හයිබිරිඩ් එකක් ගන්න කියලා

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ගොඩක් එබෙන ඒව ගන්න එපා රස්නෙ කාලෙට නිදාගන්න බෑ :no: :no:
ගල් වගේ හයිය ඒව ගනිං කොන්දටත් හොඳයි :yes: :yes:
 
අනාත ශින්හලුන්ට මොන මෙට්ටද පැදුරේ නිදාගනිල්ල මීට කරු පයියා මාතියා :angry:

:growl::growl:


:lol::lol:

ගොඩක් එබෙන ඒව ගන්න එපා රස්නෙ කාලෙට නිදාගන්න බෑ :no: :no:
ගල් වගේ හයිය ඒව ගනිං කොන්දටත් හොඳයි :yes: :yes:

Ehenam ithin padurak thmyi ganna wenne
Ube suggestions mukuth nadda




Isdudii :P:P
 

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Hybrid ganna epa kiyana tharam hodak naa... (We have one) Oke oya udin thiyena ul ul shape eka melo rahak naa kotinma kiyanna kisima hodak naa... Gana vadi echcharai... :growl:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Podi Silva - පොඩි සිල්වා;21046237 said:
    Hants eka borelle ne bn thyenne
    Damro eke spring eka ganan wadi bn
    Cool foam hndayi da

    Abt 10 years old ekak thiye ban cool foam ekak vadiaya use karala nathi eka maxa dan ena eva nam kohomada danne naa Damro ekak gewanna ganin ban padu naa
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මචන් ඔය දාලා තියන එකත් ටිකක් හොදයි.රත් වෙන්නේ නම් නැ ඕක 6500ක් වගේ වෙන්නේ double.
    ගොඩක් රස්නේ පැති වලනම් කොහොමද දන්නේ නැ
    තව arpico එකේ තියනව double එකක් සුදු පාට ෆෝම් 15ක් වගේ වෙන්නේ එක ගන්ඩ පුළුවන් නම් හොදයි

    ස්ප්‍රින් මෙට්‍රස් තමා බන් එලම දෙයියනේ කියලා නින්ද යනවා double එකක් 40ක් විතර වෙනවා

    පොඩ්ඩක් බලපන් arpico එකට වැඩිය retail විකුණන උන්ගේ ගනන් අඩුයි සමහර වෙලාවට
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,952
    113
    Dubai
    බොරු වැඩක් බන්. එකට දෙකක් මම දාල තියෙන්නේ.. ලේයර්ස් තියෙනවා අරක මේක බයිලා ගොඩයි බන්. ඇති විශේශ වෙනසක් නෑ බන්