හයියෝ සිරිසේන

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    අධ්‍යක්ෂ මංඩලයක් විසුරවන්න බැරි සිරිසේනද බන් අන්තිම සති දෙකෙ යුද්ධෙ කලේ. :rofl::rofl::rofl:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    19 වැනි විවස්ථාව සංශෝධනය යටතේ බං මේ නිතිය තියෙන්නේ. ඒ කියන්නේ වර්තමාන පනත අනුව අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීමේ හා ඉවත් කිරීමේ බලය පැවරීලා තියෙන්නේ විෂයභාර ඇමැතිවරයාගේ නිර්දේශ මත මහා භාණ්ඩාගාර ලේකම්වරයාට. 19 වැනි සංශෝධනය යටතේ ඊළගට පත්වෙන ජනාධිපතිට ඇමතිධුර තියාගන්නත් බැරි නිසා එයාට බලයක් නෑ මේක කරන්න. (පරිසර අමාත්‍යාංශය වගේ එව්වා ජනාධිපතිට පැවරිලා තියෙනෙන් මේ වාරයේ විතරයි. ඊලග ජනාධිපතිට ඒකවත් නෑ. පාර්ලි‌‌මේන්තුවට බලය තියෙන්නේ.)

    යුද්දේ අන්තිම කාලේ තිබ්බේ 18 වැනි සංශෝධනය. එකේ බලතල වැඩියි.

    සිරිසේන වගේම උබත් දන්නේ නෑ මේ මොකවත්.

     
    Last edited:

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    19 වැනි විවස්ථාව සංශෝධනය යටතේ බං මේ නිතිය තියෙන්නේ. ඒ කියන්නේ වර්තමාන පනත අනුව අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීමේ හා ඉවත් කිරීමේ බලය පැවරීලා තියෙන්නේ විෂයභාර ඇමැතිවරයාගේ නිර්දේශ මත මහා භාණ්ඩාගාර ලේකම්වරයාට. 19 වැනි සංශෝධනය යටටෙහැ ඊළගට පත්වෙන ජනාධිපතිට ඇමතිධුර තියාගන්නත් බැරි නිසා එයාට බලයක් නෑ මේක කරන්න. (පරිසර අමාත්‍යාංශය වගේ එව්වා ජනාධිපතිට පැවරිලා තියෙනෙන් මේ වාරයේ විතරයි. ඊලග ජනාධිපතිට ඒකවත් නෑ. පාර්ලි‌‌මේන්තුවට බලය තියෙන්නේ.)

    යුද්දේ අන්තිම කාලේ තිබ්බේ 18 වැනි සංශෝධනය. එකේ බලතල වැඩියි.

    සිරිසේන වගේම උබත් දන්නේ නෑ මේ මොකවත්.



    onna oka amathakayi bn godak ewun ta
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හoසය කියල රැවටිලා ගූ ඇන් පී මීහරක් බලේට පත්කර ගත්ත පාන්කඩේ ලොල්, ඕකට මොන යුද්දද..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්දීය රෝ සංවිධානය විසින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඝාතනය කිරීමට උත්සාහ දරන්නේ යයි කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා විසින් කී බවට තම පුවත්පත විසින් පලකල පුවත වෙනුවෙන් පෙනී සිටින බව ඉන්දීය ‘ද හින්දු’ පුවත්පතේ හිටපු කර්තෘ මෙන්ම ‘ද හින්දු’ මාධ්‍ය සමාගමේ සභාපති එන්. රාම් පවසයි.

    සභාපතිවරයා විසින් ට්විටර් පණිවුඩයක් මගින් සදහන් කර ඇත්තේ කොළඹ සිටින තම වාර්තාකරිනිය හා ඇය වාර්තා කල පුවත වෙනුවෙනුත් පෙනී සිටින බවයි.

    ‘ශ‍්‍රී ලංකාවේ සිටින අපේ වාර්තාකාරිනිය එම පුවත වාර්තාකරනයට පෙර මූලාශ්‍ර කිහිපයකින්ම තොරතුර තහවුරු කරගෙන තිබෙනවා. දැන් ඔවුන්ට ප්‍රතික්ෂේප කිරීමට ඉඩ දෙන්න. ඔවුන් කරන ප්‍රකාශන් හේතුවෙන් දැන් පණුවෝ වගේ ඇඹරෙනවා. නමුත් කරුණු සොයා බලා අපේ වාර්තාකාරිනිය කරන ලද වාර්තාව අතිශයින්ම නිවැරැදියි. එම පුවත වෙනුවෙන් පෙනි සිටිනවා’ යයි ඔහුගේ ට්විටර් පණිවුඩයේ දැක්වෙයි.



    :rofl::rofl::rofl: හුටන්ට පනුවලු, පව් ගූ ඇන් පී මීහරක්..