කෙසෙල් ප්‍රශ්නයක් !

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,411
    1,676
    113
    සින්හලු උබලා ඇම්බුන් වලයි ආනමාලුයි වෙන් කරලා හොයාගන්න දන්නවද?

    ඇම්බුන් සෙමට හොදයි කියනවා නේද අනමාලු කනවට වඩා.

    විකුනන උන් නම් ඇම්බුන් කියලා දෙන්නේ. කොහොමද හරියටම ශුවර් කරලා ගන්නේ?
     
    • Wow
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,339
    47,234
    113
    මොන බොරුද බන්..ආනමාලු වලට ගහන්න කෙසෙල් වර්ගයක් නැහැ මට නම්..ඇම්බුන් තමා හැම තැනම තියෙන්නේ..ආනමාලු හොයාගන්න හෙනම අමාරුයි..ඉතින් උන් බයිලා ගහනවා ඇම්බුන් හොදයි කියලා ඒවා විකුණගන්න..එක පාරක් නුවර ගිහින් ආනමාලු කෙහෙල් කැනේ එකම එක ගෙඩියක් තිබිලා කෑවට පස්සේ අද වෙනකන් ආනමාලු ගෙඩියක් ඇහැට දැක්කේ නැහැ..ඉස්සර වගේ නෙමෙයි දැන් ආනමාලු නැහැ හොයාගන්න..

    Anamalu
      • Shape & Skin: Long, slender, and curved with a bright lemon-yellow peel.
      • Flavor & Texture: Creamy, soft flesh with a distinct sweet-and-sour taste.
      • Usage & Benefits: Loved by athletes for a quick energy boost. In traditional local practices, under-ripe fruit helps ease constipation, while over-ripe fruit helps stop diarrhea

    Cargills keels wala cavendish kiyala thiyenne ambun da ethkota?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,339
    47,234
    113
    Cargills keels wala cavendish kiyala thiyenne ambun da ethkota?

    අපෝ ඒ මොන ජරාවක්ද බන්..ඕක වෙන රටක කෙසෙල් වර්ගයක්..ඕක ලංකාවේ වවන්න අරන් මහ ලොකු කාලයක් නැහැ..ඕවා තමයි අර වෙන රටවල් වල dole ලේබල් එකෙන් විකුනන්නේ..තනිකරම කෙමිකල් ගොඩක්..පිලිපීන්නු ඕවට කෙමිකල් ගහන්නේ ප්ලේන් වලින්..කෙසෙල් ගෙඩි ලොකු වෙන්න වෙනම කෙමිකල් එකක් දානවා..

    images
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,584
    14,645
    113
    35
    Spain
    මන් හිතන්නේ ආනමාළු හීනියි, පැහැදිළි දාර තියෙනවා. ඇම්බුම් මහතයි, ප්රමාණයෙන් විශාල ගෙඩි හැදෙන්නේ.

    මට ... ඈබුල්, සිනි කෙහෙල්, වෙනස හොයා ගන්න දන්නෙ නෑ
    ඇඹුල් කෙසෙල් පොත්ත දිලිසෙනවා, නාහෙට ලං කරාම සුවඳ දැනෙනවා. සමහරවිට දුඹුරු ලප තියෙනවා. සීනි කෙසෙල් පොත්ත දිලිසෙනවා අඩුයි, අර ඇඹුල් සුවඳ එන්නේ නැහැ.
    ------ Post added on Aug 29, 2026 at 12:11 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    සින්හලු උබලා ඇම්බුන් වලයි ආනමාලුයි වෙන් කරලා හොයාගන්න දන්නවද?

    ඇම්බුන් සෙමට හොදයි කියනවා නේද අනමාලු කනවට වඩා.

    විකුනන උන් නම් ඇම්බුන් කියලා දෙන්නේ. කොහොමද හරියටම ශුවර් කරලා ගන්නේ?
    ඇම්බුම් කෙසෙල් එක්ක බලද්දී,

    ආනමාලු ගෙඩියේ පොත්ත සාපේක්ෂව ගනකම අඩුයි.
    ආනමාලු ගෙඩියේ නැට්ට ගාව පොඩ්ඩක් වැඩිපුර කළු වෙනවා ආනමාලු එක්ක බලද්දී.
    ආනමාලු ගෙඩියේ නැට්ට ගාවින් ඉදෙද්දී කැඩෙන්න බලානවා වැඩියි.
    ආනමාලු ගෙඩියේ නැට්ට ප්‍රමෙනෙන් පොඩියි
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,451
    5,564
    113
    මට ... ඈබුල්, සිනි කෙහෙල්, වෙනස හොයා ගන්න දන්නෙ නෑ
    seeni = gedi mahathai, alu pata lapa lap wage thiyenawa, kaha pata adui
    abul= agin gediya podi, kaha pata wadi, poththe lapa ne clean

    ambun anamalu nam math adunaganna dan ne. dekama kewama sema matanam
    ------ Post added on Aug 29, 2026 at 12:19 PM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,339
    47,234
    113
    මන් හිතන්නේ ආනමාළු හීනියි, පැහැදිළි දාර තියෙනවා. ඇම්බුම් මහතයි, ප්රමාණයෙන් විශාල ගෙඩි හැදෙන්නේ.

    ඇඹුල් කෙසෙල් පොත්ත දිලිසෙනවා, නාහෙට ලං කරාම සුවඳ දැනෙනවා. සමහරවිට දුඹුරු ලප තියෙනවා. සීනි කෙසෙල් පොත්ත දිලිසෙනවා අඩුයි, අර ඇඹුල් සුවඳ එන්නේ නැහැ.
    ------ Post added on Aug 29, 2026 at 12:11 PM

    අානමාළු පැල ගන්න තැනක් නැද්ද බං..?..මට පැල දෙකක් වගේ ගන්න ඕන..
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,584
    14,645
    113
    35
    Spain
    අානමාළු පැල ගන්න තැනක් නැද්ද බං..?..මට පැල දෙකක් වගේ ගන්න ඕන..
    මෙහෙ තියෙන්නේ සීනි කෙසෙල්, ඒවාට ලෙඩ අඩුයි. නිකම් තිබ්බත් හැදෙනවා. ආනමාලු පැල ගොවිජන මධ්‍යස්ථානයකින් අහන්න. උන් කියාවි තියෙන තැන්.
     
    • Love
    Reactions: Bitter Truth

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,236
    1
    61,661
    113
    Mother Earth
    @AnuradhaRa දන්නවා ඕවා. ඌ පුකට කෙහෙක්‌කැන් ගෙඩි බස්සගන්නවා. නේත්‍රාප්පලම් ගෙඩි තමයි වැඩි පුර ආස කිව්ව. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,976
    8,315
    113
    Kotahena
    Ube avatar eke wage

    @AnuradhaRa දන්නවා ඕවා. ඌ පුකට කෙහෙක්‌කැන් ගෙඩි බස්සගන්නවා. නේත්‍රාප්පලම් ගෙඩි තමයි වැඩි පුර ආස කිව්ව. 🤷🏻‍♂️
    Ara kalu kushta පිටින් chiri chiri ගලා isma pana pana bahinawa ඇති

    Disgusted Steve Carell GIF

    ------ Post added on Aug 29, 2026 at 1:24 PM
     
    • Haha
    Reactions: Candid-B