හයි ක්ලාස්

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නලිය ඔය කිව්ව සීන් එක වුනා ද බං?
    අඩෝ ඒක නං මහ සක්කිලි වැඩක්......

    Etna katawath bane na :yes:

    Namuth thred ekedi pinturayak dama

    Mamath eya baluwe na kudu wena gahala pahu wenida hitiye

    Baladi thred ekath close karada manda
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    නලිය ඔය කිව්ව සීන් එක වුනා ද බං?
    අඩෝ ඒක නං මහ සක්කිලි වැඩක්......

    mama me kiriye katawath waraddak nathuwa, paduwe udawwak illuwoth deela inne,kawruwath mata mukuth kiyala na,
    ape shareera adupadukam walatath set wechcha un mada gahanawanam,eka fb hamathanama yanawanam mokadda aiye karanne,me hamotama wada thread dala gema illanna tibune mata,ehema karana ekek nemei mama,danna un dannawa
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ටෞකන්ඩ බෑන් කරවලා දාන්න තිබුනේ...:angry:
    අවජාතක බයාදු සොන්නලු කරන මහ සක්කිලි වැඩ බන් ඔව්වා..:angry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    e kiyanne umba katai pukai wahagena indala dan methana class gana kathakaranne.bohoma kanagatui sahodaraya,

    Mata pahu wenida kiriya patatawath ena bari una bun

    Monawa karanada bun hodatama gahalane etanin giye

    Mata oyage call eken kiuwe natam ekath dane na

    Namuth oya wage katawak man daka num nikan eneth na bun eda bodi oya wage kiuwa num danawa karana one de
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mama me kiriye katawath waraddak nathuwa, paduwe udawwak illuwoth deela inne,kawruwath mata mukuth kiyala na,
    ape shareera adupadukam walatath set wechcha un mada gahanawanam,eka fb hamathanama yanawanam mokadda aiye karanne,me hamotama wada thread dala gema illanna tibune mata,ehema karana ekek nemei mama,danna un dannawa
    උඹ එහෙම චරිතයක් නෙවෙයි කියල මම දන්නවා.....
    අන්න ඒක නිසා ම තමා ඒ වැඩේ කුජීතම සක්කිළි වැඩක් කියල මම කියන්නේ....
    හිත හොද කමට නැවිලා අනික් එකා ගේ වැටිච්ච ලේන්සුව අහුලල දෙන්න ගියා ම ඌට ** අරින එක අන්තිම සක්කිලි, බළු,අමන සහ නපුංසක වැඩක්......
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    machan sohan malli,mama umbe beach partiyata awa,biwwa,athal dunna sindu kiwwa,eth ethana beer beepu uththala tikak mama kathaya,kaluya,mahathaya,wayasaya kiyala apahasa karala gal wale magul gedara kiyala thread,photo dala,ekeinne mamaya,mage ganiya kiyala mada gahala,anthime ape ganith danagena,pawul jiwithetath awul karagena

    mama hithanne bona eke class eka ethana tamai tiyenne,mama iwasagena iwasagena hitiya,sorry meka methana dammata.umbala monawada mama wenuwen katha kale,dan class gana katha karana umbala eka wachanayak kiwwada,

    මොකක්ද බන් ඒ සීන් එක? මන් ඔහොම දෙයක් දැනන් හිටියේ නෑනේ. .
    කවුද උබට ඔහොම කියපු එවුන්? උබ මැච් එක වෙලේ වත් මට ඔයගැන කිව්වේ නෑනේ?
    ෆ්බී මැසේජ් එකක් හරි දාන්න තිබ්බනේ බන්. .
    කෝ එහෙම කියලා තියෙන ත්‍රේඩ් එක එවපන් බලන්න. . උබට ශුවර්ද ඒ එදා බීපු එවුන්මයි කියලා?
    ඒදා බියර් බිව්වේ දෙන්නද කොහෙද නේද? :eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mama me kiriye katawath waraddak nathuwa, paduwe udawwak illuwoth deela inne,kawruwath mata mukuth kiyala na,
    ape shareera adupadukam walatath set wechcha un mada gahanawanam,eka fb hamathanama yanawanam mokadda aiye karanne,me hamotama wada thread dala gema illanna tibune mata,ehema karana ekek nemei mama,danna un dannawa

    එකට බීපු එකාට එහෙම කරන එක නම් මහ බලු වැඩ බං.... :sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ක්ලාස්.. ක්ලාස්........සිස්සත්ත ක්ලාස්

    මෙන්න මෙහෙමයි ගහන්ඩෝනේ..
    Table-move.gif
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මටනම් මචන් කොහේ හරි දුර ගමනක් ගිහිල්ල එද්දි ගොඩක් වෙලාවට මොනා හරි කරන්න හිතෙනව

    කොහෙන් හරි ගත්ත කාලක්, සෝඩ එකක් අරගෙන ඒකෙන් බාගයක් විසි කරල ඒකට අර කාල මික්ස් කරල, සාලයො දෙන්නෙක් හරි වඩේ 5ක් හරි අරගෙන කාර් එකේ තියාගෙනම ගහනව
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ එහෙම චරිතයක් නෙවෙයි කියල මම දන්නවා.....
    අන්න ඒක නිසා ම තමා ඒ වැඩේ කුජීතම සක්කිළි වැඩක් කියල මම කියන්නේ....
    හිත හොද කමට නැවිලා අනික් එකා ගේ වැටිච්ච ලේන්සුව අහුලල දෙන්න ගියා ම ඌට ** අරින එක අන්තිම සක්කිලි, බළු,අමන සහ නපුංසක වැඩක්......

    ඇරලා විතරක් නවතින්නෑ. කටටත් දීලා නේ යන්න හදන්නේ.. :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකක්ද බන් ඒ සීන් එක? මන් ඔහොම දෙයක් දැනන් හිටියේ නෑනේ. .
    කවුද උබට ඔහොම කියපු එවුන්? උබ මැච් එක වෙලේ වත් මට ඔයගැන කිව්වේ නෑනේ?
    ෆ්බී මැසේජ් එකක් හරි දාන්න තිබ්බනේ බන්. .
    කෝ එහෙම කියලා තියෙන ත්‍රේඩ් එක එවපන් බලන්න. . උබට ශුවර්ද ඒ එදා බීපු එවුන්මයි කියලා?
    ඒදා බියර් බිව්වේ දෙන්නද කොහෙද නේද? :eek:

    ක්ලාස්.... :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    mama me kiriye katawath waraddak nathuwa, paduwe udawwak illuwoth deela inne,kawruwath mata mukuth kiyala na,
    ape shareera adupadukam walatath set wechcha un mada gahanawanam,eka fb hamathanama yanawanam mokadda aiye karanne,me hamotama wada thread dala gema illanna tibune mata,ehema karana ekek nemei mama,danna un dannawa

    අපි දන්නවා බන් උබ ගැන ඔය බලු වැඩේ කලේ කව්ද කියලා කියහන්කෝ. .
    එකට බිව්වා කියලා නෙවෙයි වරද නම් වරද. . ඕකගේ නම කියපන්කෝ මුලින්ම. .
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි දන්නවා බන් උබ ගැන ඔය බලු වැඩේ කලේ කව්ද කියලා කියහන්කෝ. .
    එකට බිව්වා කියලා නෙවෙයි වරද නම් වරද. . ඕකගේ නම කියපන්කෝ මුලින්ම. .

    හෙනට කලබල වෙලා ලී මෝලා.. :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මොකක්ද බන් ඒ සීන් එක? මන් ඔහොම දෙයක් දැනන් හිටියේ නෑනේ. .
    කවුද උබට ඔහොම කියපු එවුන්? උබ මැච් එක වෙලේ වත් මට ඔයගැන කිව්වේ නෑනේ?
    ෆ්බී මැසේජ් එකක් හරි දාන්න තිබ්බනේ බන්. .
    කෝ එහෙම කියලා තියෙන ත්‍රේඩ් එක එවපන් බලන්න. . උබට ශුවර්ද ඒ එදා බීපු එවුන්මයි කියලා?
    ඒදා බියර් බිව්වේ දෙන්නද කොහෙද නේද? :eek:

    ඔය ඔය....... ආයෙ ආතල් දෙනවා...... උඹ බබා:lol::lol:......

    එව්ව විතරක් දන්නෙ නෑ.....අවුරුදු ගානකට කලින් දාපු ත්‍රෙඩ් වල කමෙන්ට් හිටං මතකයි ඒ උනාට......

    ඔන්න ඕකයි උඹ ඔය ක්ලාස් ක්ලාස් ගගා උදේ ඉඳන් කිව්ව එකේ වෙනස....

    ක්ලාස් එක මනින්නෙ සල්ලි වලින්, බොන බෝතලේ වර්ගෙන්, එන වාහනෙන් නෙවේ අපි නම්...... ඒ ඒ පුද්ගලයන් අනුව, මනුස්සකම් අනුව
     
    Status
    Not open for further replies.