හයිවේ වල ත්‍රීවීල් යන්න අවසර දීල ..

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    අනේ යකෝ පච හලන්න ඵපා..තොපි වගේ සිස්ටම් ජේන්ජ් කරන ජෙප්පො තමා ඔය වගේ යන්නෙ නීති කඩලා..
    රටට වැඩක් කරණම් හරිහමන් විදිහට වැඩක් කරේ UNP ආණ්ඩුවකින් කරපු ඒවා තමා. පොහොට්ටුව වේ බෑල්ලියෝ කරපු හරිය තමා පහුගිය ටික විඳවන්න උනේ. :lol: :lol:
     
    • Haha
    • Like
    Reactions: NRTG and ruchira55

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔය හයිවේ නෙවෙයිනේ බං. ඔය ඕපන් කරලා දවසෙන් වගේ බුරුල්වේ කියලා වහපු කැළණියේ පාලම නේද.
    මේ අලූත් කැලණි පාලම. මේකට එන්න තියෙන්නේ ඔර්ගොඩවත්ත හන්දිය ටිකක් පහු කරලා. ත්‍රී විල් යන්න බෑ කියලා ගහල ම තියෙනවා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    මේ අලුත් කැළණි පාලම නේද? මේකට ත්‍රීවීල් දාන්න බැයිද?

    ඩෑෂ්බෝඩ් එක උඩ perfume තියන් ගිහින් පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් ගිනි අරන් මැරෙන්නෙ.
    ------ Post added on Nov 4, 2022 at 1:50 PM
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Me kelani palama ne. Video karapu eka highway indan eliyata dannathi. Three wheel dial eka horen paththen athulu wennathi.

    Video karapu eka hithanne aruth highway ekenma ennathi kiyala.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අවසර දෙනවා නම් හොදයි.
    ගව ගහනය අඩුකරන්න නේ හදන්නේ 🤭

    View attachment 188698

    system change. quite literally
    මලකඩ හීන බයික් එක හයිවේ දැම්ම නම් Nithya Anupama බේසිකයට ගුවන් ගත වෙලා ගෙම්බා පොලවේ ගැහුවා වගේ පත බෑවිලා මැජික් පෙනෙයි 🥴😂
    ------ Post added on Nov 4, 2022 at 2:28 PM
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මේ අලූත් කැලණි පාලම. මේකට එන්න තියෙන්නේ ඔර්ගොඩවත්ත හන්දිය ටිකක් පහු කරලා. ත්‍රී විල් යන්න බෑ කියලා ගහල ම තියෙනවා.
    :yes:ලංකාවේ ඉන්න උන් නෙමෙයිද මන්ද කොමන්ට් කරල තියෙන්නෙ..ඔය පාරේ ත්‍රීවීල් යන්න තහනම්
     
    • Like
    Reactions: Cypress

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,863
    2,701
    113
    Kadawatha, Sri Lanka
    :yes:ලංකාවේ ඉන්න උන් නෙමෙයිද මන්ද කොමන්ට් කරල තියෙන්නෙ..ඔය පාරේ ත්‍රීවීල් යන්න තහනම්
    Ou oi. meke wadiyen comments thiyenne meka hari kiyala. Oya paarata daana thenama thadi sign board ekak thiyenava daanna bari vehicles mark karala.

    ඌට 100 යන්න පුලුවන් ඇති බන් 😂 ආත්මශක්තිය කියන්න ඕක
    Speed Limit eka mathaka vidiyata 80kmph idan pahalata thiyenne. Davasak suddekuth bike ekaka oke giyaa. 3wheel bike keepa serayak mama dekala thiyenava oke yanava. Depaththenma police innava, kohoma athulata daa gannavada manda.
    ------ Post added on Nov 4, 2022 at 2:51 PM
     
    • Like
    Reactions: Cypress

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Katunayake expressway eka iwara wenne oken. Orugodawatta Handiya gawata watenne. Orugodawatta pattet Sign board ekak thiyenava, Micro eka lagin harawana place eketh sign board ekak thiyenava.
    Micro එක ගාවින් යන්න පුළුවන් ඒ පාර තමා නුවර පාර මීගමු පාර යා කරන්නේ.මාළු මාර්කට් එක ගාවීන් යන්නේ. ඒ පාරේ මැද හරියකින් තමා high way entrance තියෙන්නේ. ඒ හින්දා ඒ පාරේ යන්න පුළුවන් මචං
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රටට වැඩක් කරණම් හරිහමන් විදිහට වැඩක් කරේ UNP ආණ්ඩුවකින් කරපු ඒවා තමා. පොහොට්ටුව වේ බෑල්ලියෝ කරපු හරිය තමා පහුගිය ටික විඳවන්න උනේ. :lol: :lol:
    උබේ අම්මට හුකලා තියෙන්නේත් UNP ඒකෙන්ද බන් :lol: මාර පොන්න පැටියෙක්නේ උබ :lol: වේසිගේ පුතෝ රනිල් ගත්ත කෙටි කාලීන ණය ටික නෙවෙයිද මේ හිරවෙලා තියෙන්නේ :lol:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,470
    7,241
    113
    දවසකට හෙන තොගයක් ත්‍රීවීල්, බයික් පෑලියගොඩින් හයිවේ එක ඇතුලට දාන්න යනවා.
    මම සෑහෙන්න පාරක් දැකලා තියනවා අලුත් entrance එකෙන් උඩට දාන්න යනකොට එතන ඉන්න පොලිස්සියෙන් හරවලා යවනවා. මූ එහෙම ආපු ඩයල් එකක් වෙන්න ඇති. පොලිස්සියට මිස් වෙලා.