haයකෝ ලැයිමේ ගෑණි වගේ පරණ එව්වා මතක තියාගෙන ඉන්න එපා බං. ඔය ඒ දවස්වල එක්සෑම් ස්ට්‍රේස් නිසා ආතල් එකට වලි ඇදගත්තපුවනේ බං.![]()
haයකෝ ලැයිමේ ගෑණි වගේ පරණ එව්වා මතක තියාගෙන ඉන්න එපා බං. ඔය ඒ දවස්වල එක්සෑම් ස්ට්‍රේස් නිසා ආතල් එකට වලි ඇදගත්තපුවනේ බං.![]()
සිංහල චැනල්වල ආදායම් හිතාගන්න බැරි තරම් අඩුයි. අනිත් එක ඕන තරම් චැනල්ස් එක ඇඩ්සෙන්ස් එකකට ලින්ක් කරන්න පුලුවන් නිසා ඕක ගැන හරියට හොයන්න බැහැ. ලංකාවට ඇඩ්වටයිසර්ල ඇඩ්ස් අඩුයි
අර එක්සිබිට් කියන එකා නම් මාසෙකට 70,000 ක් වගෙ හෙව්වා. පොර පෲෆ් හිටන් දැම්මානෙ බන්.උගෙ චැනල් එක සිංහලෙන් නෙ සේරම. 70,000 ලොකු ගානක් නෙවෙන්න පුළුවන්. එත් සැළකියයුතු ගාණක් අමතර ආදායමක් හැටියට අපෙ රටෙ.
eka channel ekak sinhala athi anithwa english wenna puluwan 
eka channel ekak sinhala athi anithwa english wenna puluwan
![]()
ko proof dannaඋඹ කියන්නෙ ඌ චැනල්ස් දෙකතුනක් කරනවා කියලාද ? එත් ඌ පෲෆ් පෙන්නපු චැනල් එක නම් සිංහල සින්දු තමා තනිකරම තිබ්බෙ .

me wage explainer videos hadanne mokenda ban.. After Effects nathuwa wena lesi ekak thiyenawada?
me wage explainer videos hadanne mokenda ban.. After Effects nathuwa wena lesi ekak thiyenawada?

screen capturing walata camtasia ganneමචං කැම්ටේසියා වගේ එකක් හොඳ නැද්ද විඩියෝ එඩිට කරන්න? ඔඩියො වලටත් අවුලක් නෑ නේද?

AE walin okak hadanna patta kattak ne ban.. expert lata nam hutus gala puluwan athi.. eth object transition ochchara smoothly ganna nam mata loweth ba.meka after wage.
video eken hariyatama hoyanna ba![]()

AE walin okak hadanna patta kattak ne ban.. expert lata nam hutus gala puluwan athi.. eth object transition ochchara smoothly ganna nam mata loweth ba.![]()

talent eka ona. anith eka kohomada ochchara mahansiwela hadala views awe nathnam? 