හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මෙන්න හයිබ්‍රිඩ් නම් හයිබ්‍රිඩ් ! ! !
    Mugen-CR-Z-GT-Race-Car.jpg
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes: :love: FB15 Rockz...... :love:

    තොපිලට කිව්වට අහන්නේ නෑ නේ.....

    කොළඹ.... 10Km/l පැනලා කරනවා....... 12Km/l තමා උපරිම කොළඹ නම්.....

    පිට දුවනකොට 15.4 - 16.4Km/l කරනවා...... :yes: :love:

    දුර යනකොට නම් මම මෙහෙන්ම ෆුල් ටෑංක් 95න් ගහගෙන යන්නේ..... :D

    මේ ඔක්කොම AC එක්ක හොදේ..... :D හැබැයි මේක මැනුවල් ගියර්..... :D :love:

    real_men_use_3_pedals_vinyl_sticker_decal_grafixpressions_grfxp_prv.gif
    :):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    හැබැයි ඒවා ගන්න උන් ඒවා ගන්නේ රුපියලේ දෙකේ තෙල් ලාභෙට නෙමේ. ඒ වගේම කාර් එකට යන ගාන හිතින් අත ඇරලා.ඒ නිසා ඒවගේ ඇන්ජින් හයිබ්‍රිඩ් නෙමේ රසදියෙන් දිව්වත් උන්ට අව්ලක් නෑ

    හැබැයි ඇක්වා ප්‍රියස් විසෙල් කටු ගන්න උන්ගේ කතාව වෙනස්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17761325 said:

    :dull: ප්‍රියස් එකට අනම් මනම් කියන්න එපා මාමේ..... හිත අවුල් යනවා....... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    කුකුළණි..... මේක හයිබ්‍රිඩ් ප්‍රශ්නයක් නම් නෙවේ...... :no: 175/70/14 ටයර් තමා හයිබ්‍රිඩ් FB15 ට ආවේ...... ඒකට 185/70/14 දැම්මොත් පෙනුම අවුල් යයිද....?? කපනකොට ටයර් එක වදීද? දැන් නම් දෙතුන් දෙනෙක් දාගෙන පොඩි ගැට්ටක් උඩින්වත් යන්න බෑ.... යට වදිනවා..... ඒක හරි යයිද 185 දැම්මොත්....?? මිචලින් (UK) ටයර් තිබ්බා 175 එකෙන්..... 13300ක්..... GT Radial නම් අඩුයි.... නැත්නම් බ්‍රිජස්ටන් (තායිවාන්) / ගුඩ් ඉයර් (චයිනා) වගේ දාන්නද....?? ඉස්සරහ ටයර් එක ලෙලි වෙලා
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කුකුළණි..... මේක හයිබ්‍රිඩ් ප්‍රශ්නයක් නම් නෙවේ...... :no: 175/70/14 ටයර් තමා හයිබ්‍රිඩ් FB15 ට ආවේ...... ඒකට 185/70/14 දැම්මොත් පෙනුම අවුල් යයිද....?? කපනකොට ටයර් එක වදීද? දැන් නම් දෙතුන් දෙනෙක් දාගෙන පොඩි ගැට්ටක් උඩින්වත් යන්න බෑ.... යට වදිනවා..... ඒක හරි යයිද 185 දැම්මොත්....?? මිචලින් (UK) ටයර් තිබ්බා 175 එකෙන්..... 13300ක්..... GT Radial නම් අඩුයි.... නැත්නම් බ්‍රිජස්ටන් (තායිවාන්) / ගුඩ් ඉයර් (චයිනා) වගේ දාන්නද....?? ඉස්සරහ ටයර් එක ලෙලි වෙලා

    1. car eka gedara thiyala bus molen pala :cool: :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කුකුළණි..... මේක හයිබ්‍රිඩ් ප්‍රශ්නයක් නම් නෙවේ...... :no: 175/70/14 ටයර් තමා හයිබ්‍රිඩ් FB15 ට ආවේ...... ඒකට 185/70/14 දැම්මොත් පෙනුම අවුල් යයිද....?? කපනකොට ටයර් එක වදීද? දැන් නම් දෙතුන් දෙනෙක් දාගෙන පොඩි ගැට්ටක් උඩින්වත් යන්න බෑ.... යට වදිනවා..... ඒක හරි යයිද 185 දැම්මොත්....?? මිචලින් (UK) ටයර් තිබ්බා 175 එකෙන්..... 13300ක්..... GT Radial නම් අඩුයි.... නැත්නම් බ්‍රිජස්ටන් (තායිවාන්) / ගුඩ් ඉයර් (චයිනා) වගේ දාන්නද....?? ඉස්සරහ ටයර් එක ලෙලි වෙලා

    වීඑම් එක දැම්මා කුකුළෝ...
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    70007070463014120700100.jpg

    2015_Honda_Grace_Hybrid_Main-668.jpg

    මේ දවස් වල ලංකාවට Honda Grace EX එනවා මාර විදිහට තව ටික දවසකින් vezel වගේ පාරවල් වල පිරි ඉතිරි යයි :rofl: :D
     
    viennaa

    Member
    Dec 23, 2007
    309
    17
    0
    කුකුළණි..... මේක හයිබ්‍රිඩ් ප්‍රශ්නයක් නම් නෙවේ...... :no: 175/70/14 ටයර් තමා හයිබ්‍රිඩ් FB15 ට ආවේ...... ඒකට 185/70/14 දැම්මොත් පෙනුම අවුල් යයිද....?? කපනකොට ටයර් එක වදීද? දැන් නම් දෙතුන් දෙනෙක් දාගෙන පොඩි ගැට්ටක් උඩින්වත් යන්න බෑ.... යට වදිනවා..... ඒක හරි යයිද 185 දැම්මොත්....?? මිචලින් (UK) ටයර් තිබ්බා 175 එකෙන්..... 13300ක්..... GT Radial නම් අඩුයි.... නැත්නම් බ්‍රිජස්ටන් (තායිවාන්) / ගුඩ් ඉයර් (චයිනා) වගේ දාන්නද....?? ඉස්සරහ ටයර් එක ලෙලි වෙලා

    Awulak na 175/70 dapan, mama mage B15 ekata issara dala thibuna Toyo (Japan) Tire set ekak..

    Toyo tire tikak soft, enisa walakata wetunama kalin thbuna falcon (japan) ekata wada wenasak denuna...