හයියූ ගොන්ජන් !

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දැන් ඉතිං කොහොමද සමාජයට මුහුණ දෙන්නේ ?

    125119466_10165274561865377_3900639569915187487_o.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් ඉතිං කොහොමද සමාජයට මුහුණ දෙන්නේ ?

    125119466_10165274561865377_3900639569915187487_o.jpg


    මූගේ හඩපට වලින් ලබ්බක් කරන්නය බන්. ගොන්ජාගේ හඩපට වෙයාහවුස් එක අහු වෙලත් ඕකා ගානකක් නැතිව ඉන්න එකේ තව කොච්චර අහු උනත් ඕකට ගානක් නෑ.

    මූටත් දැන් හරි හිමාලෙට ගිහින් එන්න තමා වෙන්නෙ.
    1605439843096.png
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රන්ජන් කියන්නෙ පොටෝ වීඩියෝ හඬපට එලියට දාල ලැජ්ජ කරන්න පුළුවන් මිනිහෙක්ද උට වෙච්චි දේවල්වල හැටියට වෙන එකෙක් නං මෙලහට ගඟේ පැනල.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    ඉමේෂ් ආයේ ඉල්ලගෙන කන්න හදන්නේ.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    රන්ජන් කියන්නෙ පොටෝ වීඩියෝ හඬපට එලියට දාල ලැජ්ජ කරන්න පුළුවන් මිනිහෙක්ද උට වෙච්චි දේවල්වල හැටියට වෙන එකෙක් නං මෙලහට ගඟේ පැනල.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    රන්ජන් සුවර් එකට එලියන්තගේ බැක් සයිඩ් පලලා . විමල්ගේ වයිෆ් ගෙන් ඇහුවනම් කියයි සයිස් එක ලංකා සී නිව්ස් එකට :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    eth uta lajjawak ne ban, kota unath oka kochchara back side karala athi.
    thawa okata kiyala kara ganna kochchara genu balan athida
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මම හිතන්නේ රන්ජන් කියන්නෙ පොහොට්ටුවෙ උන්ගෙම ඉත්තෙක්..නැත්නම් මූ මේ තරම් රටේ ප්‍රශ්ණ තියෙද්දි ඵළියන්ත වයිටෙක් ගේ කුණු හොයයිද..මේකෙන් වෙන්නෙ රටේ තියෙන ප්‍රශ්න යට ගිහින් වෙන වෙන දේවල් මිනිස්සුන්ගෙ ඔළු වලට යන ඵක..
     
    • Like
    Reactions: kasun090354t

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම හිතන්නේ රන්ජන් කියන්නෙ පොහොට්ටුවෙ උන්ගෙම ඉත්තෙක්..නැත්නම් මූ මේ තරම් රටේ ප්‍රශ්ණ තියෙද්දි ඵළියන්ත වයිටෙක් ගේ කුණු හොයයිද..මේකෙන් වෙන්නෙ රටේ තියෙන ප්‍රශ්න යට ගිහින් වෙන වෙන දේවල් මිනිස්සුන්ගෙ ඔළු වලට යන ඵක..


    ehema deyak nethuwa athi, ranja eliyanthage seen eka adinne ara wathura kala case ekata rewatenna epa kiyala wenna ona
     
    • Like
    Reactions: proceso

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ehema deyak nethuwa athi, ranja eliyanthage seen eka adinne ara wathura kala case ekata rewatenna epa kiyala wenna ona

    කළගෙඩියද බං දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්ණේ..මුං ඔක්කොම ඵකතු වෙලා මිනිස්සු මෝඩයො කරනව මට නම් පේන්නෙ.රන්ජන්ගෙත් කට විතරයි..බලේ තියෙන කාලෙත් ෆයිල් මිටියක් උස්සන් ඵහෙට මෙහෙට ගිය ඵකනේ කරේ..
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ඔය කියන විදියට කොටනම් රටේම ඉන්න ගෑනු ඔය යකා එක්ක යයිද.ඔය යකා බදින් නැත්තේ පොරට ලාබයි තනිකඩව ඉන්න eka :P :P :P අච්චර හඩ පට එලියට ඇවිල්ලත් ගානක් නැතුව ඉන්න එකාට මේ හඩ පටෙන් කුමක් කරන්නද:rofl::rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    මන් නන් අහල තියෙන්නෙ කිසිම දොස්තර කෙනෙක් තමන්ගෙ ලෙඩ්ඩුන්ගෙ විස්තර එළියට දෙන්නෙ නෑ කියල. දොස්තරලටත් උඩින් ඉන්න එළියන්ත වයිට් එහෙම කරයිද?
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පුරුෂ ලිංගයේ සයිස් එක ගැන සාමාන්‍ය මනුස්සයෝ කතාබහ කරන එක ඉතින් නෝමල්,

    එත් මේ යකා වෛද්‍වරයෙක් නේ? ඒවා එතික්ස් ආචාරධර්ම වලට විරුද්ධ නැද්ද? ප්‍රතිකාරගන්න ආ රෝගියෙක් ගේ රෝග ගැන උපහාස කිරීම අශිෂ්ඨ දෙයක්.

    ලංකාවේ වෛද්‍වරුන්ගේ සංගම් මේ ගැන මොකද කියන්නේ?

    එහෙම අපහාස කරලා අන්තිමේ තෙරුවන් සරණයි කියනවා, පුකෙනුත් හිනා යනන්ව.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    එලියන්ත පොන්නයා ප්‍රසිද්ධ වෙන්න දඟලන දැඟලිල්ලක්. එක්කො මූට ඕන බුද්ධහගමට අපහස කරන්න. අච්චර වෛරෙකින් කතා කරල අන්තිමට තෙරුවන් සරණයිලු.