හයිලන්ඩ් කිරි හලක්

SaNDun

Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    අනිවා ලාභයක් තියෙනව.හයිලන්ඩ් යෝගට් නැතුව සමහර උන් වෙන කඩවලට යනව මම දැකල තියෙනව.ඒක නිසා ඒවා වැඩියෙන් තියපන්..කිරි වලට අමතරව ඵළ කිරි වලින් හදපු හොඳ කිරි තේ ඵකක්.තේ ඵකත් ඵක්ක කන්න බනිස්‍ නැතුව ඔය කට්ලට්,පැටිස්,හැලප වගේ දේවල් ටිකක් රහට හදල තිබ්බනම් බඩු විකිණෙයි උණු කැවුම් වගේ..ඵකම දේකට කොටු නොවී විවිධත්වක් අැති කරපන්.ජය..
    menna mehema karanna.. aniwa customer base eka hadenawa. Jaya Wewa !!
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    හොඳ තැනක් අල්ලල වැඩේ පටන් ගත්තොත් ගොඩ, කලවමට Lucky Lanka කිරිකතා outlet එකක් එක්කම දාන්න පුලුවන්ද බලන්න. ජය
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    උඹල දන්නවද දන් නෑ ඕකේ කිරි කප් එහෙම ගහන්නේ හැරිජයවර්දනගේ කොම්පැණි1 කින්. හයිලන්ඩ්1 කෙල හල හලලු ඉන්නේ ඕක ගිය අවුරුද්දේ මට ඔය කතාව කීවෙ හයිලන්ඩ්1 වැඩ කරන එකෙක්... ඕක ගන්න බලන් ඉන්නේ හැරී. ඕකට වැටෙනවට බලන් ඉන්නේ නෙස්ලේ වගේ අනිත් කිරිකම්පැනි.. මොකෝ ඕක රජයෙන් ගැලවුනොත් මේ දැන් දෙන කොලිටියට හම්බෙන් නෑ හයිලන්ඩ් බඩු. පුදුම කිරි රහක්නෙ තියෙන්නේ..

    දැන් අලුත් ඩිරෙක්ට කෙනෙක් දාලලු. පොර නම් හොදට කරගන යන්න වැඩ පටන් ගන්නවා කියල තමයි ආරංචිය.
     
    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    මම ඇවිල්ල හයිලන්ඩ්, සුපෝශ ඩයිහාට් ෆෑන් කෙනෙක්. කඩවල් 3,4ක හයිලන්ඩ් තියේද බලල නැත්නම් මුකුත් නොගෙන ගෙදර යනවා.. හයිලන්ඩ් බටර් විතරයි මම ගන්නේ.. හයිලන්ඩ් අයිස්ක්‍රීම්1ට ගහන්න එකක් නෑ ආයේ...
    ඇයි කිරි පැකට්1, බටස්කොච් අයිස්ක්‍රීම්1, යෝගට්1, කිරිපිටි1 ....

    Same here!
    :yes::yes::yes::yes::yes::yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අනිවා ලාභයක් තියෙනව.හයිලන්ඩ් යෝගට් නැතුව සමහර උන් වෙන කඩවලට යනව මම දැකල තියෙනව.ඒක නිසා ඒවා වැඩියෙන් තියපන්..කිරි වලට අමතරව ඵළ කිරි වලින් හදපු හොඳ කිරි තේ ඵකක්.තේ ඵකත් ඵක්ක කන්න බනිස්‍ නැතුව ඔය කට්ලට්,පැටිස්,හැලප වගේ දේවල් ටිකක් රහට හදල තිබ්බනම් බඩු විකිණෙයි උණු කැවුම් වගේ..ඵකම දේකට කොටු නොවී විවිධත්වක් අැති කරපන්.ජය..

    :cool::cool::cool:
     
    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    මමත් highland milk shop එකක් කරන්නේ, වැඩේ තියෙන්නේ මේ යක්කුන්ගේ productions හිටපු ගමන් නැතුව යනවා, දැන් මාසයකට කිට්ටු කාලයක ඉදල milk powder නැහැ, සති 2 කින් ඊයේ තමා salted butter එක ආවේ, හරියට බඩු ටික ලැබෙනවනම් පාඩු නැති business එකක්, නමුත් බඩු නැති වෙනකොට පරිබෝගිකයින් වෙන ජාති වලට මාරු වෙනවා. ඊට පස්සේ බඩු ටික එනකොට කලින් තිබුන sale එක නැහැ. milk bar එක කට බලපාන ලොකුම දේ වෙන්නේ තියන place එක. බය නැතුව අත ගහන්න පුළුවන් business එකක්.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අනිවා ලාභයක් තියෙනව.හයිලන්ඩ් යෝගට් නැතුව සමහර උන් වෙන කඩවලට යනව මම දැකල තියෙනව.ඒක නිසා ඒවා වැඩියෙන් තියපන්..කිරි වලට අමතරව ඵළ කිරි වලින් හදපු හොඳ කිරි තේ ඵකක්.තේ ඵකත් ඵක්ක කන්න බනිස්‍ නැතුව ඔය කට්ලට්,පැටිස්,හැලප වගේ දේවල් ටිකක් රහට හදල තිබ්බනම් බඩු විකිණෙයි උණු කැවුම් වගේ..ඵකම දේකට කොටු නොවී විවිධත්වක් අැති කරපන්.ජය..

    :cool:අඩෝ උඹල වගේ උන් අපිට ඒ දවස්වල සාමාන්‍යය ජීවිතේදි හම්බඋනානම් අපිත් අද කෝටිපතියෝ.අපිට හම්බ උනේ වල කපනම උන්.උන් බැලුවෙ අපිට තවත් කෙලවන්න.ඒ අතින් දැන් ඉන්න උන් ගොඩක් ලකී...උන්ට ඵළකිරියෙන් හරි අයිඩියා දෙන උන් හම්බවෙනවා.:).
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අනිවා ලාභයක් තියෙනව.හයිලන්ඩ් යෝගට් නැතුව සමහර උන් වෙන කඩවලට යනව මම දැකල තියෙනව.ඒක නිසා ඒවා වැඩියෙන් තියපන්..කිරි වලට අමතරව ඵළ කිරි වලින් හදපු හොඳ කිරි තේ ඵකක්.තේ ඵකත් ඵක්ක කන්න බනිස්‍ නැතුව ඔය කට්ලට්,පැටිස්,හැලප වගේ දේවල් ටිකක් රහට හදල තිබ්බනම් බඩු විකිණෙයි උණු කැවුම් වගේ..ඵකම දේකට කොටු නොවී විවිධත්වක් අැති කරපන්.ජය..

    :cool::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පිස්සු හැදෙනවා යකු.
    මට අර උන්ගේ හයිලන්ඩ් කිරි එක (බොතල්) බොන්න ආස හිතිලා පානදුරේ ඉඳන් බණ්ඩාරගම ටවුන් එකේ අවුට්ලට් එකට ගිහින් තියෙනවා යකු
    දැන් එකත් වහලද මන්ද
    දැම්මොත් නම් උණු කැවුම් වගේ බඩු යන්නේ

    එච්චර දුරගියේ මක්කටද බ්‍රෝ.සුමංගල ගර්ල් ස්කූල් එක ගාව කඩ දෙකක බඩු තියෙනවා.තව වෑකඩ ඩිපෝ ගාවතියෙන පලතුරු කඩෙත් බඩු තියෙනවා.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    මමත් highland milk shop එකක් කරන්නේ, වැඩේ තියෙන්නේ මේ යක්කුන්ගේ productions හිටපු ගමන් නැතුව යනවා, දැන් මාසයකට කිට්ටු කාලයක ඉදල milk powder නැහැ, සති 2 කින් ඊයේ තමා salted butter එක ආවේ, හරියට බඩු ටික ලැබෙනවනම් පාඩු නැති business එකක්, නමුත් බඩු නැති වෙනකොට පරිබෝගිකයින් වෙන ජාති වලට මාරු වෙනවා. ඊට පස්සේ බඩු ටික එනකොට කලින් තිබුන sale එක නැහැ. milk bar එක කට බලපාන ලොකුම දේ වෙන්නේ තියන place එක. බය නැතුව අත ගහන්න පුළුවන් business එකක්.

    eka ne bng
    milk powder kohewath na ne bng :sorry:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මමත් highland milk shop එකක් කරන්නේ, වැඩේ තියෙන්නේ මේ යක්කුන්ගේ productions හිටපු ගමන් නැතුව යනවා, දැන් මාසයකට කිට්ටු කාලයක ඉදල milk powder නැහැ, සති 2 කින් ඊයේ තමා salted butter එක ආවේ, හරියට බඩු ටික ලැබෙනවනම් පාඩු නැති business එකක්, නමුත් බඩු නැති වෙනකොට පරිබෝගිකයින් වෙන ජාති වලට මාරු වෙනවා. ඊට පස්සේ බඩු ටික එනකොට කලින් තිබුන sale එක නැහැ. milk bar එක කට බලපාන ලොකුම දේ වෙන්නේ තියන place එක. බය නැතුව අත ගහන්න පුළුවන් business එකක්.

    :yes::yes: එකපාරටම එක එක item නැතිවෙලා යනවා. ඕක තමා තියන ලොකුම අවුල.