ඇත්ත නේන්නං අන්තිම නැට්ට හරියෙන් පොඩ්ඩක් නෙ මුන් මේ විවෘත කරන්නෙ![]()
Ubatath netta ma thama mathak wenne ne katusudu..

ඇත්ත නේන්නං අන්තිම නැට්ට හරියෙන් පොඩ්ඩක් නෙ මුන් මේ විවෘත කරන්නෙ![]()

මාතර හම්බන්තොට මොන මගුලකටද හයිවේ නොර්මල් පාරත් හයිවේ වගේනේ බන්![]()
hambantota iddala katharagamata num highway wage para thiyenawaතව මොනවා හදන්න ද යකෝ .. මහින්ද ගෙ පුතා ගෙ wedding එකට කට්ටිය ගියෙත් ඔය highway එකේ තමයි. රනිල් ගෙ විශේෂ අවසරය පිට.
සංවර්ධන නිවුස්
වැටියේ ජනතාවට එයාපෝර්ට් යන්න පුළුවන්...වැඩිම වුනොත් 15km (අවුරුදු 5ටම)ඇති. වී ටික පටවාගත්තා... සිං ගාල ඇද්දා... ගබඩා කළා...


