හයිලන්ඩ් , පැලවත්ත පිටි කොහෙද ගන්න තියෙන්&#350

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඕවා දාන කොටම ඉවරයි .
    අරංගල හන්දියේ නම් තියෙනවා ලොකු කඩයක්
    තනිකර හයිලන්ඞ්
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    highland fresh milk 1litre uth enwa rs 220 pelawatta 23 ne:yes::yes:;):yes::yes: piti ekath dan tiyenawa super market wala nam stocks
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Fresh milk bipan. Highland fresh milk 1litre around rs.150
    Sathiyakata packet 4,5k genawa for 5 people.

    Kiripiti mala jarawane ban. matanan dan kate tihyanna be.
    Either fresh milk or dowapu kiri.
     

    danni

    Member
    Nov 20, 2006
    26
    0
    0

    Attachments

    • b40e47dac05ed9f7de6a983464ace881.jpg
      b40e47dac05ed9f7de6a983464ace881.jpg
      14.1 KB · Views: 57

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    ආයිත් කිරිපිටි නැ එකෙක් කිවුවා සමාන්ය කඩවල පැලවත්ත වල විකුණන එකාගේ ලාබෙ අඩුකරලා කියල .උන් අරන් නැ .
    අනික් පිටරටින් ගෙන් ඒවායේ මිල වැඩිවෙලා ඔය VAT එක නිසා අඩුවෙන්නේ .
    වහින හන්ද්ද නිෂ්පාදනය අඩු ද දන්නෑ
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Kollupitiye station eka laga master divers building eke Pelwatta outlet ekak thiyenawa, ubalata ona tharam kiri piti packet ethanin ganna puluwan.

    api packets 30 ganak gaththa podi donation ekakata... train eke gihin aran awath padu na ithin
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    නුගේගොඩ, ජුබිලිකනුව හන්දියෙ තියෙනව පැලවත්ත එකක්. ඒකෙ සේරම ජාති තියෙනව, පැලවත්ත යෝගට්, ice cream, පිටි.. මමත් ගන්නව කිලෝ 1පැකට් 2ක් හැම මාසෙම.
    කලින් අපේ ගෙවල් පැත්තෙ තොග කඩේක පැලවත්ත තිබ්බ, උන් දැන් කමිශන් දෙන්නෙ නෑ මම හිතන්නෙ, කොහෙවත් නෑ පොඩි කඩවල් වල, ෆුඩ් සිටි වලට ආවත් උපරිම පැයයි 2යි. බඩු ඉවරයි.