හරි හරි එහෙනම් අපි ප්රයස් එකක් ගැන කතා කරමුද මාමේ....??
![]()
ඒ මොන ගූ ගොඩක්ද සහෝ?
හරි හරි එහෙනම් අපි ප්රයස් එකක් ගැන කතා කරමුද මාමේ....??
![]()
රත්තරං;17741886 said:ඒ මොන ගූ ගොඩක්ද සහෝ?


පළමු වතාවට ඇමෙරිකාවට ඇවිත් JFK එයාර්පෝර්ට් එකෙන් එලියට ඇවිත් taxi එකක් ගත්ත නවාතැනට යන්න. hybrid Prius එකක් තමයි ඇවිත් නැවැත්තුවේ..
Lankawe thamai hybrid wahi wahala thiyenne. Wena ratawal wala minissu godak durata environment eka gana hithala hybrid ganna ayath innawa.
FIT eke nam motor ekenuth duwanawa 40-60 km/h wunath. Hybrid wala fuel save wenne ithin block eke ehema drive karana ayata thamai. Maruti wala ehema dannawane comfort eka gana amuthuwen kiyanna one na ne. Block ekak ehema set wunoth anathai. Kochchara hybrid thibunath traditional engine thiyena wahana prefer karana ayath innawa.
Danatama hybrid repair centers thiyenawa ban one tharam. Issara wage makabaas la adui dan. Issarahata market eka predict karanna tharam danumak na mata.
13 or 9 thiyana ewa english number wala ain karala enawa kiyala samaharu kiyanne. 13 thiyana english number ewa hambela thiyanawada?
දැන් 13 එකතුව තියෙන නම්බර් නිකුත් කරන්නේ නෑ.....

පළමු වතාවට ඇමෙරිකාවට ඇවිත් JFK එයාර්පෝර්ට් එකෙන් එලියට ඇවිත් taxi එකක් ගත්ත නවාතැනට යන්න. hybrid Prius එකක් තමයි ඇවිත් නැවැත්තුවේ..
දැන්නම් මෙව්වත් දුවන්නේ taxi තමයි..

මෛත්රීවත් මේ දිහා බලන එකක් නැද්ද බංඔහේ වගේ නෙවෙයි බන් මෙහේ..
මෙහෙ නොර්මල් පෙට්රල් වාහනයකට තීරු බදු 175%ක් ගහනවා.
හයිබ්රිඩ් එකකට 58%යි. ඒකයි මෙහෙ හයිබ්රිඩ් ගොඩක් විකිනෙන්නේ.
කවුරුත් කැමතියිනේ බන් අලුත් වාහනයක යන්න. ඉතින් අලුත් එකකට ලක්ශ 30ත් 50ත් අතර ගන්න තියෙන්නේ හයිබ්රිඩ් වාහනනම් වෙන මොනවා ගන්නද. එහෙම ගන්නවනම් පර්මිට් එකක් අරන් ප්රිමියො එකක් වගේ ගෙන්න වෙනවා. ඒකටත් අඩුම 50ක් වත් යනවා.![]()
මෛත්රීවත් මේ දිහා බලන එකක් නැද්ද බං

Mama danna tharamata 2013n passe permit ekak nam vahane value eken 10% gewanna oni. mamath permit car ekak(2008) transfer kara gathhta ethanadi nam monawath tax gewanna une na, mama wisthare dana gaththe 1919 ta call krala, one nam call karala wadi wisthara ahaganin machanමචන්, 25000 or 35000 ප්රමිට් එකට ගේන වාහනයක් අපේ නමට ට්රාන්ස්ෆර් කරද්දි ගෙවන්න ඕන TAX එක කීයද?
අපි දැනට Income TAX ගෙවනවානම් මේකට Release එකක් තියෙනවද?
පල පල...... FB15 තමා සිරා හයිබ්රිඩ්.....
![]()

අනේ මන්ද බං අපේ ගෙදර නම් කලින් FB 14 එකක් පාවිච්චි කරා. එකෙ නම් 12 ක් වගේ තෙල් කරා. FB 15 එකක් ඔය බඩා පාවිච්චි කරන්නේ ඌත් ඒකේ හොදමයි කියන්නේ. ඌට තියන එකම ප්රෂ්නේ ඉස්සරහ ටයර් දෙකලු.
FB15 Rockz......
හැබැයි මේක මැනුවල් ගියර්.....
![]()
FB15 Rockz......
![]()
තොපිලට කිව්වට අහන්නේ නෑ නේ.....
කොළඹ.... 10Km/l පැනලා කරනවා....... 12Km/l තමා උපරිම කොළඹ නම්.....
පිට දුවනකොට 15.4 - 16.4Km/l කරනවා......![]()
![]()
දුර යනකොට නම් මම මෙහෙන්ම ෆුල් ටෑංක් 95න් ගහගෙන යන්නේ.....![]()
මේ ඔක්කොම AC එක්ක හොදේ.....හැබැයි මේක මැනුවල් ගියර්.....
![]()
![]()
![]()
-rep
![]()

mama bike sonnayo ekka race gihillatj echchara karanne. 

-rep
![]()

car එකකට signal light වලට led දාන්න signal flasher එක මාරු කරන්න ඔනා නේද? ඒක කොහොමද ඉල්ලන්න ඹනේ?
රත්තරං;17666769 said:වැඩිහිටියන්ට ගරු කරල කට වහන් හිටු තට්ටයා
නිකන් ටොකු කන්න ලෑස්ති වෙන්න එපා
යුරාජ් මාමලා හරි වයසේ බැන්දනම් උබේ වයසේ ලමයි ඉන්නව(දැන් දුවන් එයි )
