හයිවේ_බොරුව

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ


    මහින්ද ආණ්ඩුවේ ප්‍රොජෙක්ට්...ඒවාත් භාගෙට...රට තිබුන තැනින් පහලට දාපු එක විතරයි මුන් භාගෙට නොකරේ...මහා බැංකුවත් හරියට කොල්ලකෑව...

     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ubala danawada Yoshitha ge wedding ekata hambantota ta yanakan open kara dawas 2k :Proad eka hadala thiyenne:yes:

    okkama ekai
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මාතර හම්බන්තොට මොන මගුලකටද හයිවේ නොර්මල් පාරත් හයිවේ වගේනේ බන් :lol:


    mathara idan hambantota ta patta traffic ekak thiyena normal road eke overtake karanna be police yen innawa :rofl:hambantota iddala katharagamata num highway wage para thiyenawa
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සංවර්ධන නිවුස්
    වැටියේ ජනතාවට එයාපෝර්ට් යන්න පුළුවන්...:rofl::rofl: වැඩිම වුනොත් 15km (අවුරුදු 5ටම)ඇති. වී ටික පටවාගත්තා... සිං ගාල ඇද්දා... ගබඩා කළා...

     
    Last edited:

    pahan1989

    Active member
  • Dec 3, 2015
    196
    58
    28
    තව මොනවා හදන්න ද යකෝ .. මහින්ද ගෙ පුතා ගෙ wedding එකට කට්ටිය ගියෙත් ඔය highway එකේ තමයි. රනිල් ගෙ විශේෂ අවසරය පිට.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    තව මොනවා හදන්න ද යකෝ .. මහින්ද ගෙ පුතා ගෙ wedding එකට කට්ටිය ගියෙත් ඔය highway එකේ තමයි. රනිල් ගෙ විශේෂ අවසරය පිට.


    තේරුණේ නෑ තව ජුංඩක් පැහැදිලි කළොත්...
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සංවර්ධන නිවුස්
    වැටියේ ජනතාවට එයාපෝර්ට් යන්න පුළුවන්...:rofl::rofl: වැඩිම වුනොත් 15km (අවුරුදු 5ටම)ඇති. වී ටික පටවාගත්තා... සිං ගාල ඇද්දා... ගබඩා කළා...



    :rofl::rofl::rofl: