හයි ක්ලාස්

Status
Not open for further replies.

SLNINJA

Member
Aug 23, 2011
26
2
0
:D:Dඅනේ මන්ද කියවලම පිස්සු හැදුන... මට කවුරුහරි කියනවද ඇයි උබල මේ මරාගන්නෙ කියල. ක්ලාස් එකක් නම් දන්නෙ නෑ ඒත් මමනම් අහුවෙන හැම එකම බොනව (කසිප්පු හැර) බයිට් වලට විශේෂයක් නෑ. හැන් බේකන් නෙවෙයි ඕන මගුලක් ,කඩල මුරුක්කු හරි ඒ වෙලාවට අවුලක් නෑ.
උබල තරහවෙන්න එපා බන්. සෙට් එකම ජොලියෙ ඉදිල්ලකෝ...

(මම මෙහෙම කිව කියල දැන් තොට අදාල නෑනේ කියල බැනපල්ල දැන් ඉතිං) :D:D:D:P:P:D:D:D
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    උදේ එකට රිද්දං නෙහ් මාරු උනේ... :lol:
    රෙප් කපපු එකෙක් ඩිටෙක්ටඩ්..:lol:
    ඒක ශෝ ඕෆ් එකක් යෑ බන්. උඹ නොදන්නවා උනාට ඒ කාලේ මේකේ හිටිය උන් ඒක දන්නවා. නොදන්න ලපයි සිපයිට කීවේ රෙප් ඉතුරුයි මෙච්චරක් ඔක්කොම ටික කපපං කියලා..
    nOf3oOT.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එහෙම නැති එවුන් ලං කරගත්තම වෙන්නේ අර නලියට වෙච්චි දේ..
    ඉස්සෙල්ල කර් ඒ නගින්න එනවා. ඊට පස්සේ ටික ටික ගුද මාර්ගය පැත්තට කිට්ටු කරලා ගුද සංසර්ගයේ යෙදෙනවා. ඒ කරලා නිකං ඉන්නේ නෑ. මුඛ සංසර්ගයටත් එනවා. ඔන්නොකයි වෙන්නේ ඔය වගේ ක්ලාස් එකක් නැති එවුං ජීවිතෙට ලං කරගත්තම. උගත්කමයි ක්ලාස් එකයි කියන්නේ දෙකක්. ඒක මතක තියාගනිං.

    Puhh satwa karunawa utara yanawa :sorry:

    Balagena dore gali owa
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සොහොන;21207058 said:
    Puhh satwa karunawa utara yanawa :sorry:

    Balagena dore gali owa

    සත්ව කරුණාව නෙවේ බං....

    බලපං උබලත් එක්ක සෙට් වෙච්ච එකා ඕක මෙතන කියනකං උඹ දන්නෙත් නෑ...
    ත්‍රෙඩ් එක දාපු එකා දන්නෙත් නෑ වෙච්ච බලු වැඩේ...
    උඹ බීල වැඩිවෙලා අහුවදා කිරියට ඇවිත් නෑ...අරූ දන්නෙත් නෑ.....
    ඒක අවුලක් නෙවේද.......:confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    කාට කාටත් මේ කියන්නේ

    ඔය සමහර කික්කියන්ට බලාගෙන ගල් ගහන්නේ.. ඊට පස්සේ නයට උකලා සල්ලි ඉල්ලුවාම පුකට පයින් ගහලා පන්නපු බඩුවක් වගේ වගේ කඩ පිල් ගානේ බස් හෝල්ට් ගානේ කියෝ කියෝ අඩ අඩා යනවා.. දැක්ක දැක්ක තැන හූල්ලනවා..
    :lol::lol:

    edit -ත්‍රෙඩ් එක දාපු එකා ගැන නෙමේ කිව්වෙ ඕන් ආ.. ඌ හරි හෝ වැරදි ඩිරෙක්ට් ගේම කෝල් කලා
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    රත්තරං;21207070 said:

    කාට කාටත් මේ කියන්නේ

    ඔය සමහර කික්කියන්ට බලාගෙන ගල් ගහන්නේ.. ඊට පස්සේ නයට උකලා සල්ලි ඉල්ලුවාම පුකට පයින් ගහලා පන්නපු බඩුවක් වගේ වගේ කඩ පිල් ගානේ බස් හෝල්ට් ගානේ කියෝ කියෝ අඩ අඩා යනවා.. දැක්ක දැක්ක තැන හූල්ලනවා..
    :lol::lol:

    ඒම වෙලා තියෙන්නෙ දොරේ. :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: රත්තරං

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    රත්තරං;21207070 said:

    කාට කාටත් මේ කියන්නේ

    ඔය සමහර කික්කියන්ට බලාගෙන ගල් ගහන්නේ.. ඊට පස්සේ නයට උකලා සල්ලි ඉල්ලුවාම පුකට පයින් ගහලා පන්නපු බඩුවක් වගේ වගේ කඩ පිල් ගානේ බස් හෝල්ට් ගානේ කියෝ කියෝ අඩ අඩා යනවා.. දැක්ක දැක්ක තැන හූල්ලනවා..
    :lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    එහෙනම් මේකත් අහගනින්කෝ... කියන්න කැමති නෑ. ඒත් අහපු එකට උත්තර දෙන්නම්.
    තාත්තගේ අවසන් කටයුතු සියල්ලකටම බරපැන දැරුවේ ඉස්කෝලේ පොඩි කාලේ ඉඳන් එකට හිටිය යාළුවෝ.
    අවමගුල තිබුන දවස් 02ම රෑ ආහාර, තේ ඔක්කොම ඉස්කෝලේ ආදි ශිෂ්‍ය සංගමෙන්.
    මගේ වෙඩිමේ බෝතල් ටික ඔක්කොම ස්පොන්සර් කලේ ඔෆිස් එකේ යාළුවෝ සෙට් එක.
    :lol: :lol: :lol:

    නොදන්න මඟුල් කියවන්න එපා බන්.
    උඹම කියල තිබුනා නේ ඇත්ත ජීවිතේ යාළුවෝ හැන්ඩල් කරගන්න උඹ පුදුම ගේමක් දෙන්නේ කියලා... තව මොනාද ඉතිං.. :lol:
    කිරියේ යාළුවෝ උඹ ආස්සරේ කරන්නේ බිස්නස් කිරීමේ පරමාර්ථයෙන් උනාට මම එහෙම නෑ.

    ඉරිසියයි මචන් උබ ගැන :D

    මටනම් යාළුවෝ නෑ :(
    ස්කෝලෙ යාළුවෝ ඉන්නවා, ඒත් වැඩි ටච් එකක් නැති නිසා කනෙක්ශන් නෑ..
    365 දවසෙම ණය ගෙවන්න දගලන නිසා යාළුවෝ ආශ්‍රය කරන්න වෙලාව නෑ :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    සත්ව කරුණාව නෙවේ බං....

    බලපං උබලත් එක්ක සෙට් වෙච්ච එකා ඕක මෙතන කියනකං උඹ දන්නෙත් නෑ...
    ත්‍රෙඩ් එක දාපු එකා දන්නෙත් නෑ වෙච්ච බලු වැඩේ...
    උඹ බීල වැඩිවෙලා අහුවදා කිරියට ඇවිත් නෑ...අරූ දන්නෙත් නෑ.....
    ඒක අවුලක් නෙවේද.......:confused:

    U uge wistare kiuwa ewari

    Wela ewara wecha deyak aye aye hara hara uge charithe kana hadana un shon pitani gane ena mala horu ralak wage

    Marilath manusayanta nidahasak na clz kiyana namatath lajayak :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;21207070 said:

    කාට කාටත් මේ කියන්නේ

    ඔය සමහර කික්කියන්ට බලාගෙන ගල් ගහන්නේ.. ඊට පස්සේ නයට උකලා සල්ලි ඉල්ලුවාම පුකට පයින් ගහලා පන්නපු බඩුවක් වගේ වගේ කඩ පිල් ගානේ බස් හෝල්ට් ගානේ කියෝ කියෝ අඩ අඩා යනවා.. දැක්ක දැක්ක තැන හූල්ලනවා..
    :lol::lol:

    උඹ ඊයෙ අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න අර පිරිල තියන පෙට්ටියෙං එකක් දෙකක් මකපන්කෝ බොල :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;21207070 said:

    කාට කාටත් මේ කියන්නේ

    ඔය සමහර කික්කියන්ට බලාගෙන ගල් ගහන්නේ.. ඊට පස්සේ නයට උකලා සල්ලි ඉල්ලුවාම පුකට පයින් ගහලා පන්නපු බඩුවක් වගේ වගේ කඩ පිල් ගානේ බස් හෝල්ට් ගානේ කියෝ කියෝ අඩ අඩා යනවා.. දැක්ක දැක්ක තැන හූල්ලනවා..
    :lol::lol:

    ත්‍රෙඩ් එක දාපු එකා ගැන නෙමේ කිව්වෙ ඕන් ආ.. ඌ හරි හෝ වැරදි ඩිරෙක්ට් ගේම කෝල් කලා
     
    rox.nirmal

    Member
    Dec 1, 2010
    124
    25
    0
    රත්තරං;21207070 said:

    කාට කාටත් මේ කියන්නේ

    ඔය සමහර කික්කියන්ට බලාගෙන ගල් ගහන්නේ.. ඊට පස්සේ නයට උකලා සල්ලි ඉල්ලුවාම පුකට පයින් ගහලා පන්නපු බඩුවක් වගේ වගේ කඩ පිල් ගානේ බස් හෝල්ට් ගානේ කියෝ කියෝ අඩ අඩා යනවා.. දැක්ක දැක්ක තැන හූල්ලනවා..
    උයාට මේකෙන් දැන් ලොග් වෙන්න බැරිද? උයාගෙ Fake රඟපු පොර ජාතකේ දාන්නද.. :lol::lol:
     
    Status
    Not open for further replies.