හයිවේ නෙවේ දාපන් ඕක වැවේ (ලෑන්ඩ් රෝවර් ඉස්&quo

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    අපෝ... ඔවුවගේ යන එවුන් මහ නරුමයෝ. උන් එන කොට අපි පාරවල් වලින් අයින්වෙලා සුනීත සොපාකලා වගේ ඔලුව නමාගෙන යන්න ඔනි කියලයි උන් හිතන්නේ.
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    . නැත්තං ඕක අරං එකපාරක් හරි ලංකාවේ දුෂ්කර ගමකට ගිහිල්ලා ඒ අහිංසක මිනිස්සුන්ට කෑම බීම ටිකක්, දරුවන්ට පොත්පත් ටිකක් දීලා වරෙල්ලා. අන්න එතන තියනවා නියම ලෑන්ඩ් රෝවර් ස්පිරිට් එක.

    මේ මුලු කතාවෙම හොදම කැල්ල
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    අදාළ වෙන්නේ ජෝකර් ලා කියන දේ නෙමෙයි. මිනිස්සු පිළිගත්තු දේ...
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :lol:
    ලෑන්ඩ් රෝවර් කියන්නේ ලෝකෙට බොහොම වටිනා මෙහෙවරක් කරපු නමක්. ඒ නිසා බලෙන් ආමි පාට් දාන්න ඩිෆෙන්ඩර් අරං පාරේ මිනිස්සුන්ට වාතයක් වෙලා ඒ නමටත් අගෞරව කරන්න එපා. ලංකාවේ හොඳ ඕෆ් රෝඩ් ඉවෙන්ට්ස් තියනවා, ඒවට බැහැපල්ලා. නැත්තං ඕක අරං එකපාරක් හරි ලංකාවේ දුෂ්කර ගමකට ගිහිල්ලා ඒ අහිංසක මිනිස්සුන්ට කෑම බීම ටිකක්, දරුවන්ට පොත්පත් ටිකක් දීලා වරෙල්ලා. අන්න එතන තියනවා නියම ලෑන්ඩ් රෝවර් ස්පිරිට් එක.
    :yes::yes::yes::yes::yes::yes:
    හයිවේ නෙවේ, දාපං ඕක වැවේ... &*(^%

    ඔන්න ඔය ටික තමා පොස්ට් එකේ වටිනාම ටික :yes::yes:
    පාරේදී රැස්පොට් එක පෙන්වන්නේ වාහනෙන් ..ගොඩක් උන් ෂෝ එකට ලොකු වාහන ගන්නවා .එත් ඉන්න ගේ එක්කෝ කුලියට නැත්නම් බාගෙට හදන එකක් :lol:අපේ මෝඩ සිංහලුන්ගේ හැටියක්ම තමා ඕක :sorry::lol:

    රේප් +10