හයිවේ හදන්නේ ඇඹුල් තියල් ගේන්නද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හයිවේ හදන්නේ ඇඹුල් තියල් ගේන්නද ?

    ඔව් මේ එයාම තමයි. ඒ කටින්ම තමයි.

    JVP නායක ලපසන් ගේ මුවින් පිට වූ ඒ වදන්

    52436939_2166738840016251_5711760445832953856_n.jpg

    52659842_2285537091702493_2679186808104812544_n.png
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒ කාලේ බස් වලට ගිනි තිබ්බෙත් ඒවා හෙමින් කොට කොට යන හින්ද ලු නෙව :yes:

    බොරු කියන්න එපා... JVP එකෙන් එහෙම බස් ගිණි තිබ්බෙ CTB එකේ කට්ටියට bus repair කරන එක පුරුදු කරන්නනෙ බන්.. :nerd:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඒ කාලේ බස් වලට ගිනි තිබ්බෙත් ඒවා හෙමින් කොට කොට යන හින්ද ලු නෙව :yes:

    බොරු කියන්න එපා... JVP එකෙන් එහෙම බස් ගිණි තිබ්බෙ CTB එකේ කට්ටියට bus repair කරන එක පුරුදු කරන්නනෙ බන්.. :nerd:

    :rofl::rofl::rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ කාලේ බස් වලට ගිනි තිබ්බෙත් ඒවා හෙමින් කොට කොට යන හින්ද ලු නෙව :yes:

    බොරු කියන්න එපා... JVP එකෙන් එහෙම බස් ගිණි තිබ්බෙ CTB එකේ කට්ටියට bus repair කරන එක පුරුදු කරන්නනෙ බන්.. :nerd:

    ඇයි තව තියෙන්නේ...

    පුද්ගලයින් ලියාපදිංචි කිරීම මෙච්චර කාර්යක්ෂම ඇයි
    transformer අලුත් වැඩියාව මෙච්චර කාර්යක්ෂම ඇයි
    tyre සැදීමේදී හොඳම කාර්යක්ෂම තාව
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    UNP also the same, කැලණිය ගුවන් පාලම කිසි තේරුමක් නෑ. කෝච්චිය යනකන් විනාඩි පහක් ඔතන හිටියම මොකද වෙන්නෙ කියලා රනිල් ඇහුවා දවසක්
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    බොරු කියන්න එපා... JVP එකෙන් එහෙම බස් ගිණි තිබ්බෙ CTB එකේ කට්ටියට bus repair කරන එක පුරුදු කරන්නනෙ බන්.. :nerd:

    :rolleyes:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මුන් තරම් කුහක කුප්ප කාලකන්නි පාහරයෝ ඉන්න රටකට හරියයිද ඉතින්. මුන් සෙට් එක ගිහින් දාන්න ඕන ටැන්සානියාවේ මුඩුක්කු පැත්තකට කැට හොලෝ.. හොලෝ ..හිගාකාල ජීවත් වෙන්න.
     
    :yes::yes: