අපේ රීරී මාංසෙත් දෙමු ද

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    රටේ ජනතාව කීපදෙනෙකුටයි නීතීඥවරු එකතු වෙලා දේශාපාලඥයොන්ගේ දේපල උපයාගත් ආකාරය සහ අයථා දේපල, මුදල් වංචා කිරීම් වලට නඩු පවරන්න බැරි ද?
    එහෙම නැතුව අපි සාධාරණව හම්බ කරන අන්තිම සති වෙනකම් හූරන් කන්න දීලා බලන් ඉන්න එක මහ විකාරයක් නෙ බන්. අන්තිමට මුන් අපේ රීරී මාංසෙත් උගුලන්කාවි. අපි දැනටත් ගෙවන බද්දෙන් මුන් සැප විදින එක විතරනෙ බන් වෙන්නෙ.මේ වේසික ක්‍රමේ කවද්ද නැති වෙන්නෙ.
    එක එක පක්ශ වල ගණිකාවො නම් යැයි යැයි ගාගෙන එන්න එපා ඔන්න.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,397
    4,029
    113

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගෙ 😐
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    Oka gana katha karala wadak thiyenawada
    ජනාධිපති පන්නපු මිනිස්සුන්ට ඕක කරන්න බැරි දෙයක් ද බන්. ඇට් ලීස්ට් උත්සහයක් වත් ගන්න එපැයි. නැත්නම් මෙහෙම ඇට මස් විකුනලා හරි උන්ට සැප ගන්න බදු ගෙවපිය කියන තැනට එනකම් බලන් ඉන්න ද බන්. කන්න බොන්න නැතුව වහ කන්න වෙන්නෙ මෙහෙම ගිහින්
     
    • Like
    Reactions: FuBaR

    Badaginiyi

    Junior member
  • Jan 7, 2024
    88
    65
    18
    රටේ ජනතාව කීපදෙනෙකුටයි නීතීඥවරු එකතු වෙලා දේශාපාලඥයොන්ගේ දේපල උපයාගත් ආකාරය සහ අයථා දේපල, මුදල් වංචා කිරීම් වලට නඩු පවරන්න බැරි ද?
    puluwan anura president unama
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ඔය දේ කරන්න බැරිවෙන්න බෑනෙ බං?
    හරියට සංවිධානය වෙලා කරන්න පටන් ගත්තොත් පුළුවන් වෙන්න ඕනෙ.

    අපේ සිංහලයො පට්ට කම්මැලි ගෝත රැලක් බං. කිසිම දෙයක් අත ගහන්නත් කලින් අපෝ බැහ්, ඕක වැඩක් නෑ, ඕවා කරලා හරියන්නැහ් ගාල වැඩේ මග අරිනවා.
    ඔය හොරා කන එවුනුත් ඕක හොඳටම දන්නවා. ඉතිං උං, මිනිස්සුන්ට අරින්න පුළුවන් හොඳම එකෙන් ඇරලා, තවත් අරිනවා. අපේ උං අනේ තව ඇරපං කියලා බලන් ඉන්නවා. මේක තේරුන බහුතරය ලංකාව කියන ගුබ්බෑයම දාල යනවා යන්න.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔය දේ කරන්න බැරිවෙන්න බෑනෙ බං?
    හරියට සංවිධානය වෙලා කරන්න පටන් ගත්තොත් පුළුවන් වෙන්න ඕනෙ.

    අපේ සිංහලයො පට්ට කම්මැලි ගෝත රැලක් බං. කිසිම දෙයක් අත ගහන්නත් කලින් අපෝ බැහ්, ඕක වැඩක් නෑ, ඕවා කරලා හරියන්නැහ් ගාල වැඩේ මග අරිනවා.
    ඔය හොරා කන එවුනුත් ඕක හොඳටම දන්නවා. ඉතිං උං, මිනිස්සුන්ට අරින්න පුළුවන් හොඳම එකෙන් ඇරලා, තවත් අරිනවා. අපේ උං අනේ තව ඇරපං කියලා බලන් ඉන්නවා. මේක තේරුන බහුතරය ලංකාව කියන ගුබ්බෑයම දාල යනවා යන්න.
    රට යන උන්ට බනින thread
    https://elakiri.com/threads/ඇයි-බං-මිනිස්සු-රට-යන්නේ-2.2137436/page-5#post-29496905
     
    • Haha
    Reactions: jackpolkichcha

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    ඔය දේ කරන්න බැරිවෙන්න බෑනෙ බං?
    හරියට සංවිධානය වෙලා කරන්න පටන් ගත්තොත් පුළුවන් වෙන්න ඕනෙ.

    අපේ සිංහලයො පට්ට කම්මැලි ගෝත රැලක් බං. කිසිම දෙයක් අත ගහන්නත් කලින් අපෝ බැහ්, ඕක වැඩක් නෑ, ඕවා කරලා හරියන්නැහ් ගාල වැඩේ මග අරිනවා.
    ඔය හොරා කන එවුනුත් ඕක හොඳටම දන්නවා. ඉතිං උං, මිනිස්සුන්ට අරින්න පුළුවන් හොඳම එකෙන් ඇරලා, තවත් අරිනවා. අපේ උං අනේ තව ඇරපං කියලා බලන් ඉන්නවා. මේක තේරුන බහුතරය ලංකාව කියන ගුබ්බෑයම දාල යනවා යන්න.
    eka nam hena gahana attak ban
     
    • Sad
    Reactions: jackpolkichcha

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    රටේ ජනතාව කීපදෙනෙකුටයි නීතීඥවරු එකතු වෙලා දේශාපාලඥයොන්ගේ දේපල උපයාගත් ආකාරය සහ අයථා දේපල, මුදල් වංචා කිරීම් වලට නඩු පවරන්න බැරි ද?
    එහෙම නැතුව අපි සාධාරණව හම්බ කරන අන්තිම සති වෙනකම් හූරන් කන්න දීලා බලන් ඉන්න එක මහ විකාරයක් නෙ බන්. අන්තිමට මුන් අපේ රීරී මාංසෙත් උගුලන්කාවි. අපි දැනටත් ගෙවන බද්දෙන් මුන් සැප විදින එක විතරනෙ බන් වෙන්නෙ.මේ වේසික ක්‍රමේ කවද්ද නැති වෙන්නෙ.
    එක එක පක්ශ වල ගණිකාවො නම් යැයි යැයි ගාගෙන එන්න එපා ඔන්න.
    Ow ban e gana katha karanna ekek na ban.okkoma inne andayo wage