හයිලන්ඩ් කිරි හලක්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    හයිලන්ඩ් කිරි හලක්

    පටන් ගන්න අයිඩියා එකක් තියෙනවා:yes:
    කොහොමද අයිඩියා එක:oo: හොඳ ලාභයක් ගන්න පුලුවන් වෙයිද මචන්ලා:P

    කරන කට්ටිය, දන්න කට්ටිය ඉන්නවනම් උපදෙසක් දීගෙන යමුකො:P:P
     
    • Like
    Reactions: BloodStorm

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    un deliver karanwada? highland walata minissu nam kamathiyi mama hithanne. mamath kamathiyi. lol

    ප්‍රොඩක්ට්ස් අපේ තැනට ගෙන්නගන්න කම්පණි කෝල් කරල කන්ටැක්ට්ස් හදාගන්න වෙයි නේද?:oo:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    පටන් ගන්න අයිඩියා එකක් තියෙනවා:yes:
    කොහොමද අයිඩියා එක:oo: හොඳ ලාභයක් ගන්න පුලුවන් වෙයිද මචන්ලා:P

    කරන කට්ටිය, දන්න කට්ටිය ඉන්නවනම් උපදෙසක් දීගෙන යමුකො:P:P

    මගේ යලුවෙක් කලා කැලනිය කැම්පස් එකේ ...
    ඌ පට්ටම සැටිස් බිස්නස් ගැන අව්ලකට තියෙන්නෙ හිටපු ගමන් ගෝත රාළලා කෙලගෙන කැම්පස් එක වහනවනේ.... ​​
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අනිවා ලාභයක් තියෙනව.හයිලන්ඩ් යෝගට් නැතුව සමහර උන් වෙන කඩවලට යනව මම දැකල තියෙනව.ඒක නිසා ඒවා වැඩියෙන් තියපන්..කිරි වලට අමතරව ඵළ කිරි වලින් හදපු හොඳ කිරි තේ ඵකක්.තේ ඵකත් ඵක්ක කන්න බනිස්‍ නැතුව ඔය කට්ලට්,පැටිස්,හැලප වගේ දේවල් ටිකක් රහට හදල තිබ්බනම් බඩු විකිණෙයි උණු කැවුම් වගේ..ඵකම දේකට කොටු නොවී විවිධත්වක් අැති කරපන්.ජය..
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    පිස්සු හැදෙනවා යකු.
    මට අර උන්ගේ හයිලන්ඩ් කිරි එක (බොතල්) බොන්න ආස හිතිලා පානදුරේ ඉඳන් බණ්ඩාරගම ටවුන් එකේ අවුට්ලට් එකට ගිහින් තියෙනවා යකු
    දැන් එකත් වහලද මන්ද
    දැම්මොත් නම් උණු කැවුම් වගේ බඩු යන්නේ
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    හයිලන්ඩ්වලට පට්ට බිස්නස් එකක් තියෙන්නේ.මේවා ඇවිල්ලා සතියකටත් කලින් බඩු ඉවරයි..
    මම වෙනතැන්වල හොයන් ගිහින් බීලා තියෙනවා..:cool:පුලුවන් නම් සප්ලයි එක දිගටම තියාගන්න බලන්න..
    large_highland-sterlized-milk.jpg

    එලකිරි,මීකිරි දෙකත් දාන්න ශෝට් ඊට්ස් වගේ අයිටම් එක්ක..
    හරියට කලොත් බිස්නස් එක නැගලාම යයි මචන්..:yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mama ganne highland witarayi...
    wena mukuth yogurt ganne na.
    highland1 wahanna yanne ban.. ehema enws1k thiyanawa. uda level eke hukanno tika matiya gahala salli. kir gowinta koti50k gewanna tiyelu.. lankawe apata tibba hodama kiri kade oka.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම ඇවිල්ල හයිලන්ඩ්, සුපෝශ ඩයිහාට් ෆෑන් කෙනෙක්. කඩවල් 3,4ක හයිලන්ඩ් තියේද බලල නැත්නම් මුකුත් නොගෙන ගෙදර යනවා.. හයිලන්ඩ් බටර් විතරයි මම ගන්නේ.. හයිලන්ඩ් අයිස්ක්‍රීම්1ට ගහන්න එකක් නෑ ආයේ...
    ඇයි කිරි පැකට්1, බටස්කොච් අයිස්ක්‍රීම්1, යෝගට්1, කිරිපිටි1 ....
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹල දන්නවද දන් නෑ ඕකේ කිරි කප් එහෙම ගහන්නේ හැරිජයවර්දනගේ කොම්පැණි1 කින්. හයිලන්ඩ්1 කෙල හල හලලු ඉන්නේ ඕක ගිය අවුරුද්දේ මට ඔය කතාව කීවෙ හයිලන්ඩ්1 වැඩ කරන එකෙක්... ඕක ගන්න බලන් ඉන්නේ හැරී. ඕකට වැටෙනවට බලන් ඉන්නේ නෙස්ලේ වගේ අනිත් කිරිකම්පැනි.. මොකෝ ඕක රජයෙන් ගැලවුනොත් මේ දැන් දෙන කොලිටියට හම්බෙන් නෑ හයිලන්ඩ් බඩු. පුදුම කිරි රහක්නෙ තියෙන්නේ..
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    mama ganne highland witarayi...
    wena mukuth yogurt ganne na.
    highland1 wahanna yanne ban.. ehema enws1k thiyanawa. uda level eke hukanno tika matiya gahala salli. kir gowinta koti50k gewanna tiyelu.. lankawe apata tibba hodama kiri kade oka.
    උඹල දන්නවද දන් නෑ ඕකේ කිරි කප් එහෙම ගහන්නේ හැරිජයවර්දනගේ කොම්පැණි1 කින්. හයිලන්ඩ්1 කෙල හල හලලු ඉන්නේ ඕක ගිය අවුරුද්දේ මට ඔය කතාව කීවෙ හයිලන්ඩ්1 වැඩ කරන එකෙක්... ඕක ගන්න බලන් ඉන්නේ හැරී. ඕකට වැටෙනවට බලන් ඉන්නේ නෙස්ලේ වගේ අනිත් කිරිකම්පැනි.. මොකෝ ඕක රජයෙන් ගැලවුනොත් මේ දැන් දෙන කොලිටියට හම්බෙන් නෑ හයිලන්ඩ් බඩු. පුදුම කිරි රහක්නෙ තියෙන්නේ..
    mechchara business thiyena company ekak padui kiyanne patta gahillak gahala aththe..
    me anduwen hari goda dammoth hodai..mokada issara idanma illuma tharam sapauma thibbe nae highland wala..:dull:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    අනිවා ලාභයක් තියෙනව.හයිලන්ඩ් යෝගට් නැතුව සමහර උන් වෙන කඩවලට යනව මම දැකල තියෙනව.ඒක නිසා ඒවා වැඩියෙන් තියපන්..කිරි වලට අමතරව ඵළ කිරි වලින් හදපු හොඳ කිරි තේ ඵකක්.තේ ඵකත් ඵක්ක කන්න බනිස්‍ නැතුව ඔය කට්ලට්,පැටිස්,හැලප වගේ දේවල් ටිකක් රහට හදල තිබ්බනම් බඩු විකිණෙයි උණු කැවුම් වගේ..ඵකම දේකට කොටු නොවී විවිධත්වක් අැති කරපන්.ජය..

    :yes::yes::yes::yes: