![]()
FB15 Rockz......
![]()
තොපිලට කිව්වට අහන්නේ නෑ නේ.....
කොළඹ.... 10Km/l පැනලා කරනවා....... 12Km/l තමා උපරිම කොළඹ නම්.....
පිට දුවනකොට 15.4 - 16.4Km/l කරනවා......![]()
![]()
දුර යනකොට නම් මම මෙහෙන්ම ෆුල් ටෑංක් 95න් ගහගෙන යන්නේ.....![]()
මේ ඔක්කොම AC එක්ක හොදේ.....හැබැයි මේක මැනුවල් ගියර්.....
![]()
![]()
![]()

රත්තරං;17673828 said:පල උට්ටො යන්න. මම තාම විසි ගනන් පසුකරන තරුණයෙක්![]()
මීට අවුරුදු 15 කට 20කට කලින් වෙන්ටෑ...... 
0-60Mph 3.2 seconds! 
රත්තරං;17761325 said:හැබැයි ඒවා ගන්න උන් ඒවා ගන්නේ රුපියලේ දෙකේ තෙල් ලාභෙට නෙමේ. ඒ වගේම කාර් එකට යන ගාන හිතින් අත ඇරලා.ඒ නිසා ඒවගේ ඇන්ජින් හයිබ්රිඩ් නෙමේ රසදියෙන් දිව්වත් උන්ට අව්ලක් නෑ
හැබැයි ඇක්වා ප්රියස් විසෙල් කටු ගන්න උන්ගේ කතාව වෙනස්.
ප්රියස් එකට අනම් මනම් කියන්න එපා මාමේ..... හිත අවුල් යනවා....... 
මීට අවුරුදු 15 කට 20කට කලින් වෙන්ටෑ......
![]()
ප්රියස් එකට අනම් මනම් කියන්න එපා මාමේ..... හිත අවුල් යනවා.......
![]()

ප්රියස් අනාතයෙක් වෙන්න නේ ඉන්නේ... රිදෙන්න ඇති සෑහෙන්න
හා හා කට කට....... 
175/70/14 ටයර් තමා හයිබ්රිඩ් FB15 ට ආවේ...... ඒකට 185/70/14 දැම්මොත් පෙනුම අවුල් යයිද....?? කපනකොට ටයර් එක වදීද? දැන් නම් දෙතුන් දෙනෙක් දාගෙන පොඩි ගැට්ටක් උඩින්වත් යන්න බෑ.... යට වදිනවා..... ඒක හරි යයිද 185 දැම්මොත්....?? මිචලින් (UK) ටයර් තිබ්බා 175 එකෙන්..... 13300ක්..... GT Radial නම් අඩුයි.... නැත්නම් බ්රිජස්ටන් (තායිවාන්) / ගුඩ් ඉයර් (චයිනා) වගේ දාන්නද....?? ඉස්සරහ ටයර් එක ලෙලි වෙලාකුකුළණි..... මේක හයිබ්රිඩ් ප්රශ්නයක් නම් නෙවේ......175/70/14 ටයර් තමා හයිබ්රිඩ් FB15 ට ආවේ...... ඒකට 185/70/14 දැම්මොත් පෙනුම අවුල් යයිද....?? කපනකොට ටයර් එක වදීද? දැන් නම් දෙතුන් දෙනෙක් දාගෙන පොඩි ගැට්ටක් උඩින්වත් යන්න බෑ.... යට වදිනවා..... ඒක හරි යයිද 185 දැම්මොත්....?? මිචලින් (UK) ටයර් තිබ්බා 175 එකෙන්..... 13300ක්..... GT Radial නම් අඩුයි.... නැත්නම් බ්රිජස්ටන් (තායිවාන්) / ගුඩ් ඉයර් (චයිනා) වගේ දාන්නද....?? ඉස්සරහ ටයර් එක ලෙලි වෙලා

කුකුළණි..... මේක හයිබ්රිඩ් ප්රශ්නයක් නම් නෙවේ......175/70/14 ටයර් තමා හයිබ්රිඩ් FB15 ට ආවේ...... ඒකට 185/70/14 දැම්මොත් පෙනුම අවුල් යයිද....?? කපනකොට ටයර් එක වදීද? දැන් නම් දෙතුන් දෙනෙක් දාගෙන පොඩි ගැට්ටක් උඩින්වත් යන්න බෑ.... යට වදිනවා..... ඒක හරි යයිද 185 දැම්මොත්....?? මිචලින් (UK) ටයර් තිබ්බා 175 එකෙන්..... 13300ක්..... GT Radial නම් අඩුයි.... නැත්නම් බ්රිජස්ටන් (තායිවාන්) / ගුඩ් ඉයර් (චයිනා) වගේ දාන්නද....?? ඉස්සරහ ටයර් එක ලෙලි වෙලා