හයිලන්ඩ් කිරි හලක්
පටන් ගන්න අයිඩියා එකක් තියෙනවා
කොහොමද අයිඩියා එක
හොඳ ලාභයක් ගන්න පුලුවන් වෙයිද මචන්ලා
කරන කට්ටිය, දන්න කට්ටිය ඉන්නවනම් උපදෙසක් දීගෙන යමුකො

පටන් ගන්න අයිඩියා එකක් තියෙනවා

කොහොමද අයිඩියා එක
හොඳ ලාභයක් ගන්න පුලුවන් වෙයිද මචන්ලා
කරන කට්ටිය, දන්න කට්ටිය ඉන්නවනම් උපදෙසක් දීගෙන යමුකො



පුලුවන් නම් සප්ලයි එක දිගටම තියාගන්න බලන්න..
