Mokada ban me podi un wage.
Ubala meke inna paranama aya neda.hesirena widiyn kattiyagema class eka iwarai.
Mongel bun reda

Hitapanko ayemath 2017 supiri get ekak karanawa
Mada kali metanata awe

Mokada ban me podi un wage.
Ubala meke inna paranama aya neda.hesirena widiyn kattiyagema class eka iwarai.


ඔය උබලා මිනිස්සු මනින විදියනේ බන්. . අපි එහෙම මනින්නේ නෑ. .
දැන ගන්න මූ කියන්න එපැයි බන්. . උබලා වගේ බොන ත්‍රේඩ් එකක පැය 24ම අපි ලැගන් ඉන්නේ නෑනේ බන්. .
උබලා වගේ කෝල් කර කර අපි ප්‍රශ්න කියන්නෙත් නෑනේ. .
ඒකනේ යකෝ ඔය ප්‍රශ්නේ ගැන දන්නේ නැත්තේ. .
උබලා කරන දේවල් අනිත් එවුනුත් කරනවා කියලා හිතන්න එපා බන්. .
දැන් මේකම බලපන් ත්‍රේඩ් එක වැටුන ගමන් රොත්ත පිටින් ඇවිත්නේ. .
අපිත් මිනිස්සුට එහෙම කෝල් කර කර කියනවනම් දැන් උනුත් මේකට එන්න එපැයි. .
රෙදි නෑ නේහ්?
පකේ ක්ලාස්![]()

හරි හරි උබ කෝටිපතියා. . හයි කලාස් එකා. . හරිනේ![]()
සොහොන;21203491 said:Gana deyak natam nikan hitapan
U manusayek oi yasiyak athe sate nati unath elakiriye kolek
Uba yage miniheklajai yasiyak natam u nikamakek kalakaniyek
High clz logic![]()
ඒකනේ යකෝ ඔය ප්‍රශ්නේ ගැන දන්නේ නැත්තේ. .
උබලා කරන දේවල් අනිත් එවුනුත් කරනවා කියලා හිතන්න එපා බන්. .
දැන් මේකම බලපන් ත්‍රේඩ් එක වැටුන ගමන් රොත්ත පිටින් ඇවිත්නේ. .
අපිත් මිනිස්සුට එහෙම කෝල් කර කර කියනවනම් දැන් උනුත් මේකට එන්න එපැයි. .
රෙදි නෑ නේහ්?
පකේ ක්ලාස්![]()
සොහොන;21203491 said:Gana deyak natam nikan hitapan
U manusayek oi yasiyak athe sate nati unath elakiriye kolek
Uba yage miniheklajai yasiyak natam u nikamakek kalakaniyek
High clz logic![]()
වයර්ද යකෝ.... දාල තියන එක ආයෙ කියවහං..... ක්ලාස් ගැන කියා දෙන්න කලින් බොට සිංහල ක්ලාස් එකක් දාන්න වෙයි වගේ....

ඕකා බන් කිරියේ එවුන්ගෙන්ම ගෙවල් හදාගන්න උදව් අරන් දැන් හයි ක්ලාස් පෙන්නන එකෙක්. .
ඔය හයි ක්ලාස් එවුන්ගේ අතීතය එච්චර සුන්දර නෑ. . වල්ල බැහැලා නාකි වුනාම සල්ලි ටිකක් හොයන් දැන් කිරියේ එවුන්ට ලොකුකම් පෙන්නනවා. . උන් උපන්දා ඉදන් හයි ක්ලාස් විදියට ගහපු එවුන් වගේ කතාව. .
අර බන් ජීවිතේට බාබකිව් කාපු නැති එකාට බාබකිව් කෑල්ලක් කෑවම හෙන ආතල් එකක් එනවනේ. .
කසිප්පු ගහන එකාට ගෝල්ඩ් ලේබල් දුන්නම ඌ හිතන්නේ ඌට වඩා කිරියේ එකෙක් නෑ කියලා. .
ඔය අපතයෝ සෙට් එකම ඒ වගේ අනාතයෝ තමා. .අර දොටේ එකත් බාබකිව් කෑල්ලට පුකදෙනවනේ. .
ඕකුන් වෙනුවෙන් අපේ කාලේ නාස්තිකරන එකත් තේරුමක් නෑ බන්. .
ඔය පකේ ක්ලාස් එකට ඕන මගුලක් කරගන්න කියලා කටවහන් ඉමු. .





ඔය උබලා මිනිස්සු මනින විදියනේ බන්. . අපි එහෙම මනින්නේ නෑ. .
දැන ගන්න මූ කියන්න එපැයි බන්. . උබලා වගේ බොන ත්‍රේඩ් එකක පැය 24ම අපි ලැගන් ඉන්නේ නෑනේ බන්. .
උබලා වගේ කෝල් කර කර අපි ප්‍රශ්න කියන්නෙත් නෑනේ. .
කොටිපතියෙක් නම් නෙමෙයි. ඒත් ජීවත් වෙන්න පුළුවන් තරමට සල්ලි තියෙන ඩෑල් එකක්. ක්ලාස් එකා නම් තමා. මොකද මම ඉස්කෝලේ ගියෙ කොළඹ 07 ඉස්කෝලෙකට. ආස්සරය කලෙ සහ කරන්නේ උපාධි 03-04 තියෙන හොදට ඉගෙනගත්තු/ඉගෙන ගන්න හිත හොඳ මොළ කාරයෝ ටිකක්. උඹ වගේ කියත අතේ තියාගත්තු වඩ්ඩෝ සහ එකට බීලා බොන උන්ගේ පෙනුම අල්ලගෙන ලෝකෙටම පේන්න ඌව බයිට් එකට ගන්න උන් නෙමෙයි මම ආස්සරේ කරන්නේ.
ත්‍රෙඩ් එකේ දාලා තියෙන්නේ අපෙ පොටෝ නේද ලෝ මෝලෝ.. අපි නැතුව මේකට වෙන මොක්කු ඇවිත් කොටන්නද?
ඌ කියන්න ඕන නෑ බං....එකට කෑව නම් බිව්ව නම් එතන හිටපු ඔක්කොම ගැන බලන්න ඕන...උඹ අරක්කු ටිකයි බයිට් ටිකයි බඩට දාගෙන ගෙදර දුවලනේ....
අපි සෙට් උන දා මන් තමයි දුර ඉඳලම ආපු එකා......සෙටමෝල ඉවර වෙලා ගෙදරට ගියාද කියල මේ ඔක්කොම හොයා බලනවා......
අරක්කු ටික බඩට දාගෙන අපතය වගේ ගෙදර දුවල දොයියපතං වෙන්නේ නෑ එකෙක්වත්......
ක්ලාස් කියන එකෙන් අදහස් කරේ ඒ තත්වය බං...මිනිස්සුන්ගෙ ගුණාංග.... තොට තව අවුරුදු බර ගානකට ඕව තේරෙන් නෑ
ඔය බලපන් ඉතින් දැනුත් පම්පෝරියනේ. .
උබලගේ ෆොටෝස් ත්‍රේඩ් එකේ නෑ දැන්වත් පාඩුවේ ඉදපන්කෝ. .
උබලට බුරලා බුරලා ඇතිවෙන්නේ නැද්ද බන්?
මටනම් උබලගේ බලු කෙදිරිය අහලා කන්දෙකත් රිදෙනවා. .

අදට මම උඹට ගහලා ඉවරයි.
ආයේ හෙට.
මම දැං ඕෆ්..
එතකං අනිත් උන්ගෙන් කාපන්. රංගුවා එහෙම දෙන්න බලන් ගෙදර යන්න් බොට.
හෑව් ෆන්...
ටටා!!!

othana innaokkama ekai umbath athuluwa.uraj kiyanane 2012 withra kiriye hitapu athi pandithayek.eka ekaawa ban karanna hadanne.perera kiyanne manda maanasika thaman us anith un pahalay kiyala hithna kalawam gotukola ponnayek.umba (xzibit) kohewath yana magul walta hitha riddagena pissu natana huttek.datha dostara welath u ekek daapu thread ehekata ekekta cancer hadenna kiyala prarthana karala thibba.kohoma dokekda?(mata thread awussan welawak natha,eth datha kiyanne honda porak.anith un gena nodani.

ඔන්න නලියගේ ක්ලාස් එක බලහන්, ඌ මෙච්චර දවස් ඕක කාටවත් කියලාවත් නෑ,අනික එච්චර කරපු එකාගෙන්ම තමා පී එම් ගගහා උදවු ඉල්ලලා තියෙන්නේ, මුන් රෙදි ඇදන්ද? ඌ මෙතන ඉවසන් ඉදලා ඉදලා තමා එලියට දැම්මේ. ආන්න ක්ලාස්, සුපර් ක්ලාස්
respect you bro!


උබ එතකොට කාටවත්ම ඊයේ කෝල් කරලා දුක කිව්වේ නැද්ද පුතී![]()
