රත්තරං;17663042 said:පොල්වත්ත තරගය මග හැර ගිහින්ද මන්ද![]()

රත්තරං;17663091 said:ඉදලක්ද ඕනේ සවලක්ද?![]()

මම හිතන්නේ මේක ජාත්‍යන්තර තරඟයක් නේ කාල කලාප පිලිබඳ ගැටළුවක් තියනවා වගේ

මේක නම් audi RS6 එකක්..
![]()
වෙසල් එකකට නම් වැකූම් ක්ලීනර් එකක් තමයි ඕනෑ වෙන්නේ...![]()

අන්වීක්ෂයක් අරන් පලයන් මතක් කරලා... හැක හැක![]()

රත්තරං;17663042 said:පොල්වත්ත තරගය මග හැර ගිහින්ද මන්ද![]()
පොල්වත්ත හැංගිලා පහර දෙන ක්‍රම ප්ලෑන් කරනව ඇති. දැන් මේක ගරිල්ලා යුද්ධයකට යන හැඩක් තියන්නේ. ජාත්‍යන්තර කුමන්ත්‍රන ඇති වෙන්නත් ඉඩ තියනවා.

කන පැලෙන්න බීලා ලෑල්ලට පාගලා යන්න ඇති....![]()
රත්තරං;17662314 said:තව ටිකකින් මරනයක් වෙන්නයි යන්නේ. ටොමයි මායි දෙපැත්ත කොටවන ගමන් ඉන්නේ. උබත් සෙට් වෙයන් වැඩේට. කමිශන් එකක් දෙන්නම්
රත්තරං;17663042 said:පොල්වත්ත තරගය මග හැර ගිහින්ද මන්ද![]()