Good machan... Stock eka continue karapan hariyata natham iwarai.
Badu sathi 2kata wath stock thiya ganna one machan.
Badu sathi 2kata wath stock thiya ganna one machan.
menna mehema karanna.. aniwa customer base eka hadenawa. Jaya Wewa !!අනිවා ලාභයක් තියෙනව.හයිලන්ඩ් යෝගට් නැතුව සමහර උන් වෙන කඩවලට යනව මම දැකල තියෙනව.ඒක නිසා ඒවා වැඩියෙන් තියපන්..කිරි වලට අමතරව ඵළ කිරි වලින් හදපු හොඳ කිරි තේ ඵකක්.තේ ඵකත් ඵක්ක කන්න බනිස් නැතුව ඔය කට්ලට්,පැටිස්,හැලප වගේ දේවල් ටිකක් රහට හදල තිබ්බනම් බඩු විකිණෙයි උණු කැවුම් වගේ..ඵකම දේකට කොටු නොවී විවිධත්වක් අැති කරපන්.ජය..
උඹල දන්නවද දන් නෑ ඕකේ කිරි කප් එහෙම ගහන්නේ හැරිජයවර්දනගේ කොම්පැණි1 කින්. හයිලන්ඩ්1 කෙල හල හලලු ඉන්නේ ඕක ගිය අවුරුද්දේ මට ඔය කතාව කීවෙ හයිලන්ඩ්1 වැඩ කරන එකෙක්... ඕක ගන්න බලන් ඉන්නේ හැරී. ඕකට වැටෙනවට බලන් ඉන්නේ නෙස්ලේ වගේ අනිත් කිරිකම්පැනි.. මොකෝ ඕක රජයෙන් ගැලවුනොත් මේ දැන් දෙන කොලිටියට හම්බෙන් නෑ හයිලන්ඩ් බඩු. පුදුම කිරි රහක්නෙ තියෙන්නේ..
මම ඇවිල්ල හයිලන්ඩ්, සුපෝශ ඩයිහාට් ෆෑන් කෙනෙක්. කඩවල් 3,4ක හයිලන්ඩ් තියේද බලල නැත්නම් මුකුත් නොගෙන ගෙදර යනවා.. හයිලන්ඩ් බටර් විතරයි මම ගන්නේ.. හයිලන්ඩ් අයිස්ක්‍රීම්1ට ගහන්න එකක් නෑ ආයේ...
ඇයි කිරි පැකට්1, බටස්කොච් අයිස්ක්‍රීම්1, යෝගට්1, කිරිපිටි1 ....

අනිවා ලාභයක් තියෙනව.හයිලන්ඩ් යෝගට් නැතුව සමහර උන් වෙන කඩවලට යනව මම දැකල තියෙනව.ඒක නිසා ඒවා වැඩියෙන් තියපන්..කිරි වලට අමතරව ඵළ කිරි වලින් හදපු හොඳ කිරි තේ ඵකක්.තේ ඵකත් ඵක්ක කන්න බනිස් නැතුව ඔය කට්ලට්,පැටිස්,හැලප වගේ දේවල් ටිකක් රහට හදල තිබ්බනම් බඩු විකිණෙයි උණු කැවුම් වගේ..ඵකම දේකට කොටු නොවී විවිධත්වක් අැති කරපන්.ජය..

අඩෝ උඹල වගේ උන් අපිට ඒ දවස්වල සාමාන්‍යය ජීවිතේදි හම්බඋනානම් අපිත් අද කෝටිපතියෝ.අපිට හම්බ උනේ වල කපනම උන්.උන් බැලුවෙ අපිට තවත් කෙලවන්න.ඒ අතින් දැන් ඉන්න උන් ගොඩක් ලකී...උන්ට ඵළකිරියෙන් හරි අයිඩියා දෙන උන් හම්බවෙනවා.
.අනිවා ලාභයක් තියෙනව.හයිලන්ඩ් යෝගට් නැතුව සමහර උන් වෙන කඩවලට යනව මම දැකල තියෙනව.ඒක නිසා ඒවා වැඩියෙන් තියපන්..කිරි වලට අමතරව ඵළ කිරි වලින් හදපු හොඳ කිරි තේ ඵකක්.තේ ඵකත් ඵක්ක කන්න බනිස් නැතුව ඔය කට්ලට්,පැටිස්,හැලප වගේ දේවල් ටිකක් රහට හදල තිබ්බනම් බඩු විකිණෙයි උණු කැවුම් වගේ..ඵකම දේකට කොටු නොවී විවිධත්වක් අැති කරපන්.ජය..

පිස්සු හැදෙනවා යකු.
මට අර උන්ගේ හයිලන්ඩ් කිරි එක (බොතල්) බොන්න ආස හිතිලා පානදුරේ ඉඳන් බණ්ඩාරගම ටවුන් එකේ අවුට්ලට් එකට ගිහින් තියෙනවා යකු
දැන් එකත් වහලද මන්ද
දැම්මොත් නම් උණු කැවුම් වගේ බඩු යන්නේ
මමත් highland milk shop එකක් කරන්නේ, වැඩේ තියෙන්නේ මේ යක්කුන්ගේ productions හිටපු ගමන් නැතුව යනවා, දැන් මාසයකට කිට්ටු කාලයක ඉදල milk powder නැහැ, සති 2 කින් ඊයේ තමා salted butter එක ආවේ, හරියට බඩු ටික ලැබෙනවනම් පාඩු නැති business එකක්, නමුත් බඩු නැති වෙනකොට පරිබෝගිකයින් වෙන ජාති වලට මාරු වෙනවා. ඊට පස්සේ බඩු ටික එනකොට කලින් තිබුන sale එක නැහැ. milk bar එක කට බලපාන ලොකුම දේ වෙන්නේ තියන place එක. බය නැතුව අත ගහන්න පුළුවන් business එකක්.

එකපාරටම එක එක item නැතිවෙලා යනවා. ඕක තමා තියන ලොකුම අවුල.