සොහොන;21205893 said:Thred eke ena pota hoda na wage
Closed karana kale hari![]()

ඇයි බන් එහෙම ඉන්න එක අව්ල් ද? මේකේ සෙට් වුන තැන් දෙකේදිම මන් හිටියේ ඔහොම තමයි. .
උබටයි, අරූටයි, මූටයි කියලා මගේ චරිතේ/මූන වෙනස් වෙන්නේ නෑ. .
උබලා මට වරදක් කලේ නැත්තන් මගෙන් කිසි කරදරයක් නෑ. .
ඒත් මේකේ ගොඩක් එවුන්ට මාව දිරවන්නේ නෑ. . ඇයි කියලනම් මන් දන්නේ නෑ. .
උබ කතාකරානම් දකින්න ඇතිනේ මන් උබලට ලොකුකම් දැම්මද නැද්ද කියලා. .
ඒක තමයි යකෝ මාත් කියන්නෙ....උඹ උඩින් පෙන්නගෙන ඉන්නෙ එකෙක්....ඇතුලෙ ඉන්නෙ තව එකෙක්.....
කැරකෝප්පුවා බය වෙලා...![]()
ow oi metana ena pota hoda na 
මම මචන් සොහොන වගේ මට ගැලපෙන සෙට් එකක් එක්ක තමයි සෙට් වුනේ. .
අපි එහෙම සෙට් වෙන එකට අරවගෙ ලොකු කතා කිව්වම තරහක් එන්නේ නැද්ද බන්?
මටනම් මේ ත්‍රේඩ් එකෙන් කිසි පාඩුවක් වුනේ නෑ. . මන් කට්ට කාගෙන තැනකට ආවේ ඔය වගේ පොඩි දේවල් වලට සැලෙන්න නෙවෙයි බන්. .
සොහොන;21205908 said:ow oi metana ena pota hoda na
Dan darunu kunuharpu ena ena matu wenawa
Wala wela yana thred ekaka salakunu![]()

මේපාර එහෙනම් යන්න කලින් පී.එම් එකක් දාන්නම්..
-------------------------------------------------------------------------
ගෑනු වගේ බීල රන්ඩු වෙන්න එපා බන්.. මොන ලැජ්ජ නැති වැඩක්ද.. මම නම් කිරියට එන්නෙ එකාකාරී බවෙන් මිදෙන්න. එහෙවු මිසක් මට කිරියෙ දිගුකාලීන මිතුරොවත් හතුරොවත් නෑ. එහෙවු අය හදාගන්න මම නම් උත්සාහ කරන්නෙත් නෑ. මොකද ඇත්ත ජීවිතේ ඉන්න යාලුවො ටික හැන්ඩ්ල් කරන්න දෙන ගේම හොදටම ඇති.. ඇත්ත ජිවීතේ යාලුවො නැති අය තමා ඔන්ලයින් යාලුකම් හොයන්නෙ. මම නම් පුද්ගලිකවම කිරියෙන් බිස්නස් වැඩ විතරමයි කරන්නෙ.


ඉරි කෑලි ටිකක් දාල වෙන්කරල කිව්වෙ ඔයාටම නෙමේ. පොදුවේ හැමෝටම..හා.
තෝ... මොන අවුරුද්දේ පාකයෙක්ද?
ඇත්ත ජීවිතේ යාළුවෝ සහ ඉස්කෝලේ යාලුවෝ ගැන දන්නෝ දනිති බං.
අන්නෝන්ට දීපු උත්තරේ තමා උඹටත් දෙන්න තියෙන්නේ.
මගේ තාත්තා මැරෙන්න වැටිල ඉන්නකොට මහරගම ඉස්පිරිතාලේ සති දෙකක් යන බයොප්සි රිපොර්ට් එක දවස් දෙකෙං අරන් දුන්නේ කිරියේ එකෙක් බන්.
තාත්තට බෙහෙත් කරන්න පිස්සෙක් වගේ රට වටේ දුවනකොට උන්ගේ වාහන වල තෙල් ගහගෙන මාව එක්කගෙන ගිහින් උදව් කලේ එලකිරියේ උන් බන්.
තාත්ත අන්තරා වෙන්න පන අදිනව කියල කොහෙන් හරි දැනගෙන තාත්ත නැති වෙනකොට වාට්ටුව පොරෝලා මගේ වටේ හිටියේ එලකිරියේ උන් බං.
මගේ මඟුලට, මගේ නංගිගේ මඟුලට බැහැල බොක්කෙන් උදව් කලේ එලකිරියේ උන් බන්.
තවත් සමහර උදව් තියෙනවා මෙතන මට කියන්න බැරි...
බීලා රංඩු කලේ මොකාද බං?
දර සොන්ස් වල්ගේ පාගං රමණයේ යෙදෙන්න ආවට අපි එක්ක..

ඉරි කෑලි ටිකක් දාල වෙන්කරල කිව්වෙ ඔයාටම නෙමේ. පොදුවේ හැමෝටම..
තවත් දෙයක් කියන්නම්. ඔයාට ඔය උදවු කිරියෙන් ගන්න වුනේ ඔයාට ඇත්ත ජිවිතේ ඔහොම උදවු කරන්න පුලුවන් යාලුවො නැති නිසයි.![]()


**************

apo ban ehema call karana tharam fit ekak thiyena ekekda me methana ohoma talks denne?තෝ නැති වෙලාවෙ හරි ඉනන වෙලාවෙ හරි මගේ රෙප් කපපු එක අනාත සක්කිලියෝ මම මෙතන දැම්මේ....
තෝ ඒකට ආගිරි ගාන්නේ මොන පුණ්ඩෙට ද?
තෝ වගේ අනාත අවලං කන පතේ පහරන බල්ලෙක්ට, ජීවිතේ සල්ලි ලොකු කර ගත්ත මූසලයෙක්ට නෙවෙයි ඒක දැම්මේ. මෙතන ඉන්න අනිත් උන්ට දැන ගන්න උඹ වගේ ලොල් අපතයෙක් ඉන්නව කියල තව....
තෝ අහක යන නයි රෙද්ද අස්සෙ දාං කෑවෝ කෑවෝ ගාන්න එපා අනාත සක්කිලියා...තේරුණා ද?
මෙච්චර වෙලා තොට හොදින් කිව්වා. පෙරේද කෝල් කරල අඩපු වෙලාවෙත් බිස්නස් එකක් කරපං නරක කාලේ අල්ලං හිටපං කියල කිව්වේ මනුස්සකමටයි, තෝ මොනව වුනත් සිංහලයෙක් නිසයි. හැබැයි තෝ වගේ එකෙක්ට ඒ වගේ වචනයක් වත් සුදුසු නෑ කියල මට තේරුණා දැන්.......
ubata pissune ban aiye
aruta nam lajjawak na 
ඉරි කෑලි ටිකක් දාල වෙන්කරල කිව්වෙ ඔයාටම නෙමේ. පොදුවේ හැමෝටම..
තවත් දෙයක් කියන්නම්. ඔයාට ඔය උදවු කිරියෙන් ගන්න වුනේ ඔයාට ඇත්ත ජිවිතේ ඔහොම උදවු කරන්න පුලුවන් යාලුවො නැති නිසයි.![]()


tattage aliion eken race padala talk dila expose une uya neda?![]()

ඉරි කෑලි ටිකක් දාල වෙන්කරල කිව්වෙ ඔයාටම නෙමේ. පොදුවේ හැමෝටම..
තවත් දෙයක් කියන්නම්. ඔයාට ඔය උදවු කිරියෙන් ගන්න වුනේ ඔයාට ඇත්ත ජිවිතේ ඔහොම උදවු කරන්න පුලුවන් යාලුවො නැති නිසයි.![]()
tattage aliion eken race padala talk dila expose une uya neda?![]()

ඉන්ටරෙස්ටින්ග්![]()
ඇයි ඒ හිගාකාල ගත්ත කාර් වලින් මම රේසුත් පදිනව..සාගර අනාතයෝ.. උබේ මිම්මෙන් ලොකෙ මනින්න එපා.. උබ හිගන්න කියල අපිට කරන්න දෙයක් නෑ..
http://www.elakiri.com/forum/showthread.php?t=1456264

කියන්න දේවල් නැති උනාම ඔහොම තමා..
අපේ හැංගි හොරා ගේම් නෑනෙ. තව ඕනෙ නම් යුසර් නේම් එක ගූගල් කරපන්.