හයිවේ නෙවේ දාපන් ඕක වැවේ (ලෑන්ඩ් රෝවර් ඉස්&quo

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
කාලෙකින් එලකිරි එකේ වාහන ගැන දැකපු හොඳ ත්‍රෙඩ් එකක් ...
ලොකු පම්පෝරි නැතුව තවුසන් ටෝක්ස් නැතුව අහින්සක පොඩි වාහනයක් තියන එවුන්ට පහර දෙන්නේ නැතුව අන්තවාදී නොවී කියන දේ හරියට කියපු පෝස්ට් එකක්.. පට්ට. රෙප්
11.gif

උඹේ අර යාලුවනම් පට්ට... ඉවසලා ඉවසලා ඉඳලා ඔහොම එකක් කිව්වම ගොඩාක් වෙලාවට ඇති හොඳටම ...:rofl:

මමත් ගොඩාක් ආසා පරණ මූනට. ඒකෙ තියනවා නියම ලෑන්ඩ් රෝවර් පෙනුම.:love:

TD33D00Z.jpg

Gods must be crazy :rofl::lol:
seriesi1954560vl.6649.jpg
 
  • Like
Reactions: Thoppi_Chaminda

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේක වුණේ වෙඩින් එකකදී. මම සාමාන්‍යයෙන් බොන්නේ නැති නිසා මම අර සිද්ධාර්ථ කුමාරයා උදේ පාන්දර දැක්කට වඩා නර විකාර දකිනවා මගුල් ගෙවල් වලදී. අපේ එකෙක් ඒ දවස් වල ඩිෆෙන්ඩර් එකක් අරගෙන තිබුණා. මූ බොන්න බොන්න ඒ ගැනමයි කියවන්නේ. අනික් වාහන ඉස්සර කරන හැටි, හෝන් කරලා පොඩි වාහන බය කරන හැටි, ත්‍රීවීල් කාරයින්ව තලලා දාන්න හිතෙන හැටි, මරුටි නියපොත්තෙන් උඩට ගණන් නොගන්න හැටි, ඔය වගේ දාහක් දේවල් කියනවා. අනික් අය වෙනවෙන දේවල් කතාකරන්න හැදුවත් මූ ඉඩ දෙන්නෙම නෑ. කට්ටිය කොහොම හරි වෙන කතාවක් ඇදගන්න හදනකොටම මූ මෙහෙම කතාවක් කිව්වා.

    "මම හයිවේ එකේ යන්නේ එකසිය පනහට යකෝ. මට කිසි අවුලක් නැහැ, මොකද මේක ඩිෆෙන්ඩරයක් නිසා..."
    මචන් ඔය යාලුවට මේක පෙන්නපන්
    එළකිරි එකේ එකෙක් කිව්වා කියල
    ඩිෆෙන්ඩර් එකක ගියත් බූරුවගේ බූරු ගතිය යන්නේ නෑ
    කියල.
     
    Last edited:

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    "ලෑන්ඩ් රෝවර් කියන්නේ ලෝකෙට බොහොම වටිනා මෙහෙවරක් කරපු නමක්. ඒ නිසා බලෙන් ආමි පාට් දාන්න ඩිෆෙන්ඩර් අරං පාරේ මිනිස්සුන්ට වාතයක් වෙලා ඒ නමටත් අගෞරව කරන්න එපා. ලංකාවේ හොඳ ඕෆ් රෝඩ් ඉවෙන්ට්ස් තියනවා, ඒවට බැහැපල්ලා. නැත්තං ඕක අරං එකපාරක් හරි ලංකාවේ දුෂ්කර ගමකට ගිහිල්ලා ඒ අහිංසක මිනිස්සුන්ට කෑම බීම ටිකක්, දරුවන්ට පොත්පත් ටිකක් දීලා වරෙල්ලා. අන්න එතන තියනවා නියම ලෑන්ඩ් රෝවර් ස්පිරිට් එක."

    Supiri machan.....:yes::yes:

    ලංකාවෙ සමහරක් සල්ලි තියෙන නූගතුන්ට ඕක තේරෙන්නෙ නැහැ බන්......:sorry:
     
    Last edited:

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    "ලෑන්ඩ් රෝවර් නම අතින් අතට ගිහින් (ලෑන්ඩ් රෝවර් කියලා කොම්පැනියක් මුලින් තිබුනේ නැහැ. ලෑන්ඩ් රෝවර් එක හැදුවේ රෝවර් කොම්පැනිය) අන්තිමට 1978 දී තමයි ලෑන්ඩ් රෝවර් කියලා සමාගමක් හැදුණේ. අද ලෑන්ඩ් රෝවර් එක අයිති ඉන්දියාවේ ටාටා මෝටර්ස් එකට".

    මොකක්ද බන් මේ අපරාදෙ...?:sorry:දැන් ලෑන්ඩ් රෝවර් කම්පැනියෙන් හදන වාහන ඔක්කොම ඉන්දියාවෙන්ද හදන්නෙ.....:no::no:අපරාදෙ ඒකත් ඉවරයි...
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල

    Google deiyo kiyana vidiyata ahema thamai
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    "ලෑන්ඩ් රෝවර් කියන්නේ ලෝකෙට බොහොම වටිනා මෙහෙවරක් කරපු නමක්. ඒ නිසා බලෙන් ආමි පාට් දාන්න ඩිෆෙන්ඩර් අරං පාරේ මිනිස්සුන්ට වාතයක් වෙලා ඒ නමටත් අගෞරව කරන්න එපා. ලංකාවේ හොඳ ඕෆ් රෝඩ් ඉවෙන්ට්ස් තියනවා, ඒවට බැහැපල්ලා. නැත්තං ඕක අරං එකපාරක් හරි ලංකාවේ දුෂ්කර ගමකට ගිහිල්ලා ඒ අහිංසක මිනිස්සුන්ට කෑම බීම ටිකක්, දරුවන්ට පොත්පත් ටිකක් දීලා වරෙල්ලා. අන්න එතන තියනවා නියම ලෑන්ඩ් රෝවර් ස්පිරිට් එක."

    Supiri machan.....:yes::yes:

    ලංකාවෙ සමහරක් සල්ලි තියෙන නූගතුන්ට ඕක තේරෙන්නෙ නැහැ බන්......:sorry:

    Thanks yaluwa
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    "ලෑන්ඩ් රෝවර් කියන්නේ ලෝකෙට බොහොම වටිනා මෙහෙවරක් කරපු නමක්. ඒ නිසා බලෙන් ආමි පාට් දාන්න ඩිෆෙන්ඩර් අරං පාරේ මිනිස්සුන්ට වාතයක් වෙලා ඒ නමටත් අගෞරව කරන්න එපා. ලංකාවේ හොඳ ඕෆ් රෝඩ් ඉවෙන්ට්ස් තියනවා, ඒවට බැහැපල්ලා. නැත්තං ඕක අරං එකපාරක් හරි ලංකාවේ දුෂ්කර ගමකට ගිහිල්ලා ඒ අහිංසක මිනිස්සුන්ට කෑම බීම ටිකක්, දරුවන්ට පොත්පත් ටිකක් දීලා වරෙල්ලා. අන්න එතන තියනවා නියම ලෑන්ඩ් රෝවර් ස්පිරිට් එක."

    Supiri machan.....:yes::yes:

    ලංකාවෙ සමහරක් සල්ලි තියෙන නූගතුන්ට ඕක තේරෙන්නෙ නැහැ බන්......:sorry:

    මචන් ඔය යාලුවට මේක පෙන්නපන්
    එළකිරි එකේ එකෙක් කිව්වා කියල
    ඩිෆෙන්ඩර් එකක ගියත් බූරුවගේ බූරු ගතිය යන්නේ නෑ
    කියල.

    Ow eka nam aththa yaluwa..:yes:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    HI Hi ow BAN...

    මචන් මේක උබට උන සීන් එකක් නෙමෙයිද? :confused:
    මේකේ මුල් අයිතිය අලුත් කාර් බ්ලොග් එකේ තරිඳු ශ්‍රී ලොකුගමගේ ද?

    ක්‍රෙඩිට් එක ඔරිජිනල් රයිටර්ට
    11.gif
    :yes:

    තෑන්ක්ස් මචන් ශෙයාර් කලාට
    :)
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    මචන් මේක උබට උන සීන් එකක් නෙමෙයිද? :confused:
    මේකේ මුල් අයිතිය අලුත් කාර් බ්ලොග් එකේ තරිඳු ශ්‍රී ලොකුගමගේ ද?

    ක්‍රෙඩිට් එක ඔරිජිනල් රයිටර්ට
    11.gif
    :yes:

    තෑන්ක්ස් මචන් ශෙයාර් කලාට
    :)

    Ow machan...man therd eka yatin tharindu aiyata thanx kiyala dala tiyenava..did see.??