පිටින් බලලා කොහොමද මචන් Fd 1 vs FD 4 දෙක වෙනම අදුරගන්නෙ?
රත්තරං;17669833 said:ගෑනු වගේ තමා. පිටින් බලල අදුන ගන්න බෑ....
රත්තරං;17676348 said:තෝ වගේ නාකි හුයන්නෙක් නෙමේ බොල මම![]()

කට්ට්ය එහෙනම් මෙ කට කහනවට වෙන්න අති කියන්නෙ මයෙ හිතෙ ඔබ තුමා වයසයි කියලා. ... 

අදුන ගන්න පුලුවන්
ලේසිම විදිය තමයි FD4 එකේ පිටිපස්සෙ ඩිකියෙ දකුණු පැත්තෙ 1.6i-Vtec කියලා ගහලා තියනවා FD1 එකේ එතන මොනවත් ගහලා නැහැ.(FD3 එකේ එතන Hybrid කියලා ගහලා තියනවා)
අනිත් එක FD1 එකේ සයිඩ් මිරර්ස් දෙකේ අනිත් පැත්තේ සිග්නල් ලයිට් දෙකක් එනවා හැබැයි FD4 එකේ එහෙම නැහැ ඒ සිග්නල් ලයිට් දෙක දොරවල් දෙකේ තමයි තියෙන්නේ.
අනිත් එක වීල් සයිස් වෙනස් මේක ඉතින් ඇහැට බලලා අදුනගන්න බැහැ
(නම්බර් ප්ලේට් එකේ රතු P අකුර නම් ඒ කියන්නෙ පර්මිට් එකක් නම් ඒක FD4 එකක් වීමේ සම්භාවිතාව වැඩියි මොකද 2007-2009 වගේ කාලේ සෑහෙන්න පර්මිට් වලට FD4 ගෙනත් තියනවා)
මචන් දැන්ම පටන් ගනින්, අවුරුද්දෙ ගැප් එකක් තිබ්බත් අවුරුදු 5ක් යනවා. දැන් පටන් ගත්තොත් 45 වෙද්දි 5 ඔකෙ.

![]()
මේ bill එකේ තියෙන අන්තිම තුනම දාන්න ඔනද?
මහේෂ් මල්ලි මේ දෙකෙන් එකකට ඔටෝ ගියර් බොක්ස් එකක් තියන්න ඩිසයින් කරපංකෝ. හැබැයි පුතේ ලක්ස 5ක් 10ක් වියදම් කරලා නෙවෙයි. නිසාන් මාර්ච් වගේ එකක් කපල් කරාම හොඳටෝම ඇති.
![]()
![]()
ඊයෙත් එලකිරියෙන් log out උනේ චෙස් අතක් ඇදල නිදාගන්න ඕන කියලයි... අදින අදින චෙස් අත පරාද වෙද්දී මමනම් හිතන්නේ නැහැ ඕක හැබෑ කරගන්න පුළුවන් හීනයක් වෙයි කියල.
![]()
අදුන ගන්න පුලුවන්
ලේසිම විදිය තමයි FD4 එකේ පිටිපස්සෙ ඩිකියෙ දකුණු පැත්තෙ 1.6i-Vtec කියලා ගහලා තියනවා FD1 එකේ එතන මොනවත් ගහලා නැහැ.(FD3 එකේ එතන Hybrid කියලා ගහලා තියනවා)
අනිත් එක FD1 එකේ සයිඩ් මිරර්ස් දෙකේ අනිත් පැත්තේ සිග්නල් ලයිට් දෙකක් එනවා හැබැයි FD4 එකේ එහෙම නැහැ ඒ සිග්නල් ලයිට් දෙක දොරවල් දෙකේ කෙලවර දොරට පොඩ්ඩක් ඉස්සරහින් තමයි තියෙන්නේ.
අනිත් එක වීල් සයිස් වෙනස් මේක ඉතින් ඇහැට බලලා අදුනගන්න බැහැ
(නම්බර් ප්ලේට් එකේ රතු P අකුර නම් ඒ කියන්නෙ පර්මිට් එකක් නම් ඒක FD4 එකක් වීමේ සම්භාවිතාව වැඩියි මොකද 2007-2009 වගේ කාලේ සෑහෙන්න පර්මිට් වලට FD4 ගෙනත් තියනවා)

මහේෂ් මල්ලි මේ දෙකෙන් එකකට ඔටෝ ගියර් බොක්ස් එකක් තියන්න ඩිසයින් කරපංකෝ. හැබැයි පුතේ ලක්ස 5ක් 10ක් වියදම් කරලා නෙවෙයි. නිසාන් මාර්ච් වගේ එකක් කපල් කරාම හොඳටෝම ඇති.
![]()
![]()
ඊයෙත් එලකිරියෙන් log out උනේ චෙස් අතක් ඇදල නිදාගන්න ඕන කියලයි... අදින අදින චෙස් අත පරාද වෙද්දී මමනම් හිතන්නේ නැහැ ඕක හැබෑ කරගන්න පුළුවන් හීනයක් වෙයි කියල.
![]()
ඊයෙත් එලකිරියෙන් log out උනේ චෙස් අතක් ඇදල නිදාගන්න ඕන කියලයි... අදින අදින චෙස් අත පරාද වෙද්දී මමනම් හිතන්නේ නැහැ ඕක හැබෑ කරගන්න පුළුවන් හීනයක් වෙයි කියල.
![]()
ජබුක් ගාලා සද්දයක් රත්තරන් අන්කල්ගේ ගෙවල් පැත්තෙන් ආව කියලා මේ දැන් නයි.ටී.එන්. එකේ කියනවා ඇහුන...
![]()
රත්තරං;17677311 said:බැජ් එක අත ඇරපන්කෝ. ඒකෙන් කොහොමත් හෙව්වහැකිනේ. අනිත් දෙක වැරදියි. 2008/9න් පස්සේ වගේ ආපු පර්මිට් ඒවගෙත් රතු P අකුර නෑ
මිරර් එකේ සිග්නල් ලයිට් එන්නේ Exi ග්‍රේඩ් එකට. Lxi එකට එන්නේ නෑ. ඒක FD1, FD3, FD4 තුනටම පොදුයි. ඕකේ ග්‍රේඩ් 3යි ආවේ Lxi, Exi mid, Exi top. Exi ටොප් එකේ තමා සනෲෆ් ආවේ