හයි ක්ලාස්

Status
Not open for further replies.

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    උඹට මනුස්සයෙක් විදියට එකක් කියන්නං....
    ඔය උඹ සල්ලි කියන වචනෙන් හැම දේම මනින එක නතර කරපං...
    සල්ලි වලට ගන්න බැරි දේවල් තියනව බොහොමයක් ලෝකේ...
    උඹ තව වයසට යන කොට (මං වගේ) උඹට තේරෙයි ඒක....

    ඔබගේ වයස කීයද?
    නෑ මං මේ ඇහුවෙ වැඩුහිටියොන්ට බං බොලං කියන්න බැරි නිසා :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තාම මුල් පිටුව විතරයි කියෙව්වේ.. මෙලෝ සංසාරයක් තේරුනේ නෑ :sorry:
    රයිඩරයා එකසිබිටා හෝ හෝ එක්ක අැරගෙනද :rolleyes::eek:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    සොහොන;21203862 said:
    Dawasak mama ek unta get together ekak thiba bun

    Set wena gewal na set une mount wala bun

    Kama num tikak hodi :yes: lokuma awulak na
    කොහොමත් ඔහොම නොදන්න අය එක්ක ගෙවල් වල යන්න බැහැ නෙ
    මම කිව්වෙ බයිට් උනත් කවුරු හරි බාර අරන් ගෙදර හැදුවා නම් ලාභයි, රසයි කියලා ;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මමනම් මොක බිව්වත් දාන්නේ අයිස් වතුර. කොකා කෝලා දැම්මහම කසිප්පුත් එකයි විස්කිත් එකයි

    බයිට් එකටනම් සෙට් වෙන්නේ ඔලිව් ගෙඩි.. සුදුලූනු බැදලා.. එහෙම නැත්නම් ඩොරිටොස්... කරල බලපල්ලකෝ මම කියනවට:P
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    උඹ මාතර කොහෙද බන්?:yes:

    මාතර දිස්ත්‍රික්කේ බං.. ඉමදුව කිට්ටුව :rolleyes:

    මේ කොමන්ට් කරන බුවාල හැටියට ම්ගේ ඇඩ්‍රස් දුන්නොත් CID එකෙන් ඇවිත් උස්සන් යයි මුං මගේ විස්තර දීලා.. සිංදු ,ෆිල්ම් එලකිරියට දෙනවට :D:D:D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21203892 said:
    මමනම් මොක බිව්වත් දාන්නේ අයිස් වතුර. කොකා කෝලා දැම්මහම කසිප්පුත් එකයි විස්කිත් එකයි

    බයිට් එකටනම් සෙට් වෙන්නේ ඔලිව් ගෙඩි.. සුදුලූනු බැදලා.. එහෙම නැත්නම් ඩොරිටොස්... කරල බලපල්ලකෝ මම කියනවට:P
    එතකොට අර පනස් පසේ මුශ්ලිම් ගෑනි පුක කහ කහ හදන ඔම්ලට් එක :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිටු 3ක් කියවා සාරාංශය..
    යකෝ බොන එකයි සල්ලි විසි කිරිල්ලයි හැටියට.. මේක ලංකාව නෙවේද කියලා හිතෙනවා බොලං :eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එතකොට අර පනස් පසේ මුශ්ලිම් ගෑනි පුක කහ කහ හදන ඔම්ලට් එක :sorry:

    ටෞකන්ඩ.... ෆාතිමා ශිපානා

    උබට කියන්න මේ ලගදි බන් බිත්තර ඔම්ලට් එකේ මිරිස් ඇටයක් තිබ්බා

    මම ඇහුවා "යේක ශිපානා කෝමද මිර්ශ් ඇටේ ඔම්ලට් එකට ආවා. ශරිනම් බිත්තර කට්ටක් තමා තියෙන්න ඕනා, අනික කෑලි මිරිශ් ඊයේ ඉවර උනානේ " කියල

    ශිපානා කියපි කෑලි මිරිශ් අද ඉවර උනාට ඊයේ අපිලා කෑවනේ කියල...

    පුක කහනකොට මිරිස් ඇටයක් නියපොත්තේ රැදිලා ඇවිල්ල ඔම්ලට් එකට වැටිල:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පිටු 3ක් කියවා සාරාංශය..
    යකෝ බොන එකයි සල්ලි විසි කිරිල්ලයි හැටියට.. මේක ලංකාව නෙවේද කියලා හිතෙනවා බොලං :eek:

    අම්මපා බං.... යකූ අපිට කොච්චර හම්බ කලත් මදි.. සමහර උන් කුඩු කරන කුඩු කිරිල්ල දැක්කහම බන් හිතෙනවා අල්ලාහ් සල්ලි මවන මැසිමක් දීලද කියල බන්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21203917 said:
    ටෞකන්ඩ.... ෆාතිමා ශිපානා

    උබට කියන්න මේ ලගදි බන් බිත්තර ඔම්ලට් එකේ මිරිස් ඇටයක් තිබ්බා

    මම ඇහුවා "යේක ශිපානා කෝමද මිර්ශ් ඇටේ ඔම්ලට් එකට ආවා. ශරිනම් බිත්තර කට්ටක් තමා තියෙන්න ඕනා, අනික කෑලි මිරිශ් ඊයේ ඉවර උනානේ " කියල

    ශිපානා කියපි කෑලි මිරිශ් අද ඉවර උනාට ඊයේ අපිලා කෑවනේ කියල...

    පුක කහනකොට මිරිස් ඇටයක් නියපොත්තේ රැදිලා ඇවිල්ල ඔම්ලට් එකට වැටිල:yes::yes:
    ටෞකන්ඩ.... ෆාතිමා :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21203922 said:
    අම්මපා බං.... යකූ අපිට කොච්චර හම්බ කලත් මදි.. සමහර උන් කුඩු කරන කුඩු කිරිල්ල දැක්කහම බන් හිතෙනවා අල්ලාහ් සල්ලි මවන මැසිමක් දීලද කියල බන්
    ඊලග පාර බලහත්කාරෙං හරි සෙටමෝලකට යමං.. සේරම දැනගත්තැහැකි
    නත්තල්සීයගෙ වාහන 3ක් 4ක් අරං දාමු :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    2. එතකොට කඩවල තියෙන ලූනු 250 චිකන් 50 දාපු ඩෙවල් චිකන් බයිට් නෙවෙයිද, චීස් නොදාන ඔම්ලට් බයිට් නෙවෙයිද? බයිට් නම් ඌරු පෙත්තක් බාබකිව් දාන්නම ඕනේද? එහෙම කරන්න බැරි එවුන් ගන්න බයිට් බයිට් නෙවෙයිද?

    [/B]

    ඌරු මස් අපිට හරාම් පකෝ... තෝ ආයේ කාලා අහු උනොත් පොල්පිති පාර දෙන්නේ පල්ලියෙදි

    හර්ක් මශ් කෑල්ලක් කාපන්කෝ.. ඌරා මහ නාක ශතා බං

    අරක්කුත් උගුරට හලාගනින්. බෝතලේ මූඩිය කඩද්දි අල්ලා හුවක්බර් කියපන්. එතකොට ඒක හලාල්:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඊලග පාර බලහත්කාරෙං හරි සෙටමෝලකට යමං.. සේරම දැනගත්තැහැකි
    නත්තල්සීයගෙ වාහන 3ක් 4ක් අරං දාමු :cool:

    සෙටමෝලකට කියන්නේ මොකක්ද මාත්තියා???

    නත්තල්සීයා එකයි තිහක් ලාභ දුන්නා.. තාම ගහන්න ආවෙත් නෑ:lol:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    හම්මෝ යන්තම් අන්තිම පිටුවට ආවා.. :lol:
    නව කතාවක් වගේ හරිම රසවත් :yes::cool::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21203933 said:
    ඌරු මස් අපිට හරාම් පකෝ... තෝ ආයේ කාලා අහු උනොත් පොල්පිති පාර දෙන්නේ පල්ලියෙදි

    හර්ක් මශ් කෑල්ලක් කාපන්කෝ.. ඌරා මහ නාක ශතා බං

    අරක්කුත් උගුරට හලාගනින්. බෝතලේ මූඩිය කඩද්දි අල්ලා හුවක්බර් කියපන්. එතකොට ඒක හලාල්:yes::yes:
    හැබෑට අරක්කු වල ඌරු කෙන්දක් තියෙන්ඩ බැරිද ?
    ඌරා හොද ශතා.. පල්ලිය ඉස්සරහා ඌරා BBQ දාමු :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21203936 said:
    සෙටමෝලකට කියන්නේ මොකක්ද මාත්තියා???

    නත්තල්සීයා එකයි තිහක් ලාභ දුන්නා.. තාම ගහන්න ආවෙත් නෑ:lol:
    මෙතනදි නං සෙට මෝල කියන වදනෙට අර්ථ කීපයක් පෙන්වන්න පුලුවං...:rolleyes:
    හිතවත්ම යහළු පිරිසක් එකට එක්වී හොදට කා බී ජොලි කර.. (ඇතැම් විට බයිට් ඕවද ලිමිටි වූවහොත් මේන් මීල් එක මිසි වීමට ඉඩ ඇත:lol: ) සතුටින් නික්ම යාම සෙට මෝලක් ලෙස හැදින්වේ

    නත්තල් සීයා ගන්න ආපු උං ජපං වාහන එපා කරවලා නේ :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හැබෑට අරක්කු වල ඌරු කෙන්දක් තියෙන්ඩ බැරිද ?
    ඌරා හොද ශතා.. පල්ලිය ඉස්සරහා ඌරා BBQ දාමු :cool:
    මේකේ ඉන්න කොරියන් පඩියෝ දෙන ටෝක් ටිකමයි දුන්නේ බන්:lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙතනදි නං සෙට මෝල කියන වදනෙට අර්ථ කීපයක් පෙන්වන්න පුලුවං...:rolleyes:
    හිතවත්ම යහළු පිරිසක් එකට එක්වී හොදට කා බී ජොලි කර.. (ඇතැම් විට බයිට් ඕවද ලිමිටි වූවහොත් මේන් මීල් එක මිසි වීමට ඉඩ ඇත:lol: ) සතුටින් නික්ම යාම සෙට මෝලක් ලෙස හැදින්වේ

    නත්තල් සීයා ගන්න ආපු උං ජපං වාහන එපා කරවලා නේ :lol:

    රත්තරං;21203976 said:
    මේකේ ඉන්න කොරියන් පඩියෝ දෙන ටෝක් ටිකමයි දුන්නේ බන්:lol::lol::lol:

    ටැපලුනා.. ඕන් දැන් හරි
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මාතර දිස්ත්‍රික්කේ බං.. ඉමදුව කිට්ටුව :rolleyes:

    මේ කොමන්ට් කරන බුවාල හැටියට ම්ගේ ඇඩ්‍රස් දුන්නොත් CID එකෙන් ඇවිත් උස්සන් යයි මුං මගේ විස්තර දීලා.. සිංදු ,ෆිල්ම් එලකිරියට දෙනවට :D:D:D

    ඉමදුව ගාල්ලට නේද අයිති වෙන්නෙ මචන් ??
     
    Status
    Not open for further replies.