Gumball 3000 (2016)

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    updated

    Gumball 3000 එකේ Live Tracking සයිට් එක හම්බවුනා. කැමති කෙනෙක් ඉන්නවනම් බලන්න. කට්ටියම දැන් බුකාරෙස්ට් අගනුවරට ලංවෙලයි ඉන්නේ. :yes::yes::yes::yes:

    http://www.gumball.locate.global/

    අප්ඩේට් තිබුනොත් දිගටම දාන්නම්
     
    • Like
    Reactions: robinprr

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    මෙහෙම දේවල් තියනවා කියල දන්නෙත් දැනුයි බන්, පට්ට