kawadda ban gaththe? 1kg ekada?super market wala badu tiyenawa dan. samahara thanwala tikak hangala tiyenne closed counter udai assawal walai. man arpico eken gatta.
call of duty da bonne?COD ganne mama. 5600 packet 5 k
බවුව මද්දකට අහුවෙලා.....
ඒ පාර මූ මූවම කියොට් කරගෙන....
ශුවර් එකට කැලෑ තැබෑරුමක් අස්සෙ රිංගල....![]()
බවුව මද්දකට අහුවෙලා.....
ඒ පාර මූ මූවම කියොට් කරගෙන....
ශුවර් එකට කැලෑ තැබෑරුමක් අස්සෙ රිංගල....![]()
ආයිත් බල්ල කිරි දිහා බලන එකක්වත් නෑ...වැලි දාල ඇරගෙන තියෙන්නෙ...වැලි දාල...
වැරදි තැනට නේද කොමෙන්ට් එක දාලා තියෙන්නේ බව්වෝ ......![]()
![]()
[මාව කෝට් කරනවා වෙනුවට වෙන කෙනෙක් කෝට් කරලා......]
යකෝ උදව්වක් කරන්න ආපු එකාට තොපි ටික අරිනව නේද වඩාගෙන.බවුව මද්දකට අහුවෙලා.....
ඒ පාර මූ මූවම කියොට් කරගෙන....
ශුවර් එකට කැලෑ තැබෑරුමක් අස්සෙ රිංගල....![]()
කොහෙවත් ගියෙ නැද්ද 1-2-3 වාගෙ හයිලන්ඩ් කිරිපිටි හම්බුනේ නැද්ද...යකෝ උදව්වක් කරන්න ආපු එකාට තොපි ටික අරිනව නේද වඩාගෙන.

කොහෙවත් ගියෙ නැද්ද 1-2-3 වාගෙ හයිලන්ඩ් කිරිපිටි හම්බුනේ නැද්ද...
අවුලක් නෑ ආයිත් ඕක කාලෙකට ත්රෙඩ් එකක් දාන එකක් නෑ...![]()

ඔයිට වඩා සමාජ සත්කාරයක් කරතෑකි සික්ක වශයෙන් ඇත්ත කියල මේකෙ ත්රෙඩ් දාල...මගෙ සමාජ සත්කාර වලට තොපි ඉරිසියාවෙ![]()
මගෙ සමාජ සත්කාර වලට තොපි ඉරිසියාවෙ![]()
ඔයිට වඩා සමාජ සත්කාරයක් කරතෑකි සික්ක වශයෙන් ඇත්ත කියල මේකෙ ත්රෙඩ් දාල...![]()

බොටා කතාකරනවනේ