හයි ක්ලාස් යූටියුබ් (High Class youtube)

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    angelhunter = honestkiller කියලා මේකේ ඉන්න ගොඩක් උන් දන්නවා බං.

    මේකේ ඉන්න උන් ගොඩක් තොට බනිද්දි මම තොට බනින්නේ නැත්තේ උඹේ ඔන්න ඔය ටැලන්ට් එක නිසා බං. ගොඩක් කාලෙකින් දැම්මා උනාට වටිනා කියන ත්‍රෙඩ් එකක්. තියෙන මෙලෝ හසරක් මට නොතේරුනත්, ඕකෙන් මම සත පහක ප්‍රයෝජනයක් නොගත්තත් මේකේ ඉන්න ගොඩක් උන්ට මේක වැදගත් ත්‍රෙඩ් එකක්.

    රෙප් :love::love:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කොයි පටේ අතේ තියන් වෙන්න ඇති පිළිකුල් භාවනාව කලේ. :rofl::rofl:
    මේක කොට නිහාල්ගෙ ත්‍රෙඩ් එකක් නෙමෙයි. විනීතව හැසිරෙන්න:)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    තේරුනේ නෑ බං කියපු එක.
    caf881ee7e56418b8d4a952cacefac07.png