හයිවේ කිව්වම අපේ කස්ටිය දුවගෙන එන්නේ ලංකාවේ හයිවේ එකේ ඈක්සිඩන්ට් එකක් බලන්න නේ... නෑ නෑ ... මේ ජපානයේ දකුණු පදේශයේ අධිවේගී මාර්ගයක සිදුවූ විශාල රිය අනතුරක්
මේ අනතුරට ස්පෝර්ට් වර්ගයේ රේසින් කාර් 13 ක් ලැම්බොගිනි වර්ගයේ නවීන කාර් රථ 2 ක් එක් පෙරාරි රථයක් මර්සිඩීස් බෙන්ස් වර්ගයේ කාර් රථයක් අනතුරට පත් විය.......
අනතුරින් 10 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඈති බව විදෙස් වාර්ථා පවසයි...
මුං අාපු වේගේ හිතා ගතෑකි නේද
ඉතිං අපේ හයි වේ වලත් රෙස් යන්නැතුව නියමිත වේගෙන් ගියනං නේ ද හොද
හෙදයි නං ++REP හොදේ