හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹ ඇමරිකාවෙනෙ ඉන්නේ කියපන්කො ඇමරිිකාවෙ අංක 1 ‍ටොයොටද හොන්ඩද කියල.

    ලොක්ක ඇමෙරිකාවේ වාහන බ්‍රෑන්ඩ් නිව් කඩෙන් අරන් රෙජිස්ටර් කරපු ගමන්ම 40% ක් මාර්කට් එක අඩු වෙනවා. අවුරුදු 10 ක් පාවිච්චි කාරයින් පස්සේ වාහනේ වටිනාකම ගත්තු මිලෙන් 10% ක් වගේ තමයි වෙන්නේ. ඒ හින්ද මිනිස්සු වාහන ගන්නේ මාර්කට් වාහනේ ගැන හිතල නෙවෙයි , තමුන් කලින් පාවිච්චි කරපු වාහනේ ජාතිය ගැන හිතලයි. මොකද මෙහෙ මිනිස්සු තමුන් පාවිච්චි කරපු වාහනේ කෙනිල්ම dealer ට දීල ඒකට ගානක් අඩු කරගෙන ඒ ජාතියේම updated version එකක් හෝ එම ජාතියේම වෙනත් model එකක් ගැනීම තමයි මෙහෙ සම්ප්‍රදාය සහ ලාභම ක්‍රමවේදය.

    වාහනේ පාවිච්චි කල හැකි තත්වයේ තියනවනම් dealer ඒක අලුත්වැඩියා කරලා විකුනනවා. නැත්තම් junk yard එකකට දීල දානවා. උදාහරණයක් විදිහට කියනවනම් මට තියෙන්නේ පරණ නිසාන් එකක්නම් ඒ නිසාන් එකට හොඳම මිලක් දෙන්නේ නිසාන් dealer විතරයි. මට නිසාන් එක දීල ටොයෝටා එකක් ගන්න ඕනෙනම් මගේ කාර් එක ටොයෝටා dealer tread කරන්නේ හුඟක් අඩු මිලකට. ඒ හින්ද මිනිස්සු තමුන් මුලට මිලදී ගත්තු වාහනේ බ්‍රෑන්ඩ් එක වෙනස් කරන්නේ බොහොම කලාතුරකින්. ඒ හේතුව නිසා මෙහෙ වැඩිය මාර්කට් කාර් එකක් කියල දෙයක් නැහැ. Toyota, Nissan, kia, Hyundai,Honda කියන වාහන වලින් මිලෙන් ටොයෝට උඩින් ඉන්නවා. එත් මිල වෙනස ඩොලර් 1000- 2000 ට වඩා එහා මෙහා වෙන්නේ නැහැ. එත් පාරේ දකින වාහන වලින් බහුතර අගයක් ගන්නේ Toyota තමයි.
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    පුටේ දෙයක් ලියන්න කලින් ඒකට අදාළ දේ හරියට ඇස් දෙක ඇලර කියවන්න පුරුදු වෙන්න . මම කියල තියෙන්නේ පගේ පරණ hyundai එක කියලයි.

    Car_zps5e04e47d.jpg





    Camry eka ne machan patta :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    පුටේ දෙයක් ලියන්න කලින් ඒකට අදාළ දේ හරියට ඇස් දෙක ඇලර කියවන්න පුරුදු වෙන්න . මම කියල තියෙන්නේ පගේ පරණ hyundai එක කියලයි.


    6a00d83451b3c669e201901e34c52b970b-pi


    දැනට පදින බ්‍රෑන්ඩ් නිව් වාහන දෙක තමයි ඔය තියෙන්නේ. කාර් එකනම් actual pic එක. van එකේ පින්තුරේ actual එක නෙවෙයි.

    තව පරණ වාහනත් තියනවා . එයින් එකක් තමයි hyundai එක. දෙයක් කියවනකොට හරියට කියවල බලන්න.


    කැම්රිය ගැනනම් වදන් අවශ්‍ය නෑනේ බන්:love::love:

    මචන් මොකක්ද මේ වෑන් එක බන්? අදමයි දැක්කේ?:rolleyes::rolleyes::rolleyes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඇක්සලරේටරයට සෙන්සර් එකක්... Throttle Valve එකට Stepper Motor එකක්... හරි සිම්පල්....

    හරි බන්. අර සිල්පියෙත් එන්නේ සෙන්සරයක්. දැන් ලන්ච් කන්ට්‍රෝල් අයින් කරාම ඔය තරම් සෙල්ලම් දාන්න පුලුවන්ද? එහෙම පුලුවන්නම් ඇයි බන් හදන උන්ම එහෙම කරල එවන්නේ නැත්තේ? ලංකාවේ කන්ට්‍රෝල් යුනිට් එක ප්‍රෝග්‍රෑම් කරන්න පුලුවන් උන් ඉන්නවද? එහෙම කරන එක හොදයිද වාහනේට? හොදයිනම් ලොකු උනාම සිවික් එකක් ගත්තොත් මාත් එන්නම් නුවර පැත්තේ බෝතලේකුත් අරන් උබව හම්බ වෙන්න:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    තව ඩෙයක් තියෙනවා මචන් එක එක්කෙනා වාහනයකින් බාලාපොරොත්තු වෙන දෙ වෙනස්,

    උදා :

    මිස්ටර් රත්තරO - එන්ජින් ලොකු පෙට්‍රොල් ලොකු වාහන වල යන්න තෙල් කෙරුවාව අදල නැත.

    මිස්ටර් මහෙශ් - පර්ෆොර්මන්ස් හොද්ට තියෙන වාහන. වෙන අරවා මෙවා වැඩක් නැ රත්තර්Oගෙ 120 හො ගන්න ඉන්න Y60 තියලා යන්න පුලුවන්න්ම් එච්චරයි.

    මිස්ටර් පොල්වත්ත - හුගක් ඩ්යුරබිලිටි එකක් තියෙන සෙකන්ඩ් හැන්ඩ් වාටිනා කමක් තියෙන වාහන අමත්‍ර කොටස් සුලබව තියෙන ඔනෙම තැනකින් අලුත් වැඩියා කල හැකි වාහනයක්

    තව නම් දාන්න ඔනෙ චරිත ටිකක් ඉන්නව හරියටම මිටර් වෙන්නෙ නැ, අර Mazda, Peugeot, Mitsubishi කට්ටිය එහෙම.
    උවමනාව අනුව වෙනස් වෙනවා මෙක. සහමහරු සොශ්ල් ස්ටෙටස්.

    හැබයි ඉයෙ දෙන්නා නම් වෙනම තැන් දෙකක, නමුත් ගොඩක් දෙවල් එක රැ කින් දැනගත්ත.






    හරියටම හරි.තෙල් බල්ලට ගියදෙන්.. මටනම් නිකන් නැවක් පාරට දැම්මා වගේ තියෙන්න ඕනේ. සල්ලි හම්බවෙච්ච කාලෙක ගන්නවා පත සහරා එකක්..:yes::yes::yes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17669004 said:
    රත්තරං 267
    Mr.Tom 109
    mahesh1297 84
    polwattacom 44
    hancok 44
    GuneBhai 41
    kevin37 26
    XibitZ 25
    malkavi 20
    VOG 19
    GTRZ 19
    smith500 17
    DJvodka 14
    isurueka 13
    janaka5130 12
    vmsgamer 12
    manju798 10
    kevin_levin 9
    KingCM 8
    urajdrlk 7
    after 7
    කෑප්ටන් Jack Sparrow 7
    speedmalli 6
    p990i 5
    ishwick 5
    dj_ishan 5
    910 5
    Gatapolos 5
    mahindata_jaya 4
    Mr.Thor 4
    Podi Silva - පොඩි සිල්වා 4
    vj3660 4
    DJT_Online 4
    dmsupun 3
    Nipunajayjay 3
    2tosix 3
    SHAPE_SHIFTER_007 3
    Dath 3
    audiR8 3
    1118lakmalkumara 3
    චගු 3
    kmc madushan 3
    IDG 2
    Shanal Mad 2
    Randir 2
    shiwankaswe 2
    vidura99 2
    idia 2
    pavithra_uk 2
    KingAshi 2
    galibba11 2
    Rumple 2
    visitha1 2
    milindasenarath 2
    Jack_Sparrow 2
    chanakamanjula 2
    adinindu 2
    N sriyantha 2
    dilan silva 2
    cmsgun 2
    \m/amila\m/ 2
    vali aththa 1
    samsungi7 1
    romero2005 1
    toiya 1
    asheka 1
    hemanthalaksiri 1
    hasitha prabhath 1
    malith08 1
    Ayeshlive 1
    Diya Rakus 1
    siyadhoris_kolla 1
    mAjIc hAt 1
    jonhrcm 1
    Rovin 1
    577 1
    flag au: 1
    Street Fighter 1
    Black King 1
    lakshitha2011 1
    Elakiri Pora 1
    bada1 1
    Unclesam 1
    laMir 1
    mldarshana 1
    yasiru1 1
    Anushka123 1
    king_pandukabaya 1
    Hasistranger 1
    blow j 1
    kasun_jayasiri 1
    sa198802 1
    isuru r 1
    imscncl 1
    gsamanthasliit 1
    amila_banks 1
    ncpasan 1
    KPZ 1
    Extra One 1
    The Interpol 1
    bohokal 1
    ranjana disasekara 1
    awantha herath 1
    amila.ela 1
    heenputha 1
    prashan3000 1
    බින්දු 1
    නාකි ඉලන්දාරියා 1
    surasena56 1
    porapol 1
    ^Chamith^BE_ONE 1
    Buck-Start 1
    ramishka 1
    Shamil Max 1
    Chathu D 1
    shaviha34 1
    DAstoner 1
    dinuka rukshan 1
    ftthushara 1
    sudathmadusanka 1
    Hipapotemas 1
    ArjunA161 1
    shenic 1
    Jimmy Neutron 1
    sumbaraya 1
    kavijiji 1
    keshara 1
    dinuksha_asela 1
    driftlord 1
    pc kush 1
    සංසුන් පොඩ්ඩා 1
    rrkolla 1
    richlife 1
    SHANUXLK 1
    machan :D 1
    wordpress 1
    geethq 1
    Lalakajee 1
    pathumdc 1
    Rosantha 1
    malithshamal 1
    ermssekanayake 1
    lgaikrish 1
    dmtx 1



    polwattacom 44
    hancok 44

    කොකාගේ අදිරාජ්‍යවාදී කුමන්ත්‍රනයට එකකින් කෙලවෙලා:P:P

    dan harida™ 1
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    gunebhai ගේ ඇමෙරිකාවේ මාර්කට් මොන වාහනේද කියන ප්‍රශ්නයට පිළිතුරු මේ link වලින් ගිහින් බැලුවොත් තේරෙයි. මේ තියෙන්නේ එකම අවුරුද්දේ honda සහ toyota වාහන දෙකක් විකුනන්න දාල තියන add දෙකක්. craiglist තමයි ඇමෙරිකාවේ තියන used දේවල් ගන්න තියන හොඳම site එක. kelley blue book එකෙන් තමයි ඕනෑම කෙනෙක් වාහනයක් ගන්න කලින් හෝ විකුනන්න කලින් මිල විමසන්නේ.

    http://washingtondc.craigslist.org/nva/cto/4824475345.html
    http://www.kbb.com/ මිල 13479/= , විකුණුම් මිල 13500/-

    http://annapolis.craigslist.org/cto/4830120183.html
    http://www.kbb.com/ මිල 14432, විකුණුම් මිල 16000/-
    ( මේ camry එක 39000 ක් දුවල තියෙන්නේ. එත් මම KBB එකෙන් මිල ගත්තේ honda එකේ mileage එකටම සහ alloy wheel නැතුව. alloy wheel එක්ක මිල ඉල්ලුවානම් තව 250-500 අතර ගානක් මේකට එකතු වෙනවා . )
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    අඩෝ @රි වැඩ කරන්න එපා යකෝ... :no:
    හයිබ්‍රිඩ් වලට බනින ඒවා බලලා ආතල් එකක් ගත්තා... :D
    උබලා එහෙම්පිටින්ම ආතල් එක කෑවා.... :angry:
     
    • Like
    Reactions: dj_ishan

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;17669823 said:

    කැම්රිය ගැනනම් වදන් අවශ්‍ය නෑනේ බන්:love::love:

    මචන් මොකක්ද මේ වෑන් එක බන්? අදමයි දැක්කේ?:rolleyes::rolleyes::rolleyes:

    ලංකාවට සෙරීන කියල එන්නේ ඕකම තමයි මචන්. තෙල් වැඩකරනවා හිතාගන්න බැරි තරම්. කලින් සෙරීන එකේ එන්ජිම ආවේ සීට් එක යට උනාට මේකේ එන්නේ ඉස්සරහ එන්ජිම. යාමත් ඉතින් jet එක වගේ තමයි. අරන් මාස 8 යි. දැනට හැතැක්ම 12000ක් දුවල තියෙනවා දැනටනම් මුකුත් අවුලක් නැහැ. තාම free service warranty එකේ තියෙන්නේ . leaf spring mount එකක් ගැලවිලා තිබිල උන් මුළු leaf spring සෙට් එකම දාල දුන්න අලුතෙන්. වෙන නම් කියන්න තරම් වරදක් නැහැ. එත් ඩීසල් එක ගැනනම් ගුණ දොස් නොදනී මචන්.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ලංකාවට සෙරීන කියල එන්නේ ඕකම තමයි මචන්. තෙල් වැඩකරනවා හිතාගන්න බැරි තරම්. කලින් සෙරීන එකේ එන්ජිම ආවේ සීට් එක යට උනාට මේකේ එන්නේ ඉස්සරහ එන්ජිම. යාමත් ඉතින් jet එක වගේ තමයි. අරන් මාස 8 යි. දැනට හැතැක්ම 12000ක් දුවල තියෙනවා දැනටනම් මුකුත් අවුලක් නැහැ. තාම free service warranty එකේ තියෙන්නේ . leaf spring mount එකක් ගැලවිලා තිබිල උන් මුළු leaf spring සෙට් එකම දාල දුන්න අලුතෙන්. වෙන නම් කියන්න තරම් වරදක් නැහැ. එත් ඩීසල් එක ගැනනම් ගුණ දොස් නොදනී මචන්.

    dan harida™ 4
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    අඩෝ @රි වැඩ කරන්න එපා යකෝ... :no:
    හයිබ්‍රිඩ් වලට බනින ඒවා බලලා ආතල් එකක් ගත්තා... :D
    උබලා එහෙම්පිටින්ම ආතල් එක කෑවා.... :angry:

    රත්තරං;17669984 said:
    ශෝ එකට ටිකට් ගනින්....


    කොහෙඩ ඉතින් සමහරු ස්ටෙජ් හදලා දෙන්නව කොටවල සෙට් කලනෙ වලියට.
    :P:P:P

    එ අස්සෙම ටිකට් විකුනලා කියක්ද හොයා ගත්තා, තෙල් බල්ලට ගිය දෙන් කියලා තෙල් ගහන්න. :P:P:P
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    කොහෙඩ ඉතින් සමහරු ස්ටෙජ් හදලා දෙන්නව කොටවල සෙට් කලනෙ වලියට.
    :P:P:P

    එ අස්සෙම ටිකට් විකුනලා කියක්ද හොයා ගත්තා, තෙල් බල්ලට ගිය දෙන් කියලා තෙල් ගහන්න. :P:P:P

    මෙවා දකිද්දි විලි ලැජ්ජාවේ බෑ බන්... :P
    හයිබ්‍රිඩ් කාරයෝ පුකෙනුත් සිනාවෙනවා ඇති :D