mama hithanne ECU mapping gana kiyanne. Engine control unit ekath computer ekak wage eke software wenas kam kalama engine eka wada karana widiya wenas wenawa.සොරි මචං නොදන්න කමට අහන්නේ, MAP කරනවා කියන්නේ මොකද්ද?![]()
රත්තරං;17668230 said:මචන් මොකකින්ද බන් උබේ කාර් එක 170ට ඇදගෙන ගියේ?
FD1 සිවික් එකක ටැක්ශන් කන්ට්‍රෝල් අයින් කරන්නේ කොහොමද බන්







mama hithanne ECU mapping gana kiyanne. Engine control unit ekath computer ekak wage eke software wenas kam kalama engine eka wada karana widiya wenas wenawa.


සොරි මචං නොදන්න කමට අහන්නේ, MAP කරනවා කියන්නේ මොකද්ද?![]()
Vezel එකකින් බන් ....
FD 1 එකේ Traction Control ???![]()
Engine Control Unit එකේ තියෙන Programme එකේ වෙනස් කම් කරනවා...
1. AFR
2. Ignition Timing
3. RPM Limit
4. Top Speed Limit
5. VTEC Crossover RPM
6. Lunch Control, Clutchless Shifting, Antilag, blaah blaah
වගේ දේවල් වෙනස් කරන්න පුළුවන්...
හෝව් හෝව්.... ට්‍රැක්ශන් කන්ට්‍රෝල් නෙමේ ලන්ච් කොන්ට්‍රෝල්...... වැරදුනාරත්තරං;17668402 said:මන්ද බන් මේ එකෙක් එහෙම එකක් කොරා කිව්වනේ? මාත් මඥං වෙලා ඉන්නේ..
වාහනේ හදල තියෙන්නේ ඇක්සිලේටරේ උඩ පිස්සු නැටුවත් ත්‍රොටල් එක ක්‍රමානුකූලව වැඩ කරන්නලු. වෙනස් කලාම එතකොට ත්‍රොටල් කන්ට්‍රෝල් වෙන්නේ නෑලු, පාගන පාගන විදිහට යනවලු
Dan me thread eka kiyewwama Top Gear baluwa wage.ela ela ohoma yang.


මගේ Lancer CS1 2003 එකෙත් පුලුවන්ද දන්නෑ ඔය මගඩිය කරන්න![]()


රත්තරං;17668444 said:එපා... මුන් මේ කාර් මරාගෙන කන උන්..උන් හොන්ඩා අරන් තියෙන්නෙත් ඒකට... උබ ඕක පරිස්සමින් පැදපන්![]()


රත්තරං;17668501 said:
- රත්තරං 266
- Mr.Tom 108
- mahesh1297 84
- polwattacom 42
- GuneBhai 41
- hancok 40
- kevin37 26
- XibitZ 24
- malkavi 20
- VOG 19
- GTRZ 19
- smith500 17
- DJvodka 14
- isurueka 13
- vmsgamer 12
- janaka5130 11
- manju798 10


රත්තරං;17668501 said:
- රත්තරං 266
- Mr.Tom 108
- mahesh1297 84
- polwattacom 42
- GuneBhai 41
- hancok 40
- kevin37 26
- XibitZ 24
- malkavi 20
- VOG 19
- GTRZ 19
- smith500 17
- DJvodka 14
- isurueka 13
- vmsgamer 12
- janaka5130 11
- manju798 10


රත්තරං;17668237 said:9 වෙනිදට බලාගම්මු![]()

රත්තරං;17668501 said:
- රත්තරං 266
- Mr.Tom 108
- mahesh1297 84
- polwattacom 42
- GuneBhai 41
- hancok 40
- kevin37 26
- XibitZ 24
- malkavi 20
- VOG 19
- GTRZ 19
- smith500 17
- DJvodka 14
- isurueka 13
- vmsgamer 12
- janaka5130 11
- manju798 10

රත්තරං;17668501 said:
- රත්තරං 266
- Mr.Tom 108
- mahesh1297 84
- polwattacom 42
- GuneBhai 41
- hancok 40
- kevin37 26
- XibitZ 24
- malkavi 20
- VOG 19
- GTRZ 19
- smith500 17
- DJvodka 14
- isurueka 13
- vmsgamer 12
- janaka5130 11
- manju798 10