Bike එකක් ගන්න කොට document clear ද කියලා බලන්නේ කොහොම ද මචංලා?

Mputhasl

Junior member
  • Jun 3, 2020
    40
    64
    18
    Bike එකක් ගන්න කොට document clear ද කියලා බලන්නේ කොහොම ද මචංලා
    DMT APP එකේ තීන්නේ OWNER S.M FINANS කියලා.ඒත් අයිති කෙනා කියනවා OPEN PAPERS කියලා.කොහොමද clear කියලා balaganne?
     
    Attachments

    • Screenshot_20210506-222721_Sri Lanka Vehicle Info.jpg
      Screenshot_20210506-222721_Sri Lanka Vehicle Info.jpg
      192.7 KB · Views: 102

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මේවා ගනින්

    යාවත්කාලීන ආදායම් බලපත්‍රය
    යාවත්කාලීන රක්ශනය
    යාවත්කාලීන දුම් සහතිකය
    පොත ( චැසි අන්ක, එන්ජින් අන්ක ( සහ අනිත් විස්තර, මාදිලිය, රට, දාරිතාව බයික් එකට මැච් වෙන්න ඕනෙ ))

    පොත current registered owner නන් බයික් එකෙ පොතෙ

    1. වර්තමාන හිමිකරු
    මෙතන තියෙන්ඩ ඕනෙ දැන අයිතික්කරයගෙ නම ( උගෙ අයිඩෙන්ටියෙ තියන විදියට )
    2. පරම අයිතිකරු
    කියන තැන හිස් වෙන්ඩ් ඕනෙ or
    හිස් නැත්නන් - අදාල සමාගෙමේ ඩිලීසන් ලෙටර් එක තියෙන්ඩ ඔනෙ දැන් එකා ගාව, දැන් එකාගෙ නමට නිකුත් කරපු

    පොත open papers නන් බයික් එකෙ පොතෙ

    1. වර්තමාන හිමිකරු
    මොකෙක්ගෙ හරි නමක් ඇති ( ඒ නමෙ අයිතිකාරයගෙ අයි ඩී කොපිය තියෙන්ඩ ඕනෙ
    දැන් බයික් එක තියන එකා ගාව සහ ට්‍රාන්සර් පෝර්ම් එකෙ කොල 4ම තියෙන්ඩ ඔනෙ අර අයි ඩී එකෙ නම්බර් එක්ක, අත්සන එක්ක )
    2. පරම අයිතිකරු
    කියන තැන හිස් වෙන්ඩ් ඕනෙ or
    හිස් නැත්නන් - අදාල සමාගෙමේ ඩිලීසන් ලෙටර් එක තියෙන්ඩ ඔනෙ දැන් එකා ගාව, පොතෙ ඉන්න එකාගෙ නමට නිකුත් කරපු.

    මේ ලියකිලිවල ඔරිජිනල් කම නන් පලපුරුද්දෙන් තමා හොයන්ඩ වෙන්නෙ

    1. පොතෙ - ලොට් අන්කය තියෙන්ඩ ඕනෙ, උබට ශුවර් නැතනන් ආර් එම් වී ගිහින්, එහෙ තියන පොතේ කොපියක් ගන්ඩ පුලුවන්, ඒක දැන් අයිතිකාරයා ගාව තියන එකත් එක්ක බලන්ඩ පුලුවන්.
    2. ඩිලීසන් ලෙටර් නන්, ඒ කම්පැනි වලට කතා කරල බලන්න ඔනෙ මන් හිතන්නෙ

    Furthermore

    ඉන්ශුවරන්ස් වල දන්න එවුන් ඉන්නව නන් කන්ඩෙම් ද බලන්ඩ පුලුවන්
     
    Last edited:

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167

    මේකෙ ඔය ගැන කියපු ත්‍රෙඩ් එකකුත් තිබුන මචං තව..
     
    • Like
    • Wow
    Reactions: NRTG and Solo Rider

    Mputhasl

    Junior member
  • Jun 3, 2020
    40
    64
    18
    Ado thanks bokkala

    Mqchan open papers rmv thina bike eka rmv eke mage namata register karaddi dada gewanna weida?mn dakka thread eheka ehema cn ekak thinawa
    ------ Post added on May 7, 2021 at 8:32 AM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Ado thanks bokkala

    Mqchan open papers rmv thina bike eka rmv eke mage namata register karaddi dada gewanna weida?mn dakka thread eheka ehema cn ekak thinawa
    ------ Post added on May 7, 2021 at 8:32 AM
    දඩ ගෙවන්න වෙන්නෙ ට්‍රාන්සර් පෝම් එකෙ දින දාලා අත්සන් කරල තිබ්බොත් විතරයි.

    ඕපන් පෙපර් නන් දින නොදා අත්සන ගහල තියෙන්ඩ ඕනෙ. එතකොට කවද හරි ට්‍රාන්සර් දාන කොට ඒ ලග දිනන්යක් දාලා ආර් එම් වි දෙන්ඩ තියෙන්නෙ.

    ගන්න කලින් පෝම් එක හරියට බලන්න.
     
    Mputhasl

    Junior member
  • Jun 3, 2020
    40
    64
    18
    දැන් මචං finance දාපු bike එකක් orginal අයිතිකාරයා තවත් කෙනෙක්ට විකුණලා මම ඒ අයිති කරයගෙන් ගන්නවෝන් මට ඕනා ටික වෙන්නේ.
    1.බයික් එකේ යතුරු 2
    2.බයික් එකේ පොත.
    3.බයික් එකේ transfer කරන කොළ සෙට් එක.
    4. පළාත් වෙනස් නිසා vic ස්ටිකර් එක.
    6. විකුණන කෙනාගේ id කොපි එක.
    7. මුල් අයිති කරයගේ id copy එක

    මේ ටිකද මචං ලා?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    දැන් මචං finance දාපු bike එකක් orginal අයිතිකාරයා තවත් කෙනෙක්ට විකුණලා මම ඒ අයිති කරයගෙන් ගන්නවෝන් මට ඕනා ටික වෙන්නේ.
    1.බයික් එකේ යතුරු 2
    2.බයික් එකේ පොත.
    3.බයික් එකේ transfer කරන කොළ සෙට් එක.
    4. පළාත් වෙනස් නිසා vic ස්ටිකර් එක.
    6. විකුණන කෙනාගේ id කොපි එක.
    7. මුල් අයිති කරයගේ id copy එක

    මේ ටිකද මචං ලා?

    දැන් පිනෑන්ස් එක ගෙවල ඉවරද ? ඒක මුලින්ම බලන්න ඕනෙ.
    ඉවර නන් ඩිලීසන් ලෙටර් එක ඕනෙ, නැත්නන් ඒක ගෙවලා ඔක්කොම ක්ලියර් කරලා ලෙටර් එක අරන් දෙන්න කියන්න.

    පොත
    ඩිලීසන් ලෙටර්
    ආදායම් බලපත්‍ර, රක්සනය, දුම් සහතිකෙ, VIC
    සම්පූර්න ට්‍රාන්සර් පෝම් එක
    පොතේ ඉන්න එකාගෙ අයි ඩී කොපි
    විකුනන එකාගෙ එහෙකුත් ගනින් කෝකටත්( මේක අනිවාර්ය නෑ )
    බයික් එක වික්ක කියල ලියුමක්, මුද්දර උඩ අත්සන් කරල ( මේක දැන් ඉන්න එකාගෙන ගන්න )

    යතුරු, ටූල් කිට්, අනන් මනන්

    වන් ඩේ ට්‍රාන්සර් දානව නන්

    1 පොතේ ඉන්න එකාගෙන් ලියුමක්
    2 ඌගෙ පදින්චිය සහතික කිරීමෙ ලියුමක් ( උගෙ ගමේ ජේ පී අත්සන් කරපු )
    3 පොතෙ එකාගෙ අයි ඩී කොපියත්, ජේ පී සහතික කරන්ඩ ඕනෙ

    පිනෑන්ස් ගෙවන්න තියන බයික් ගන්න එපා
    ඒව ඔක්කොම උගෙ සල්ලි වලින් ගෙවල ඉවර කරල දෙන්න කියපන්

    ඕව අහක යන නයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,932
    113
    Gampaha
    මේවා ගනින්

    යාවත්කාලීන ආදායම් බලපත්‍රය
    යාවත්කාලීන රක්ශනය
    යාවත්කාලීන දුම් සහතිකය
    පොත ( චැසි අන්ක, එන්ජින් අන්ක ( සහ අනිත් විස්තර, මාදිලිය, රට, දාරිතාව බයික් එකට මැච් වෙන්න ඕනෙ ))

    පොත current registered owner නන් බයික් එකෙ පොතෙ

    1. වර්තමාන හිමිකරු
    මෙතන තියෙන්ඩ ඕනෙ දැන අයිතික්කරයගෙ නම ( උගෙ අයිඩෙන්ටියෙ තියන විදියට )
    2. පරම අයිතිකරු
    කියන තැන හිස් වෙන්ඩ් ඕනෙ or
    හිස් නැත්නන් - අදාල සමාගෙමේ ඩිලීසන් ලෙටර් එක තියෙන්ඩ ඔනෙ දැන් එකා ගාව, දැන් එකාගෙ නමට නිකුත් කරපු

    පොත open papers නන් බයික් එකෙ පොතෙ

    1. වර්තමාන හිමිකරු
    මොකෙක්ගෙ හරි නමක් ඇති ( ඒ නමෙ අයිතිකාරයගෙ අයි ඩී කොපිය තියෙන්ඩ ඕනෙ
    දැන් බයික් එක තියන එකා ගාව සහ ට්‍රාන්සර් පෝර්ම් එකෙ කොල 4ම තියෙන්ඩ ඔනෙ අර අයි ඩී එකෙ නම්බර් එක්ක, අත්සන එක්ක )
    2. පරම අයිතිකරු
    කියන තැන හිස් වෙන්ඩ් ඕනෙ or
    හිස් නැත්නන් - අදාල සමාගෙමේ ඩිලීසන් ලෙටර් එක තියෙන්ඩ ඔනෙ දැන් එකා ගාව, පොතෙ ඉන්න එකාගෙ නමට නිකුත් කරපු.

    මේ ලියකිලිවල ඔරිජිනල් කම නන් පලපුරුද්දෙන් තමා හොයන්ඩ වෙන්නෙ

    1. පොතෙ - ලොට් අන්කය තියෙන්ඩ ඕනෙ, උබට ශුවර් නැතනන් ආර් එම් වී ගිහින්, එහෙ තියන පොතේ කොපියක් ගන්ඩ පුලුවන්, ඒක දැන් අයිතිකාරයා ගාව තියන එකත් එක්ක බලන්ඩ පුලුවන්.
    2. ඩිලීසන් ලෙටර් නන්, ඒ කම්පැනි වලට කතා කරල බලන්න ඔනෙ මන් හිතන්නෙ

    Furthermore

    ඉන්ශුවරන්ස් වල දන්න එවුන් ඉන්නව නන් කන්ඩෙම් ද බලන්ඩ පුලුවන්

    දඩ ගෙවන්න වෙන්නෙ ට්‍රාන්සර් පෝම් එකෙ දින දාලා අත්සන් කරල තිබ්බොත් විතරයි.

    ඕපන් පෙපර් නන් දින නොදා අත්සන ගහල තියෙන්ඩ ඕනෙ. එතකොට කවද හරි ට්‍රාන්සර් දාන කොට ඒ ලග දිනන්යක් දාලා ආර් එම් වි දෙන්ඩ තියෙන්නෙ.

    ගන්න කලින් පෝම් එක හරියට බලන්න.

    දැන් පිනෑන්ස් එක ගෙවල ඉවරද ? ඒක මුලින්ම බලන්න ඕනෙ.
    ඉවර නන් ඩිලීසන් ලෙටර් එක ඕනෙ, නැත්නන් ඒක ගෙවලා ඔක්කොම ක්ලියර් කරලා ලෙටර් එක අරන් දෙන්න කියන්න.

    පොත
    ඩිලීසන් ලෙටර්
    ආදායම් බලපත්‍ර, රක්සනය, දුම් සහතිකෙ, VIC
    සම්පූර්න ට්‍රාන්සර් පෝම් එක
    පොතේ ඉන්න එකාගෙ අයි ඩී කොපි
    විකුනන එකාගෙ එහෙකුත් ගනින් කෝකටත්( මේක අනිවාර්ය නෑ )
    බයික් එක වික්ක කියල ලියුමක්, මුද්දර උඩ අත්සන් කරල ( මේක දැන් ඉන්න එකාගෙන ගන්න )

    යතුරු, ටූල් කිට්, අනන් මනන්

    වන් ඩේ ට්‍රාන්සර් දානව නන්

    1 පොතේ ඉන්න එකාගෙන් ලියුමක්
    2 ඌගෙ පදින්චිය සහතික කිරීමෙ ලියුමක් ( උගෙ ගමේ ජේ පී අත්සන් කරපු )
    3 පොතෙ එකාගෙ අයි ඩී කොපියත්, ජේ පී සහතික කරන්ඩ ඕනෙ

    පිනෑන්ස් ගෙවන්න තියන බයික් ගන්න එපා
    ඒව ඔක්කොම උගෙ සල්ලි වලින් ගෙවල ඉවර කරල දෙන්න කියපන්

    ඕව අහක යන නයි
    👍👍👍
    මේ තියෙන්නෙ ජාතකේම....
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    දැන් මචං finance දාපු bike එකක් orginal අයිතිකාරයා තවත් කෙනෙක්ට විකුණලා මම ඒ අයිති කරයගෙන් ගන්නවෝන් මට ඕනා ටික වෙන්නේ.
    1.බයික් එකේ යතුරු 2
    2.බයික් එකේ පොත.
    3.බයික් එකේ transfer කරන කොළ සෙට් එක.
    4. පළාත් වෙනස් නිසා vic ස්ටිකර් එක.
    6. විකුණන කෙනාගේ id කොපි එක.
    7. මුල් අයිති කරයගේ id copy එක

    මේ ටිකද මචං ලා?
    දැන් පිනෑන්ස් එක ගෙවල ඉවරද ? ඒක මුලින්ම බලන්න ඕනෙ.
    ඉවර නන් ඩිලීසන් ලෙටර් එක ඕනෙ, නැත්නන් ඒක ගෙවලා ඔක්කොම ක්ලියර් කරලා ලෙටර් එක අරන් දෙන්න කියන්න.

    පොත
    ඩිලීසන් ලෙටර්
    ආදායම් බලපත්‍ර, රක්සනය, දුම් සහතිකෙ, VIC
    සම්පූර්න ට්‍රාන්සර් පෝම් එක
    පොතේ ඉන්න එකාගෙ අයි ඩී කොපි
    විකුනන එකාගෙ එහෙකුත් ගනින් කෝකටත්( මේක අනිවාර්ය නෑ )
    බයික් එක වික්ක කියල ලියුමක්, මුද්දර උඩ අත්සන් කරල ( මේක දැන් ඉන්න එකාගෙන ගන්න )

    යතුරු, ටූල් කිට්, අනන් මනන්

    වන් ඩේ ට්‍රාන්සර් දානව නන්

    1 පොතේ ඉන්න එකාගෙන් ලියුමක්
    2 ඌගෙ පදින්චිය සහතික කිරීමෙ ලියුමක් ( උගෙ ගමේ ජේ පී අත්සන් කරපු )
    3 පොතෙ එකාගෙ අයි ඩී කොපියත්, ජේ පී සහතික කරන්ඩ ඕනෙ

    පිනෑන්ස් ගෙවන්න තියන බයික් ගන්න එපා
    ඒව ඔක්කොම උගෙ සල්ලි වලින් ගෙවල ඉවර කරල දෙන්න කියපන්

    ඕව අහක යන නයි
    පළාත් වෙනස් නිසා vic ස්ටිකර් එක.
    Me sticker eka tama issue karanwada bn rmv eken alut wahana walata ?
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල
    සමිතියකට හෝ ආයතනයකට, සමාගමකට අයිතිනම් වහම හරවගෙන මිසක් ගන්න එපා. නැත්තම් හැම අවුරුද්දේම ආදායම් බලපත්‍රය ගන්න ගිහාම උන්ගෙන් ලියුමක් ගේන්න වෙනවා.
    දැන් අලුතින් එන නීතිත් එක්ක open තියාගන්නම එපා. මාර නඩු වැටේන්නේ.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    eka aththakuth thiyanawa

    eth ban, bike nan 95% open papers, specially Japan bikes
    එකක් නීතියෙන් තහනම්. අනිත් එක මචන් ටොපියක් සෙට් වුනොත් පොලිසි,උසාවි යන ලෙඩ ගොඩවල්.මොකටද මචන් සල්ලිත් දීල ලෙඩ දාගන්නේ.
    හරි විදියටම වැඩේ කරානම් හරිනේ. අර 5% හරි.
     
    • Like
    Reactions: Solo Rider

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය rmv foam එක අව්රුද්දෙන් අව්රුද්ද වෙනස් කරලා open පෙපස් තියන් ඉන්න උන්ට කෙලින්නම ඕනේ .මහා වදයක් වහනයක් ගන්න ගියහම
     
    • Like
    Reactions: Solo Rider