nawala kiri mandala mawathe highland stores wala box eka poddak thaluna ewa Rs.7 gane denawa. yogurt ekata mkt wela na. cardboard box eka pegila ehema naththam cup eka poddak thalila wage seen tiyenne. gedara genath kapan pettiyakma eth padu na. expire wela anan manan seen na![]()
call ekak deela balapan
0112 586 174

කෝල් කරා බන්, එහෙම දෙන්නේ නෑ කිව![]()

ඈතුලේ උන් නම් සීන් එක දන්නවා ඇති ගන්න විදිය ගැන.., මම කෝල් කරේ නැ. හරියටම විස්තරේ දැන ගන්නේ නැතුව නිකන් රුපියල් 7 ට යෝගට් ගන්න පුලුවන්ද කියලා ඇහුවට උන් කියන එකක් නැ කියලා හිතුන නිසා.., උබ කොහොමද ඇහුවේ මචං කෝල් කරලා..ඈතුලේ උන් නම් සීන් එක දන්නවා ඇති ගන්න විදිය ගැන.., මම කෝල් කරේ නැ. හරියටම විස්තරේ දැන ගන්නේ නැතුව නිකන් රුපියල් 7 ට යෝගට් ගන්න පුලුවන්ද කියලා ඇහුවට උන් කියන එකක් නැ කියලා හිතුන නිසා.., උබ කොහොමද ඇහුවේ මචං කෝල් කරලා..
call 1 dila ahuwa ban yaluwak gaththa kiyala, una ehema seen 1 danne na