හයිලන්ඩ් කෘතිම වර්ණක ඉවත් කරයි a

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මිල්කෝ ආයතනයේ පර්යේෂණ හා සංවර්ධන අංශය විසින් 2020 පෙබරවාරි මාසයේ පමණ සිට සිදු කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස, මේ වන තෙක් අපගේ සමහර නිෂ්පාදන සඳහා භාවිතයට ගත් E102 ,E122 අංක වලට අයත් කෘත්‍රිම වර්ණක ඉවත් කිරීමට කටයුතු කර ඇති බව සතුටින් දන්වා සිටිමු.
    හිතවත් ශ්‍රි ලාංකික පාරිභෝගිකයිනි,
    මිල්කෝ සමාගම යනු යහපත් මූලධර්ම සහ ව්‍යාපාරික ප්‍රතිපත්ති අනුගමනය කරමින් සදාචාරාත්මක ලෙස සිය ව්‍යාපාරයේ සියලුම කටයුතු කරන, ශ්‍රි ලංකාවේ ප්‍රමුඛ පෙළේ කිරි ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන, රජයේ අනුබද්ධිත සමාගමකි.
    වගකිවයුතු ආයතනික පුරවැසියකු ලෙස මිල්කෝ සමාගම සිය පාරිභෝගිකයන්ට මෙන්ම සමස්ත ප්‍රජාව වෙනුවෙන් තත්ත්වයෙන් උසස් පෝෂ්‍යදායි හා සෞඛ්‍යාරක්ෂිත කිරි නිෂ්පාදන හයිලන්ඩ් වෙළඳ නාමය යටතේ වෙළෙඳපොළට නිකුත් කරන අතර, එම නිෂ්පාදන්හි සෞඛ්‍යට හානි කරන රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවන බව ඔබ දැනටමත් දන්නා කරුණකි.
    තවද, අපගේ සමහර නිෂ්පාදන සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය ලත් E 102, E 122 අංක වලට අයත් කෘත්‍රිම වර්ණක භාවිතා කළ නමුදු ලාංකික පාරිභෝගිකයන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව තව දුරටත් තහවුරු කරමින් තවදුරටත් කෘත්‍රිම වර්ණක අඩංගු නොවන නිෂ්පාදන පාරිභෝගිකයන් අතට පත් කිරීමේ අරමුණින් එම
    E 102, E122 අංක අයත් කෘතිම වර්ණක ඉවත් කිරීමට කටයුතු යෙදූ බව අවධාරණයෙන් දන්වා සිටිමු.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    හයිලන්ඩ් කිරි තියෙන්නේ බොන්න නෙමේ පීරලා පීරලා හොයාගන්න බන්..
    අපේ පැත්තෙ එක කඩේකවත් නෑනෙ දැන් :(
    හයිලන්ඩ් outlet වලත් නැද්ද. මෙහෙ නම් එනවා. හැබැයි දෙන්නේ එකයි. මේ ලඟදි කොට්ටාවේ keels තිබ්බ
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    හයිලන්ඩ් outlet වලත් නැද්ද. මෙහෙ නම් එනවා. හැබැයි දෙන්නේ එකයි. මේ ලඟදි කොට්ටාවේ keels තිබ්බ
    mn ratnpura..mehe nam outlet kyl tyen than ekakwth piti ek nehe..yogurt ekai podi flavoured milk bothalui thma tynne :baffled:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    සක්කිලි සටකයෝ වස කිරි කොම්පැනි කාරයන්ගෙන් කොමිස් අරන් හයිලන්ඩ් වගේ රජයේ ඒවගේ ප්රෝදක්ෂන් අඩු කරලා ඇති
    පායන කාලෙට කොහොමත් කිරි එකතු කරන එක අඩුවෙනවා. කිරි පිටි වලට වැඩිය අනිත් ඒවා හදන එක ලාබ නිසා ඒවා තම වැඩියෙන් කරන්නේ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    පායන කාලෙට කොහොමත් කිරි එකතු කරන එක අඩුවෙනවා. කිරි පිටි වලට වැඩිය අනිත් ඒවා හදන එක ලාබ නිසා ඒවා තම වැඩියෙන් කරන්නේ.
    ඕව excuse බං..ලංකාවෙ වහින කාලෙටත් ඔහොම තමා කියන්නෙ.කිරි හරක් නැත්නම් කිරි හරක් ගෙනල්ල කිරි නිශ්පාදනය වැඩ් කරන්න ඕන අාණ්ඩුව..බලපං මාකට් ඵකේ තියෙන පිට රට කිරි පිටි වර්ග ගොඩ..අැන්කර් වහ කියන්නෙ කොයි කාලෙ ඉඳන්ද..ලංකාවෙ ඵක අාණ්ඩුවකට කොන්දක් තිබ්බද ඒකවත් තහනම් කරන්න.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    හයිලන්ඩ් කිරි තියෙන්නේ බොන්න නෙමේ පීරලා පීරලා හොයාගන්න බන්..
    අපේ පැත්තෙ එක කඩේකවත් නෑනෙ දැන් :(
    උබ ඉන්න පැත්තේ සතොස එකක් නැද්ද මචං,සතොස එකට එනවා ඕක,එහෙම තියෙනවනම් දවසක් දෙකක් ගිහින් සතෝසේ ඉන්න කැෂියර් එකෙක් එක්ක පිට් වේයන් එතකොට ඌ ඕවා ආව ගමන් උබට පණිවිඩේ දෙයි,නැත්නම් ඔය පැත්තේ හයිලන්ඩ් agent හොයාගනින්, ඌත් එක්ක කතා කරලා උගෙන් ගන්න පුළුවන්,උන් එක්ක පොඩ්ඩක් හොදින් කතා කරාම ඔන් දෙයක් කරගන්න පුළුවන් බං,මම මෙහේ agent ගෙන් ම ගන්නේ එහෙමයි, ඌ ළග නැති උනාම තමා sathose බලන්නේ,සතොස එකෙත් වැඩ කරන උන්ට, කැෂියර් එකේ ඉන්න උන්ට එහෙම මම මිස් කියලා එහෙම මුලින් කතා කරලා , පොඩ්ඩක් ෆිට් උනාට පස්සේ උන් දැන් ඕවා awahama මට කෝල් කරලම කියනවා,මට එදාට ගන්න යන්න බැරිනම් උන් අයින් කරලා තියෙනවා පැකට් එකක් දෙකක්,ඔහොම කරගන්න මට ගියේ උන්ට ටිකක් ගරු කරලා කතා කරන ඒකයි,පොඩි හිනවක් දාන එකයි විතරයි,
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    සක්කිලි සටකයෝ වස කිරි කොම්පැනි කාරයන්ගෙන් කොමිස් අරන් හයිලන්ඩ් වගේ රජයේ ඒවගේ ප්රෝදක්ෂන් අඩු කරලා ඇති
    සාටකයන්ගෙන් විතරක් නෙමේ මචන්. මම නම් හිතන්නේ දන්නා කාලෙක ඉදන් සල්ලි අරන් වස පොවපු සින් එකක් තියෙන්නේ. සල්ලි වලට ලංකාවේ කරන්න බැරි දෙයක් නැ බං

    ඕව excuse බං..ලංකාවෙ වහින කාලෙටත් ඔහොම තමා කියන්නෙ.කිරි හරක් නැත්නම් කිරි හරක් ගෙනල්ල කිරි නිශ්පාදනය වැඩ් කරන්න ඕන අාණ්ඩුව..බලපං මාකට් ඵකේ තියෙන පිට රට කිරි පිටි වර්ග ගොඩ..අැන්කර් වහ කියන්නෙ කොයි කාලෙ ඉඳන්ද..ලංකාවෙ ඵක අාණ්ඩුවකට කොන්දක් තිබ්බද ඒකවත් තහනම් කරන්න.
    හරියටම හරි මචං
    ------ Post added on Apr 25, 2021 at 3:52 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    නාරාහේන්පිට ආර්තිකේ ඒජන්ට 240 කිටි පැකට් ගිය සතියේ ලැබිලා තියෙන්නේ.ඉතින් ඒක වාශ්ප වුනා හා සමානයි.යෝගට්, බටර් වලින් ලාබේ වැඩි ඇති.

    කිරිපිටි බොන උඹලා හෙන අඩු iq පොරවල්. මහ එවුන්ට මොකටද කිරිපිටි
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    උබ ඉන්න පැත්තේ සතොස එකක් නැද්ද මචං,සතොස එකට එනවා ඕක,එහෙම තියෙනවනම් දවසක් දෙකක් ගිහින් සතෝසේ ඉන්න කැෂියර් එකෙක් එක්ක පිට් වේයන් එතකොට ඌ ඕවා ආව ගමන් උබට පණිවිඩේ දෙයි,නැත්නම් ඔය පැත්තේ හයිලන්ඩ් agent හොයාගනින්, ඌත් එක්ක කතා කරලා උගෙන් ගන්න පුළුවන්,උන් එක්ක පොඩ්ඩක් හොදින් කතා කරාම ඔන් දෙයක් කරගන්න පුළුවන් බං,මම මෙහේ agent ගෙන් ම ගන්නේ එහෙමයි, ඌ ළග නැති උනාම තමා sathose බලන්නේ,සතොස එකෙත් වැඩ කරන උන්ට, කැෂියර් එකේ ඉන්න උන්ට එහෙම මම මිස් කියලා එහෙම මුලින් කතා කරලා , පොඩ්ඩක් ෆිට් උනාට පස්සේ උන් දැන් ඕවා awahama මට කෝල් කරලම කියනවා,මට එදාට ගන්න යන්න බැරිනම් උන් අයින් කරලා තියෙනවා පැකට් එකක් දෙකක්,ඔහොම කරගන්න මට ගියේ උන්ට ටිකක් ගරු කරලා කතා කරන ඒකයි,පොඩි හිනවක් දාන එකයි විතරයි,
    ස්තූතියි මචං කිව්වට..අනිවා කරලා බලන්නම් මං..වැඩිය සතොසට යැවෙන්නෙ නැති එකයි අවුල.උබ කියනවා වගේ කරලා බැලුවොත් සෙට්කරගන්න පුලුවන් වෙයි..agent වත් හොයාගන්න ඔනි.. :D :love:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    උබ ඉන්න පැත්තේ සතොස එකක් නැද්ද මචං,සතොස එකට එනවා ඕක,එහෙම තියෙනවනම් දවසක් දෙකක් ගිහින් සතෝසේ ඉන්න කැෂියර් එකෙක් එක්ක පිට් වේයන් එතකොට ඌ ඕවා ආව ගමන් උබට පණිවිඩේ දෙයි,නැත්නම් ඔය පැත්තේ හයිලන්ඩ් agent හොයාගනින්, ඌත් එක්ක කතා කරලා උගෙන් ගන්න පුළුවන්,උන් එක්ක පොඩ්ඩක් හොදින් කතා කරාම ඔන් දෙයක් කරගන්න පුළුවන් බං,මම මෙහේ agent ගෙන් ම ගන්නේ එහෙමයි, ඌ ළග නැති උනාම තමා sathose බලන්නේ,සතොස එකෙත් වැඩ කරන උන්ට, කැෂියර් එකේ ඉන්න උන්ට එහෙම මම මිස් කියලා එහෙම මුලින් කතා කරලා , පොඩ්ඩක් ෆිට් උනාට පස්සේ උන් දැන් ඕවා awahama මට කෝල් කරලම කියනවා,මට එදාට ගන්න යන්න බැරිනම් උන් අයින් කරලා තියෙනවා පැකට් එකක් දෙකක්,ඔහොම කරගන්න මට ගියේ උන්ට ටිකක් ගරු කරලා කතා කරන ඒකයි,පොඩි හිනවක් දාන එකයි විතරයි,

    ඔන්න තත්වේ...

    Screenshot_2021-04-25-18-47-34_copy_720x1152_copy_600x960.jpg

    Screenshot_2021-04-25-19-40-29_copy_720x1185_copy_600x988.jpg
     
    Last edited:

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    සක්කිලි සටකයෝ වස කිරි කොම්පැනි කාරයන්ගෙන් කොමිස් අරන් හයිලන්ඩ් වගේ රජයේ ඒවගේ ප්රෝදක්ෂන් අඩු කරලා ඇති
    උන් කිරි පිටි ගහන්නෙ අතිරික්තයක් තිබ්බම, නැත්තන් උන්ට ඕකෙන් ඇති ලාබයක් නෑ. අතිරික්ත තියෙයියැ කාගිල්ස් නෙස්ලේ වැඩියෙන් දීලා කිරි ගන්න ගැනිල්ලෙ හැටියට
     
    • Like
    Reactions: Stimulus mind

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    අඩේ ඒ අතින් මේ පැත්තේ උන් හොදයි,එක්කෙනෙකුට එක පැකට් ඒකයි දෙන්නේ ඒත් මුන් මට පැකට් 4ක් දුන්නා බිල් 4ක් දාලා,හැබැයි ඉතින් මං නිතරම සතොසෙන් බඩු ගන්නවා,හිටහන් පොඩ්ඩක් මන් ළග පැලවත්ත area manager කෙනෙක්ගෙ නම්බර් එකක් තිබුන එක හොයලා දෙන්නම්,උගෙන් උබලාගේ පැත්තේ rep ගේ නම්බර් ඒක ඉල්ලගෙන වැඩේ ගොඩ දාගනින්
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    හයිලන්ඩ් කිරි බෝතලයක් බොන්න උනාම හයිලන්ඩ් ෆැක්ට්‍රියේ ස්ටෝල් එකටම යන්න ඔනී අපිට බොන්න
    Ape ගෙවල් ලග ඉදන් නාරනාරහෙන්පිට ෆැක්ටරියට තියෙන්නී 2km බන්
    තව කවර කතා ද?