lol:

    ps-දැන් කියන්න එපා විසෙල් එක ඕෆ් රෝඩ් දාලා උබටයි මටයි මාරි සෙට් වෙයි කියල.. දැන් ලංකාවේ තියෙන හොදම ජීප් එක විසෙල්නේ බන් එහෙම වෙන්නේ නෑ:P:P