හයිලන්ඩ් කිරි පිටි හම්බුනෙ නැද්ද

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,109
    198,622
    113
    Colombo, Sri Lanka
    බවුව මද්දකට අහුවෙලා.....

    ඒ පාර මූ මූවම කියොට් කරගෙන....😂😂

    ශුවර් එකට කැලෑ තැබෑරුමක් අස්සෙ රිංගල....😂
    Ryan Gosling Lol GIF
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බවුව මද්දකට අහුවෙලා.....

    ඒ පාර මූ මූවම කියොට් කරගෙන....😂😂

    ශුවර් එකට කැලෑ තැබෑරුමක් අස්සෙ රිංගල....😂
    ආයිත් බල්ල කිරි දිහා බලන එකක්වත් නෑ...වැලි දාල ඇරගෙන තියෙන්නෙ...වැලි දාල... 😜 :ROFLMAO:
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113





    වැරදි තැනට නේද කොමෙන්ට් එක දාලා තියෙන්නේ බව්වෝ ...... 😜 😜 😜

    [මාව කෝට් කරනවා වෙනුවට වෙන කෙනෙක් කෝට් කරලා...... 🤭🤭]

    බවුව මද්දකට අහුවෙලා.....

    ඒ පාර මූ මූවම කියොට් කරගෙන....😂😂

    ශුවර් එකට කැලෑ තැබෑරුමක් අස්සෙ රිංගල....😂
    යකෝ උදව්වක් කරන්න ආපු එකාට තොපි ටික අරිනව නේද වඩාගෙන.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    යකෝ උදව්වක් කරන්න ආපු එකාට තොපි ටික අරිනව නේද වඩාගෙන.
    කොහෙවත් ගියෙ නැද්ද 1-2-3 වාගෙ හයිලන්ඩ් කිරිපිටි හම්බුනේ නැද්ද...:baffled:
    අවුලක් නෑ ආයිත් ඕක කාලෙකට ත්‍රෙඩ් එකක් දාන එකක් නෑ...:ROFLMAO:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කොහෙවත් ගියෙ නැද්ද 1-2-3 වාගෙ හයිලන්ඩ් කිරිපිටි හම්බුනේ නැද්ද...:baffled:
    අවුලක් නෑ ආයිත් ඕක කාලෙකට ත්‍රෙඩ් එකක් දාන එකක් නෑ...:ROFLMAO:


    මගෙ සමාජ සත්කාර වලට තොපි ඉරිසියාවෙ :oo:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,622
    113
    Colombo, Sri Lanka
    මගෙ සමාජ සත්කාර වලට තොපි ඉරිසියාවෙ :oo:

    ඔයිට වඩා සමාජ සත්කාරයක් කරතෑකි සික්ක වශයෙන් ඇත්ත කියල මේකෙ ත්‍රෙඩ් දාල... :ROFLMAO:
    Family Feud Lol GIF by Steve Harvey