ehenam tho wage harak thawa laksha 2k wadi wena eka thamai wenneඕක කතාව මෙහෙමයි,2014 බැසිල් ඕකට බැහැල හරක් ලක්ශ 2ක් ආනයනය කරන්ඩ ගියා.. ඒකට කියන්ඩ පුලුවන් තරන් පො%න කතා කිව, ආන්ඩු මාරුවත් එක්ක ඒක් කැන්සල් උනා , බැසිල් ඉන්න කාලෙ ඕඩර් කරල තිබ්බ මුල්ම හරක් ට්ක ගු ඇන් පි හැරිසන් උගෙ පාම් එකට දක්ක ගත්ත..එච්චර තමයි උනේ,එදා ඒ හරක් ලක්ශ 2 ගෙනාවනම් අද අඩන්ඩ වෙන්නෙ නැ..
සක්කිලි සාටකය තමයි යහපාලන බල්ලො වහල දාන්න ගිය මිල්කෝ එක අවුරුදු ගානකට පස්සෙ ලාභ ලබන තැනට ගෙනාවෙ.
වියත්මග පොරක් තමයි chairman කරල තියෙන්නෙ.
![]()
සක්කිලි සාටකය තමයි යහපාලන බල්ලො වහල දාන්න ගිය මිල්කෝ එක අවුරුදු ගානකට පස්සෙ ලාභ ලබන තැනට ගෙනාවෙ.
වියත්මග පොරක් තමයි chairman කරල තියෙන්නෙ.
![]()
මේකෙ වැනිලා එක දැන් හොයාගන්න නෑනෙ.චොක්ලට් කුක්කු නම් හයිලන්ඩ්!! හයිලන්ඩ් නම් චොක්ලට් කුක්කු!! ගැම්මට ගන්න අපේ දේ!! ඕ යේ...........![]()
View attachment 121971