හයි ක්ලාස්

Status
Not open for further replies.

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සුරාවට ලොල්වී ජීවිතය අපායක්‌ කරගන්න එපා

    රත්මලාන ධර්ම පර්යේෂණාලයේ හෑගොඩ
    විපස්‌සී හිමි

    සුරා සොඬෙකු වීම, ස්‌ත්‍රී සොඬෙකු වීම මෙන්ම සූදු කෙළිය යනාදිය මිනිසාගේ පිරිහීමට හේතු වන බව බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන්හ.

    මත්පැන් බිව් අයකුට මෙලොව භය, වෛරය ඇතිවෙනවා. ඉන් වැළකුණු විට එවැනි තත්ත්වයක්‌ නැහැ. මත්පැන් බිව් අයකුට පරලොව භය, වෛරය ඇතිවෙනවා. ඉන් වැළකුණු විට එවැනි භයක්‌ ඇතිවන්නේ නැහැ. ඒ වගේ මත්පැනින් වැළකුණු අයට දුක්‌දොම්නස්‌ ඇතිවන්නේ නැහැ. එය නැතිවෙනවා. මානසික තෘප්තියක්‌ ඇති වෙනවා.

    අපිව මෙහෙයවන කිසිදු බලවේගයක්‌ නැහැ. අපිව මෙහෙයවන්නේ අපිමයි. එනිසා මේ ලෝකයේ නිර්මාතෘත් අපිමයි. වෙනත් ආකාරයකින් කියනවා නම් තමන්ගේ ලෝකයේ නිර්මාතෘ තමන්මයි. වෙන කිසිවෙක්‌ නොවෙයි. අපටම, තමන්ටම හොඳ ලෝකයක්‌ නිර්මාණය කර ගැනීමේ ශක්‌තිය තිබෙනවා. එවන් තත්ත්වයක්‌ තිබියදීත් අපි අපායවල් නිර්මාණය කර ගන්නේ ඇයි? අපාය කියන්නේ සැප නැති තැනටයි.
    හොඳට ටයි කෝට්‌ ඇදගෙන බොහොම පෞර්ෂත්වයෙන් ඉන්න අයත් මත්පැන් බොනවා. සමහර විට එහෙම ඉන්න පුද්ගලයා බීමත්කම වැඩිවී කාණු පල්ලේ ඇදවැටෙන්න පුළුවන්. තමන් සතු දේ නැතිකර ගන්න පුළුවන්. අන්තිමේදී තමාගේ ආත්මගෞරුත්වය නැතිකර ගන්න පුළුවන්.

    අපේ රටේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ පිරිස්‌ බීමත්කමට ඇබ්බැහි වෙලා ඉන්නවා.

    ඔවුන් මෙයින් බලාපොරොත්තු වන්නේ කුමක්‌ද? සතුටු වීම කියල තමයි ඔවුන් කියන්නේ. ඇයි නොබි සතුටු වෙන්න බැරිද? අපි මෙය සරලව තේරුම් ගැනීමට මෙහෙම කියමුකෝ. කෙනෙක්‌ මත්පැන් බීම සතුටක්‌ කියලා කියනව නම් ඔවුන්ට පුළුවන් ලේඛනයකට මත්පැන් බීමේ වාසි සහ ආවාසි සටහන් කරන්න.

    ඔය ලේඛනයේ මත්පැන් බීම නිසා ඇතිවන වාසි එකක්‌වත් සඳහන් කළ හැකිද? එකක්‌වත් නැහැ. සැබෑ තත්ත්වය එයයි. මත්බීමෙන් වාසියක්‌ නැතත් මත්පැන් අලෙවියෙන් මුදලාලිලාට නම් හොඳ ලාභයක්‌ ලැබෙනවා. එය හොඳ ආදායම් මාර්ගයක්‌.

    බුදු දහම පිළිබඳව ගැඹුරින් සිතන අපි මත්පැන් බීම මේ රටෙන් හෝ සමාජයෙන් සහමුලින්ම ඉවත් කල හැකියි කියන අන්තවාදී ප්‍රතිපත්තියක නැහැ. එය අපට පිළිගන්නත් බැහැ. එය එසේ කරන්නත් බැහැ. එය එසේ කළ හැකි නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේදීමයි මේවා නැති කරන්නේ. හැබැයි මත්පැන් බීමේ ආදීනව මිනිසුන්ට කියා දීමෙන් මෙහි පාලනයක්‌ ඇති කළ හැකියි.

    අද මේ සමාජයේ මිනිස්‌සු සතුටටත් හිතේ අමාරුවටත් මත්පැන් බොනවා. මේ ගැන ටිකක්‌ විග්‍රහ කර බලමුකෝ. හොඳයි කෙනෙකුට දුකක්‌, හිතේ ලොකු අමාරුවක්‌ ඇතිවි මත්පැන් බීවා කියමුකෝ. එවිට ඔහු මත්වීම නිසා සිහිවිකල් වීම නිසා තාවකාලිකව ඔහුගේ ප්‍රශ්නය යටවෙන්න පුළුවන්. නමුත් බීමත්ව සිහිවිකල්වූ පුද්ගලයා පියවි සිහියට පැමිනි පසු ඔහු යළිත් වැටෙන්නේ අර ප්‍රශ්න ගොඩටමයි. එම දුකටමයි. එනිසා මනසින් උසස්‌ වූ පුද්ගලයා තමන් මුහුණ පෑ ගැටලුවට භේතුව සොයාගෙන ඊට අපි පිළියම් යෙදිය යුතුයි. එසේ නොමැතිව මත්පැන් බීමෙන් ප්‍රශ්නවලට උත්තර හොයන්න බැහැ.

    දැන් සමහරු කියනවනේ බොන්නේ සතුටට කියලා. එහෙම වෙනවද? මෙය තේරුම් ගැනීමට අප දන්න සත්‍ය කතාවක්‌ මීට හොඳම නිදසුනක්‌ ලෙස පෙන්වා දෙන්න පුළුවන්. මත්පැන් බීම සතුටක්‌ බවට සමහරු ප්‍රකාශ කරනවා. එය අමූලික බොරුවක්‌.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Xiaomi ෆෝන් ගැන මගේ මතය

    මමත් හෙව්වා. ඒ එලකිරි එකේ ත්‍ර්ඩ් දාල නෙමෙයි. එක එක ෆෝරම් වල, රෙඩිට්, රිවීව් වල සෑහෙන්න හෙව්වා. මම ශියෝමි ෆෝන් ගන්න එක අත හැරලා දැම්මා. පොදුවේ ගත්තොත් මේ ව්ගේ දේවල් දකින්න පුලුවන්.

    හොද අඩුවෙන් විස්තර කරලා, නරක වැඩියෙන් කියල තියනවා. බලපානේ නරක , හොද නෙමෙයි

    හොද

    01. ගූගල් සෙකුරිටි අප්ඩේට් දෙන එකෙන් උඩින්ම ඉන්න මැනුෆැක්චර් කෙනෙක්. උන්ගේ සතින් සතියන රිලීස් කරන රොම් වල ගොඩක් වෙලාට තියෙන්නේ අලුත්ම සෙකුරිටි අප්ඩේට්.

    02. දවල්ට කැම් එක සාපේක්ෂව හොදයි.

    03. ප්‍රයිස් රීසනබල් . ත්ර්ඩ් පාටි රී සෙලර් කෙනෙක්ගෙන් ගන්නේ නැතුව, ඩිරෙක් ගන්නවා නම් සෑහෙන අවුවෙන් ගන්න පුලුවන්. ඒකට චීනේ යන එකෙක් හොයා ගනින්. මේක තමයි ශියීමි මෙච්චර උඩට එන්න ප්‍රධානතම හේතුව. චීනේ රෝයල්ටි පේටන්ට් කේස් අඩු හින්දා වගේම ඔන්ලයින් සෙලින් කරන හින්දා සෑහෙන අඩු කොස්ට් එකකට උන්ට ෆෝන් දෙන්න පුලුවන්

    04. හෙවි මොඩිපයි කරපු ඕඇස් එකක් හින්දා තරමක හොද ෆීචර්ස් තියනවා අනිත් ෆෝන් වලට වඩා. ඒත් ඒ ෆ්ඊචස් ටිකම ප්ලේ ස්ටෝ වල තියන අඑප් දෙක තුනක් ඉන්ස්ටෝල් කරල ගන්න පුලුවන්

    05. බිල්ඩ් කොලිටිය හොදයි. අනිත් මැනුෆැක්චස් ලත් එක්ක බලද්දි සෑහෙන හොද මට්ටමක ඉන්නව. ඒක හින්දා චීන කටු කියල කාටවත් අහක දන්න පුලුවන් ෆෝන් නෙමෙයි හදන්නේ

    නරක

    කම්පයා කරලා බලන්න ඕනේ. පට්ට හෑහ් කියාගෙන ගෝතයා වගේ ඉන්න පුලුවන් ඒත් සාපේක්ෂව බැලුවහම මේවා තමයි තියන අඩුපාඩු අනිත් මැනුෆැක්චස් ල එක්ක බලද්දි

    01. හෙවි මොඩිපයි කරපු තීම් එකක් හැම ෆෝන් එකේම තියෙන්නේ. ෆෝන් එකේ තියෙන්නේ ඇන්ඩ්‍ර්යිඩ් වර්ශන් එක මොකක් වුනත් ඊට උඩින් තීම් එක දාල හින්දා ඔක්කොම එකයි. කිට් කැට් උනත්, නවුගට් උනත් වෙනසක් පේන්නේ නෑ. එකම විදිහට ඉන්න වෙනසක් ඕනේ නැතිව නිස්කලංකව ඉන්න ගෝතයන්ට හොදයි. බබෙක් වගේ ෆෝන් පාවිච්චි කරන උන්ට. කාලෙන් කාලේට මියු 7 / මියු 8 / මියු 9 කියලා තීම් එක අප්ඩේට් කරනවා. ඇත්තටම අප්ඩේට් උඅන්යි කියල කියන්න පුලුවන් දෙයක් නෑ. ඇනිමේශන් ටික වෙනස් කරලා, පාට ටිකක් වෙනස් කරලා, වැඩක් නැති ඇප් වල UI එක වෙනස් කරල එවනවා.

    02. කෝර් ඕඇස් එක වෙනස් වෙන්නේ නෑ කාලෙකට. සමහර ෆෝන් වල තාම කිට් කැට්. එක කමක් නෑ කියහංකෝ, මොකද අනිත් මැනුෆැක්චස්ලා උනත් බජට් ෆෝන් වල ඕඇස් එක වෙනස් කරන්නේ නෑ. ඒත් මේන් ලයින් එකේ ෆෝන් වල උනත් ඕ ඇස් එක චේන්ජ් කරන්නේ අවුරුදු 2කට සැරයක්. ලොල්පොප් වල තියන එක මාස් මෙයාව් වාට අප්ඩේට් නොකර නවුගට් වලට දාන්වා. ඒත් මොඩිපයි කරපු තීම් එකත් ඊට උඩින් එක හින්දා, පරන ඕඇස් එක වෙච්ච මාස් මෙයාව් වගේම නවුගට් ඔක්කොම එක වගේ. වෙනසක් බලන්න පුලුවන් එකම තැන තියෙන්නේ සෙටින්ස් වල > අබවුට් ෆෝන් වල ඇන්ඩ්‍ර්යිඩ් වශන් එකේ ඉලක්කමක් වෙනස් වෙලා තියන එක විටරයි. නවුගට් API level ඉල්ලන ඇප් වලට රන් වෙන්න නම් හොදයි.
    කොර් ඕඇස් එක අප්ඩේට් වෙනකොට අලුතින් ෆීචර්ස් එකතු වෙනවා. ඒත් ඔක්කොම වහගෙන දාන තීම් එකක් හින්දා අලුතින් ෆීචර්ස් කිසිම දෙයක් ශියීමි ෆෝන් වලට අදාල නෑ.

    03. ශිය්මි වල කැමරා අවුල්. මේක කොයි ෆොන් එකේත් දකින්න පුලුවන්. සෝනි හොදම ලෙන්සස් දැම්මට උන්ගේ සොෆ්ට්වෙයාර් ඔප්ටිමයිශේන් අවුල්. විශේශයෙන් රෑට ගන්න ෆොටෝ වල නොයිස් එක වැඩී. ශියෝමි ෆෝරම් එකේ ඉන්න ෆෑන් බෝයිස් ලා දාන ෆොටෝ නෙමෙයි තර්ඩ් පාටි රීවීව්ස් බලුවහම කම්යා කරල වෙනස හොදට පේනවා. ශියෝමි උන් හොදම ලෙන්සස් යූස් කලත්, ඊට වඩා අඩු ලෙන්ස් තියන වෙන ෆෝන් වලින් හොද ෆොටෝ ගන්න පුලුවන්. ලෙන්ස් ව්අල මෙගා පික්ස්කල් ගානින් පොටෝ එකේ කොලිටිය මිනින්න බෑ. කැමරා සොෆ්ට්වෙයාර් ඔප්ටිමයිශේන් අවුල් හින්දා ලෙන්ස් වලින් ගන්න පොටෝ එකට කොලිටියක් එන්නේ නෑ.

    04. ෆෑන් බෝයිස් ලා, සෑහෙන පුක දෙන ෆෑන් බෝයිස් ලා ටිකක් ඉන්නේ. ශියෝමි බෙට්ට උනත් පට්ට කියන තරමේ. මියූ ෆෝරම් එකට ගියොත් දකින්න පුලුවන් හොදටම. කැමරා එක කොලිටි නෑ කිව්වොත්, Mi5 වල නයිට් ෆොටෝ වල කොලිටි අඩු උනාට Mi5S කැමරාව පට්ට කොලිටිනේ කියන උන් ඉන්නේ. ඒත් තාක්ශනේ ඉස්සරහට යනවා. Mi5S වල පොඩ්ඩක් ඔප්ටිමිස් කරලා ගන්නකොට, ඊට වඩා හොදට අනිත් මැනුෆැක්චස් ලා ඔප්ටිමිස් කරනවා. ෆෑන් බෝයිස් ලා හිතන්නේ අම්මට හුඩු Mi5 වටා පට්ට නේ Mi5S වල කැමරා කොලිටි. පට්ට කොලිටි තමා ගිය අවුරුද්දේ ෆෝන් එක්ක කම්පයා කලොත්, ඒත් ඒ මැනිෆැක්චස්ලා මේ අවුරුද්දේ රිලීස් කරන ෆෝන් එක්ක බැලුවහම අඩියක් පස්සෙන් තමයි ශියෝමි ඉන්නේ. ශියෝමි අඩි දෙකක් ඉස්සරහට යන්න ඕනේ අනිත් උන් අල්ලන්න.
    තවත් ජාතියක් ඉන්නවා බජට් ලයින් එකේ ෆෝන් එකක් අරං, ෆ්ලෑග්-ශිප් මේන් ලයින් එකේ කැමරා කොලිටි හොයන. උන්ට නම් කියන්න තියෙන්නේ පොන්න පටව් කියල තමයි.

    05. කර්නස් සෝස් රිලීස් කරන්නේ නැති නිසා වගේ ගොඩක් කාලයක් ගිහින් රිලීස් කරන නිසා කස්ටම් රොම් අඩුයි. උඹ අනිත් ෆොන් එක්ක කම්පයා කරලා බැලුවොත් ඒක හොදට තේරෙයි. තියන කස්ටම් රොම් ඔක්කොගෙම මොකක් හරි අඩුපඩුවක් තියනවා. අනික රිලීස් කරන කර්නල් සෝස් කම්ප්ලීට් නෑ. ඩිවලොපර්ස් ලට තරමක් අපහසුයි ක්ම්ප්ලීස් නැති සෝස් කෝඩ් එකක් බේස් කරගෙන ඩිවලප් කරන්න. කොයි ෆෝන් එකක් යූස් කලත් එක මොහොතක් එනවා වෙනසක් හොයන.:yes: හැමයි ගහන්න හදන කස්ටම් රොම් එක ස්මූත් නෑ..හැමදාම ස්ටොක් තමයි. අනිත් ෆෝන් වලට කස්ටම් රොම් 50ක් තිබ්බොත් ශියෝමි ව්ලාට ඇති 7ක් 8ක්. බබ්බු වගේ ෆෝන් යූස් කරන උන්ට හොදයි සදා ස්ටෝක්, ශියෝමි පට්ට හෑ කියාගෙන යූස් කරන

    06. ගන්නේ රී සෙලර් කෙනෙක් නම් ගොඩක් වෙලාට හම්බ වෙන්නේ, ඒ රී සෙලර් මොඩිපයි කරපු රොම් එකක්. උඹට අලුතින් රොම් එක ගහන්න වෙනවා. අලුතින් ගත්ත ෆෝන් එකක් හින්දා ගූ බයයි රොම් එකක් ගහන්න සමහරක්. මේක නම් මට අදාල නැති දෙයක් හින්දා වැඩි විස්තරය්ක් කරන්න යන්නේ නෑ. මම නම් ඕන ෆෝන් එකක් වොරන්ටි තිබ්බත්, නැතත් ගත්ත ගමන් රූට් කරලා තමයි වැඩ අල්ලන්නේ.

    ෆෝන් එක ගන්නේ මම නම්, මම වන්ප්ලස් එකකට යනවා. මොකද පිස්කල් එකක් ගන්න එකට සල්ලි වියදම් කරනවට වඩා වන්ප්ල්ස් 3ටී එක වටිනවා. ඒවගේම ශියෝමි එකට වගේ නෙමෙයි උඩ තියන ප්‍රශ්න අඩුයි.
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි යාලු එක එක්කෙනාගෙ කීමට ආපහු ත්‍රෙඩ් එක ඕපන් කලේ?

    වෙන membersla close කරපු ත්‍රෙඩ් ආපහු open කරන්න ඉල්ලුවොත් දෙනවද? මෙච්චර කල් එහෙම දේවල් නොකරපු නිසා අහන්නෙ:rolleyes:

    එක්කේනෙක්ගෙ කීමට කීප දෙනෙක්ට මඩ ගහන්න දාපු ත්‍රෙඩ් එකක් ක්ලෝස් කරන්න පුලුවන්නම්... අනිත් අයටත් ඒ මඩ වලට උත්තර දෙන්න ත්‍රෙඩ් එක ඕපන් කරන්න කියලා ඉල්ලා සිටින්න පුලුවන් නේද..? :D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Ekkenek nemei godak PM ewala.
    දැන් මේක වැඩකට ඇති ත්‍රේඩ් එකක් වගෙ නෙමෙයි. කට්ටියට PM වලින් සාමදාන වෙන්න කියල ත්‍රෙඩ් Close කරමු.

    මේ ත්‍රෙඩ් එක නිසා එලකිරි Talk එකේ හොඳ ත්‍රෙඩ් යටයනව. :dull:
     
    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    Thread ekata adala aya wana Dath kimbula, Mr perera me thread ekata nawatha reply kireemata ena bawath prashna wisada ganeemata awashya bawath kiyana nisa. Thread eka yali open karana ladee

    Elakiriyath dan passa denawa wage neda eka ekata :lol:

    Madi mechara kal sali walatayath wikinila giya nati elakieriya 2017.02.04 nidahas dawase nidahasama labana yadi pasa pata di sali walata :(
     
    Katayaa

    Banned
    Jan 31, 2017
    241
    21
    0
    දැන් මේක වැඩකට ඇති ත්‍රේඩ් එකක් වගෙ නෙමෙයි. කට්ටියට PM වලින් සාමදාන වෙන්න කියල ත්‍රෙඩ් Close කරමු.

    මේ ත්‍රෙඩ් එක නිසා එලකිරි Talk එකේ හොඳ ත්‍රෙඩ් යටයනව. :dull:

    ubata wadak nathnam uba nobala hitapan. gihin hoda thread bump karapan :lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දැන් මේක වැඩකට ඇති ත්‍රේඩ් එකක් වගෙ නෙමෙයි. කට්ටියට PM වලින් සාමදාන වෙන්න කියල ත්‍රෙඩ් Close කරමු.

    මේ ත්‍රෙඩ් එක නිසා එලකිරි Talk එකේ හොඳ ත්‍රෙඩ් යටයනව. :dull:
    මොඩ කතාහ් කියන්න එපා බ0 ෆස්ට් පෙජ් එකේ ත්‍රිඩ් 40ක් විතර පෙන්නනවාහ් එකෙන් 1ක් විතරයි මෙහ්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සොහොන;21210210 said:
    Salii walata namunda :P

    High clz elakiri .lk kiyala nama wenas kara gana :no:

    කට්ටියක් හෝ ගාලා පී.එම් දානවා. .
    නඩා ඉදින්. . උබලට ඕනදේ කරලා දෙන්නම්. .

    ජී.ටී මේක ක්ලෝස් කරපන් මට මුන්ගේ අදෝනාව අහලා එපාවෙලා තින්නේ. . :sorry:

    කට්ටිය නැති වෙලේ, ගහන්න තියන ඔක්කොම මඩ ගහල, මහ රෑ සේප් එකේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරන එකද මචං ක්ලාස් එක.....

    ඒකත් අන්තිමට කියල තිබ්බේ අපි ඌට පී එම් ගැහුවලු ත්‍රෙඩ් එක ක්ලෝස් කරවන්නයි කියල...මොන නපුංසක කතාවක්ද ඒ.....

    උට ඕන වෙලාවට ත්‍රෙඩ් දාන්නයි, ඇති කියල හිතෙනකොට ක්ලෝස් කරවගන්නයි ......ආතල් නේද බං එහෙම
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් මේක වැඩකට ඇති ත්‍රේඩ් එකක් වගෙ නෙමෙයි. කට්ටියට PM වලින් සාමදාන වෙන්න කියල ත්‍රෙඩ් Close කරමු.

    මේ ත්‍රෙඩ් එක නිසා එලකිරි Talk එකේ හොඳ ත්‍රෙඩ් යටයනව. :dull:

    :lol::lol:

    අනිත් ත්‍රෙඩ් ඔක්කොම සිරා වැදගත් ත්‍රෙඩ් ද මචං...?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :lol::lol:

    අනිත් ත්‍රෙඩ් ඔක්කොම සිරා වැදගත් ත්‍රෙඩ් ද මචං...?
    වැඩි හරියක් තියෙන්නෙ මේකට වඩා වැදගත් ත්‍රෙඩ්.:nerd:

    මුලු දවසම කාපු බීපුව කියව කියව ඉන්න ලැජ්ජ නැද්ද? :dull:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    let the season 2 begin!!

    Im-just-hear-to-read-the-comments--meme-25552.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සොහොන;21210210 said:
    Salii walata namunda :P

    High clz elakiri .lk kiyala nama wenas kara gana :no:

    සල්ලි වලට ගන්න බැරි දේවල් තියෙනවා කියලා දන්නේ නැද්ද බං... ? :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :lol::lol:

    අනිත් ත්‍රෙඩ් ඔක්කොම සිරා වැදගත් ත්‍රෙඩ් ද මචං...?
    මට මතකයි එකෙක් පට්ට වැදගත් ත්‍රිඩ් එකක් දාලා තිබ්බා ලොකේ ඉන්න කුහකම චරිතය අම්මා කියලා හෙන ඉල්ලලා ...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කට්ටියක් හෝ ගාලා පී.එම් දානවා. .
    නඩා ඉදින්. . උබලට ඕනදේ කරලා දෙන්නම්. .

    ජී.ටී මේක ක්ලෝස් කරපන් මට මුන්ගේ අදෝනාව අහලා එපාවෙලා තින්නේ. . :sorry:

    කවුද බං පී එම් දැම්මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්න කියලා...පෙන්නපන් බලන්න....

    ඇයි බොරු කියන්නේ බං එහෙම නපුංසක විදියට.....

    අපි පී එම් ගහලා ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්න කිව්ව කියල, උඹම ත්‍රෙඩ් එක ක්ලෝස් කරවන එක මොන ක්ලාස් එකටද බං වැටෙන්නේ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට මතකයි එකෙක් පට්ට වැදගත් ත්‍රිඩ් එකක් දාලා තිබ්බා ලොකේ ඉන්න කුහකම චරිතය අම්මා කියලා හෙන ඉල්ලලා ...

    :shocked::shocked:

    එහෙම වැදගත් තෙඩ් අතරේ මේවා නම් වැඩක් නෑ තමයි නේ බං... :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැඩි හරියක් තියෙන්නෙ මේකට වඩා වැදගත් ත්‍රෙඩ්.:nerd:

    මුලු දවසම කාපු බීපුව කියව කියව ඉන්න ලැජ්ජ නැද්ද? :dull:

    අපිද බං කියෙව්වෙ...? :lol: පොඩ්ඩක් බලපංකෝ කවුද කියවන්න ගත්තෙ කියලා... :nerd:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අපිද බං කියෙව්වෙ...? :lol: පොඩ්ඩක් බලපංකෝ කවුද කියවන්න ගත්තෙ කියලා... :nerd:

    උඹල පොටෝ දදා පෙන්න පෙන්න හිටියෙ ඒව නෙමෙයිද? :lol:

    XibitZ බීම ගැන කියපු නිසා අපිත් කිව්ව වගේ පොයින්ට් එකකටද ආවෙ :rofl:
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කියවන්න එන මා පුතීලට වලිම බලලා කම්මැලිත් ඇතිනෙ කම්මැලිකම යන්නත් එක්ක වලියට යන පුතීලගෙ මූඩ් ෆික්ස් වෙන්නත් එක්ක සිරි ලංකන් ශර්ලොක් හෝම්ස් එපිසෝඩ් ටිකකුත් මේ ත්‍රෙඩ් එකේම දාන්නං හාද???:lol::P
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සුරාවට ලොල්වී ජීවිතය අපායක්‌ කරගන්න එපා

    රත්මලාන ධර්ම පර්යේෂණාලයේ හෑගොඩ
    විපස්‌සී හිමි

    සුරා සොඬෙකු වීම, ස්‌ත්‍රී සොඬෙකු වීම මෙන්ම සූදු කෙළිය යනාදිය මිනිසාගේ පිරිහීමට හේතු වන බව බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන්හ.

    මත්පැන් බිව් අයකුට මෙලොව භය, වෛරය ඇතිවෙනවා. ඉන් වැළකුණු විට එවැනි තත්ත්වයක්‌ නැහැ. මත්පැන් බිව් අයකුට පරලොව භය, වෛරය ඇතිවෙනවා. ඉන් වැළකුණු විට එවැනි භයක්‌ ඇතිවන්නේ නැහැ. ඒ වගේ මත්පැනින් වැළකුණු අයට දුක්‌දොම්නස්‌ ඇතිවන්නේ නැහැ. එය නැතිවෙනවා. මානසික තෘප්තියක්‌ ඇති වෙනවා.

    අපිව මෙහෙයවන කිසිදු බලවේගයක්‌ නැහැ. අපිව මෙහෙයවන්නේ අපිමයි. එනිසා මේ ලෝකයේ නිර්මාතෘත් අපිමයි. වෙනත් ආකාරයකින් කියනවා නම් තමන්ගේ ලෝකයේ නිර්මාතෘ තමන්මයි. වෙන කිසිවෙක්‌ නොවෙයි. අපටම, තමන්ටම හොඳ ලෝකයක්‌ නිර්මාණය කර ගැනීමේ ශක්‌තිය තිබෙනවා. එවන් තත්ත්වයක්‌ තිබියදීත් අපි අපායවල් නිර්මාණය කර ගන්නේ ඇයි? අපාය කියන්නේ සැප නැති තැනටයි.
    හොඳට ටයි කෝට්‌ ඇදගෙන බොහොම පෞර්ෂත්වයෙන් ඉන්න අයත් මත්පැන් බොනවා. සමහර විට එහෙම ඉන්න පුද්ගලයා බීමත්කම වැඩිවී කාණු පල්ලේ ඇදවැටෙන්න පුළුවන්. තමන් සතු දේ නැතිකර ගන්න පුළුවන්. අන්තිමේදී තමාගේ ආත්මගෞරුත්වය නැතිකර ගන්න පුළුවන්.

    අපේ රටේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ පිරිස්‌ බීමත්කමට ඇබ්බැහි වෙලා ඉන්නවා.

    ඔවුන් මෙයින් බලාපොරොත්තු වන්නේ කුමක්‌ද? සතුටු වීම කියල තමයි ඔවුන් කියන්නේ. ඇයි නොබි සතුටු වෙන්න බැරිද? අපි මෙය සරලව තේරුම් ගැනීමට මෙහෙම කියමුකෝ. කෙනෙක්‌ මත්පැන් බීම සතුටක්‌ කියලා කියනව නම් ඔවුන්ට පුළුවන් ලේඛනයකට මත්පැන් බීමේ වාසි සහ ආවාසි සටහන් කරන්න.

    ඔය ලේඛනයේ මත්පැන් බීම නිසා ඇතිවන වාසි එකක්‌වත් සඳහන් කළ හැකිද? එකක්‌වත් නැහැ. සැබෑ තත්ත්වය එයයි. මත්බීමෙන් වාසියක්‌ නැතත් මත්පැන් අලෙවියෙන් මුදලාලිලාට නම් හොඳ ලාභයක්‌ ලැබෙනවා. එය හොඳ ආදායම් මාර්ගයක්‌.

    බුදු දහම පිළිබඳව ගැඹුරින් සිතන අපි මත්පැන් බීම මේ රටෙන් හෝ සමාජයෙන් සහමුලින්ම ඉවත් කල හැකියි කියන අන්තවාදී ප්‍රතිපත්තියක නැහැ. එය අපට පිළිගන්නත් බැහැ. එය එසේ කරන්නත් බැහැ. එය එසේ කළ හැකි නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේදීමයි මේවා නැති කරන්නේ. හැබැයි මත්පැන් බීමේ ආදීනව මිනිසුන්ට කියා දීමෙන් මෙහි පාලනයක්‌ ඇති කළ හැකියි.

    අද මේ සමාජයේ මිනිස්‌සු සතුටටත් හිතේ අමාරුවටත් මත්පැන් බොනවා. මේ ගැන ටිකක්‌ විග්‍රහ කර බලමුකෝ. හොඳයි කෙනෙකුට දුකක්‌, හිතේ ලොකු අමාරුවක්‌ ඇතිවි මත්පැන් බීවා කියමුකෝ. එවිට ඔහු මත්වීම නිසා සිහිවිකල් වීම නිසා තාවකාලිකව ඔහුගේ ප්‍රශ්නය යටවෙන්න පුළුවන්. නමුත් බීමත්ව සිහිවිකල්වූ පුද්ගලයා පියවි සිහියට පැමිනි පසු ඔහු යළිත් වැටෙන්නේ අර ප්‍රශ්න ගොඩටමයි. එම දුකටමයි. එනිසා මනසින් උසස්‌ වූ පුද්ගලයා තමන් මුහුණ පෑ ගැටලුවට භේතුව සොයාගෙන ඊට අපි පිළියම් යෙදිය යුතුයි. එසේ නොමැතිව මත්පැන් බීමෙන් ප්‍රශ්නවලට උත්තර හොයන්න බැහැ.

    දැන් සමහරු කියනවනේ බොන්නේ සතුටට කියලා. එහෙම වෙනවද? මෙය තේරුම් ගැනීමට අප දන්න සත්‍ය කතාවක්‌ මීට හොඳම නිදසුනක්‌ ලෙස පෙන්වා දෙන්න පුළුවන්. මත්පැන් බීම සතුටක්‌ බවට සමහරු ප්‍රකාශ කරනවා. එය අමූලික බොරුවක්‌.
    bump
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කට්ටියක් හෝ ගාලා පී.එම් දානවා. .
    නඩා ඉදින්. . උබලට ඕනදේ කරලා දෙන්නම්. .

    ජී.ටී මේක ක්ලෝස් කරපන් මට මුන්ගේ අදෝනාව අහලා එපාවෙලා තින්නේ. . :sorry:

    කව්ද සුදු පුතී ඔයාට පී එම් ගහන්නේ මේක ක්ලෝස් කරන්න කියලා :(
    මහ සෑ මොකෙක් වත් නැති වෙලාවක් බලල ජීටී ගාව අඩ්ලා කොහොමහරි නූල ක්ලෝස් කරගත්තා නේහ්:P
    ඇයි බන් ඒ උබ චාටර් වී ගෙන එනවා වගේ නිසාද :(
     
    Status
    Not open for further replies.