හයිවෙ දඩ

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ලංකාවේ හයිවේ එකේ නිදා ගන්න බැහැ දඩ ගහනවා
    අපේ මෝඩයෝ ඒකෙත් නිදා ගන්නවා
    තව සෙට් එකක් ඉන්නවා හයිවේ එකට දාගෙන 40, 50 ගාට ගාට යන
    උන්ටත් දඩ ගහන්න ඕන
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    appa meka parana case ekak ne. hoda kakkek wage police karaya

    police karayanam point ekata katha kale naha
    eth machan lankawe neethiya anuwa highway eke dagena nida ganna baha
    lankawe un highway danne rules danne nathiwa
    aduma gane samahara un highway eke drive karannawath danne naha
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    police karayanam point ekata katha kale naha
    eth machan lankawe neethiya anuwa highway eke dagena nida ganna baha
    lankawe un highway danne rules danne nathiwa
    aduma gane samahara un highway eke drive karannawath danne naha

    ඔව් මචං, නිදි මත නම් මහන්සි නම්, ළඟම හුවමාරුවෙන් එලියට ගිහින් රෙස්ට් කරල එන්න ඕනි. එහෙමයි උපදෙස් දීල තියෙන්නෙ.