හයිලන්ඩ් යෝගට්
හයිලන්ඩ් යෝගට් කඩේට වැටෙන ගාන දන්න එකෙක් දාපන් පොඩ් වැඩක් පටන් ගන්න තමා පුතී
හයිලන්ඩ් යෝගට් කඩේට වැටෙන ගාන දන්න එකෙක් දාපන් පොඩ් වැඩක් පටන් ගන්න තමා පුතී
හයිලන්ඩ් යෝගට් කඩේට වැටෙන ගාන දන්න එකෙක් දාපන් පොඩ් වැඩක් පටන් ගන්න තමා පුතී

Podi Silva - පොඩි සිල්වා;22614019 said:tho elawalu kadayak neda krnwa kiwwe

nawala kiri mandala mawathe highland stores wala box eka poddak thaluna ewa Rs.7 gane denawa. yogurt ekata mkt wela na. cardboard box eka pegila ehema naththam cup eka poddak thalila wage seen tiyenne. gedara genath kapan pettiyakma eth padu na. expire wela anan manan seen na![]()
එලවලු කඩයක් උනාට හැම දේම තියනවා පුතී එලවලු බිස්නස් එක තමා මේන් ඉන්කම් හරිය![]()
හයිලන්ඩ් එකේ 12ට 1යි ෆ්රීකඩේකට බං දැනට රිච් ලයිෆ් කරන්නේ 5ට එකක් ෆී දෙනවා මම බැළුවේ ඉල්ලුම වැඩි හයිලන්ඩ් වලට මාරැ වෙන්න ++
12 පැක් 30ට වඩා ගන්නවා නම් එකක් රුපියල් 21යි වැටෙන්නෙකොහෙද බං ඒ ගානට තියෙන්නේ![]()
Podi Silva - පොඩි සිල්වා;22614104 said:kheda kade
elawalu fax eke yawanawada
ඔඩර් ටෙක්ස් කරලා එපා වෙනවා බං ලග තියන කොමිනිකේෂන් එකෙන් ෆැක්ස එකක් යවන්න රු 70ක් ගන්නවා ඒ හූ$තා දවසට 2 -3ක් යැවුවම රු 200-300 කුඩු
nawala kiri mandala mawathe highland stores wala box eka poddak thaluna ewa Rs.7 gane denawa. yogurt ekata mkt wela na. cardboard box eka pegila ehema naththam cup eka poddak thalila wage seen tiyenne. gedara genath kapan pettiyakma eth padu na. expire wela anan manan seen na![]()
ඕන වෙලාවක ගන්න පුලුවන්ද කොතනින්ද ගන්න ඕනේ.. පොඩ්ඩක් කියන්නකෝ බලන්න යන වෙලාවක ගන්න බලන්න රුපියල් 7 ට දෙන්න ,යෝගට් කියක් ගන්න ඕනෙද මචං 12 පැක් එකක්ද?
call ekak deela balapan
0112 586 174