අපේම ෆොටෝ දාලා ත්‍රෙඩ් දාලා කෑ ගහනකොට අපි ක. පු. වහන් ඉන්න ඕනෙද...?![]()
එතකොට උබලගේ ත්‍රේඩ් වල මට කමෙන්ට් දාන්න එපා කියද්දි කමෙන්ට් නොකර උබලා කියන දෙයක් කියපන් කියලා අපි කටවහන් ඉන්න ඕනද?
ඌ උගේ ත්‍රේඩ් එකේ "උබ මෙතන කමෙන්ට් කරන්න එපා" කියන්න තරන් සක්කිලි වුනානේ. .
උබලගේ ක්ලාස් උබලම තියාගනින් අපි මුකුත් කියන් නෑ ඉවරනේ කතාව. .




