හයිලන්ඩ් කෘතිම වර්ණක ඉවත් කරයි a

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    ඕක කතාව මෙහෙමයි,2014 බැසිල් ඕකට බැහැල හරක් ලක්ශ 2ක් ආනයනය කරන්ඩ ගියා.. ඒකට කියන්ඩ පුලුවන් තරන් පො%න කතා කිව, ආන්ඩු මාරුවත් එක්ක ඒක් කැන්සල් උනා , බැසිල් ඉන්න කාලෙ ඕඩර් කරල තිබ්බ මුල්ම හරක් ට්ක ගු ඇන් පි හැරිසන් උගෙ පාම් එකට දක්ක ගත්ත..එච්චර තමයි උනේ,එදා ඒ හරක් ලක්ශ 2 ගෙනාවනම් අද අඩන්ඩ වෙන්නෙ නැ..
    ehenam tho wage harak thawa laksha 2k wadi wena eka thamai wenne
     
    • Like
    Reactions: kasun_kbp

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    උන්ගෙ ඔන්ලයින් එකෙත් පිටි නැ. දැන්නම් හොඩක්ම බොනව අඩුයි. බිවුවත් හයිලන්ඩ් හරි පැලවත්ත හරි තමා
     
    • Like
    Reactions: Phonemy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සක්කිලි සාටකය තමයි යහපාලන බල්ලො වහල දාන්න ගිය මිල්කෝ එක අවුරුදු ගානකට පස්සෙ ලාභ ලබන තැනට ගෙනාවෙ.
    වියත්මග පොරක් තමයි chairman කරල තියෙන්නෙ.

    132812954_218655926460512_768129517894364947_n.png



    විපක්ශෙ සක්කිලි මොනා කියුවත් ආණ්ඩුව ලස්සනට ගේම ගහනව, හැම ආයතනයක්ම වැඩ කරනව..
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    කඩවල් වල ගන්න නෑ. අහපුවම කියන්නේ හැමෝම ඉල්ලන්නේ රත්තියි ඇන්කරුයිලු. මට හිතෙන්නේ අවුල තියෙන්නේ 225 නෙමේ රටේ මිනිස්සුන්ගේ
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,465
    1,422
    113
    සක්කිලි සාටකය තමයි යහපාලන බල්ලො වහල දාන්න ගිය මිල්කෝ එක අවුරුදු ගානකට පස්සෙ ලාභ ලබන තැනට ගෙනාවෙ.
    වියත්මග පොරක් තමයි chairman කරල තියෙන්නෙ.

    132812954_218655926460512_768129517894364947_n.png



    MILCO do not seem to produce full cream milk powder anymore, which is much in demand. They are in for Yogurt, Ice cream, butter, cheese and liquid Milk which are more profitable. Showing profits alone should not be the aim, they should give what people want MILCO being a government organisation. Lets drink plain tea
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    ඔය විදිහට ප්‍රඩක්ශන් එකත් වැඩි කරානං හොඳයි.

    චොක්ලට් කුක්කු නම් හයිලන්ඩ්!! හයිලන්ඩ් නම් චොක්ලට් කුක්කු!! ගැම්මට ගන්න අපේ දේ!! ඕ යේ........... 🥴 🍫🥛

    View attachment 121971
    මේකෙ වැනිලා එක දැන් හොයාගන්න නෑනෙ.