19 වැනි විවස්ථාව සංශෝධනය යටතේ බං මේ නිතිය තියෙන්නේ. ඒ කියන්නේ වර්තමාන පනත අනුව අධ්යක්ෂ මණ්ඩලය පත්කිරීමේ හා ඉවත් කිරීමේ බලය පැවරීලා තියෙන්නේ විෂයභාර ඇමැතිවරයාගේ නිර්දේශ මත මහා භාණ්ඩාගාර ලේකම්වරයාට. 19 වැනි සංශෝධනය යටතේ ඊළගට පත්වෙන ජනාධිපතිට ඇමතිධුර තියාගන්නත් බැරි නිසා එයාට බලයක් නෑ මේක කරන්න. (පරිසර අමාත්‍යාංශය වගේ එව්වා ජනාධිපතිට පැවරිලා තියෙනෙන් මේ වාරයේ විතරයි. ඊලග ජනාධිපතිට ඒකවත් නෑ. පාර්ලිමේන්තුවට බලය තියෙන්නේ.)
යුද්දේ අන්තිම කාලේ තිබ්බේ 18 වැනි සංශෝධනය. එකේ බලතල වැඩියි.
සිරිසේන වගේම උබත් දන්නේ නෑ මේ මොකවත්.