හයි ක්ලාස් යූටියුබ් (High Class youtube)

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    යකෝ ලැයිමේ ගෑණි වගේ පරණ එව්වා මතක තියාගෙන ඉන්න එපා බං. ඔය ඒ දවස්වල එක්සෑම් ස්ට්‍රේස් නිසා ආතල් එකට වලි ඇදගත්තපුවනේ බං. :rofl::rofl:
    ha
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,185
    113
    Gotham City
    සිංහල චැනල්වල ආදායම් හිතාගන්න බැරි තරම් අඩුයි. අනිත් එක ඕන තරම් චැනල්ස් එක ඇඩ්සෙන්ස් එකකට ලින්ක් කරන්න පුලුවන් නිසා ඕක ගැන හරියට හොයන්න බැහැ. ලංකාවට ඇඩ්වටයිසර්ල ඇඩ්ස් අඩුයි
    අර එක්සිබිට් කියන එකා නම් මාසෙකට 70,000 ක් වගෙ හෙව්වා. පොර පෲෆ් හිටන් දැම්මානෙ බන්.උගෙ චැනල් එක සිංහලෙන් නෙ සේරම. 70,000 ලොකු ගානක් නෙවෙන්න පුළුවන්. එත් සැළකියයුතු ගාණක් අමතර ආදායමක් හැටියට අපෙ රටෙ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අර එක්සිබිට් කියන එකා නම් මාසෙකට 70,000 ක් වගෙ හෙව්වා. පොර පෲෆ් හිටන් දැම්මානෙ බන්.උගෙ චැනල් එක සිංහලෙන් නෙ සේරම. 70,000 ලොකු ගානක් නෙවෙන්න පුළුවන්. එත් සැළකියයුතු ගාණක් අමතර ආදායමක් හැටියට අපෙ රටෙ.
    :P eka channel ekak sinhala athi anithwa english wenna puluwan :rolleyes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,185
    113
    Gotham City
    :P eka channel ekak sinhala athi anithwa english wenna puluwan :rolleyes:
    උඹ කියන්නෙ ඌ චැනල්ස් දෙකතුනක් කරනවා කියලාද ? එත් ඌ පෲෆ් පෙන්නපු චැනල් එක නම් සිංහල සින්දු තමා තනිකරම තිබ්බෙ .
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උඹ කියන්නෙ ඌ චැනල්ස් දෙකතුනක් කරනවා කියලාද ? එත් ඌ පෲෆ් පෙන්නපු චැනල් එක නම් සිංහල සින්දු තමා තනිකරම තිබ්බෙ .
    ko proof danna :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,185
    113
    Gotham City
    me wage explainer videos hadanne mokenda ban.. After Effects nathuwa wena lesi ekak thiyenawada?

    ඔව්වට මන් හිතන්නෙ බන් වෙනම සොෆ්ට්වෙයාර්ස් තියෙනවා.
    ඔය කාර්ටූන් වලට ඉන්ෆොග්‍රැෆි වගෙ එව්වාට හදපුවා /
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    caf881ee7e56418b8d4a952cacefac07.png

    Kawuda dankotuwe

    Man marawila yako
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මචං කැම්ටේසියා වගේ එකක් හොඳ නැද්ද විඩියෝ එඩිට කරන්න? ඔඩියො වලටත් අවුලක් නෑ නේද?
    screen capturing walata camtasia ganne :rolleyes: