සුරාවට ලොල්වී ජීවිතය අපායක් කරගන්න එපා
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ හෑගොඩ
විපස්‌සී හිමි
සුරා සොඬෙකු වීම, ස්‌ත්‍රී සොඬෙකු වීම මෙන්ම සූදු කෙළිය යනාදිය මිනිසාගේ පිරිහීමට හේතු වන බව බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන්හ.
මත්පැන් බිව් අයකුට මෙලොව භය, වෛරය ඇතිවෙනවා. ඉන් වැළකුණු විට එවැනි තත්ත්වයක් නැහැ. මත්පැන් බිව් අයකුට පරලොව භය, වෛරය ඇතිවෙනවා. ඉන් වැළකුණු විට එවැනි භයක් ඇතිවන්නේ නැහැ. ඒ වගේ මත්පැනින් වැළකුණු අයට දුක්‌දොම්නස් ඇතිවන්නේ නැහැ. එය නැතිවෙනවා. මානසික තෘප්තියක් ඇති වෙනවා.
අපිව මෙහෙයවන කිසිදු බලවේගයක් නැහැ. අපිව මෙහෙයවන්නේ අපිමයි. එනිසා මේ ලෝකයේ නිර්මාතෘත් අපිමයි. වෙනත් ආකාරයකින් කියනවා නම් තමන්ගේ ලෝකයේ නිර්මාතෘ තමන්මයි. වෙන කිසිවෙක් නොවෙයි. අපටම, තමන්ටම හොඳ ලෝකයක් නිර්මාණය කර ගැනීමේ ශක්‌තිය තිබෙනවා. එවන් තත්ත්වයක් තිබියදීත් අපි අපායවල් නිර්මාණය කර ගන්නේ ඇයි? අපාය කියන්නේ සැප නැති තැනටයි.
හොඳට ටයි කෝට් ඇදගෙන බොහොම පෞර්ෂත්වයෙන් ඉන්න අයත් මත්පැන් බොනවා. සමහර විට එහෙම ඉන්න පුද්ගලයා බීමත්කම වැඩිවී කාණු පල්ලේ ඇදවැටෙන්න පුළුවන්. තමන් සතු දේ නැතිකර ගන්න පුළුවන්. අන්තිමේදී තමාගේ ආත්මගෞරුත්වය නැතිකර ගන්න පුළුවන්.
අපේ රටේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ පිරිස් බීමත්කමට ඇබ්බැහි වෙලා ඉන්නවා.
ඔවුන් මෙයින් බලාපොරොත්තු වන්නේ කුමක්‌ද? සතුටු වීම කියල තමයි ඔවුන් කියන්නේ. ඇයි නොබි සතුටු වෙන්න බැරිද? අපි මෙය සරලව තේරුම් ගැනීමට මෙහෙම කියමුකෝ. කෙනෙක් මත්පැන් බීම සතුටක් කියලා කියනව නම් ඔවුන්ට පුළුවන් ලේඛනයකට මත්පැන් බීමේ වාසි සහ ආවාසි සටහන් කරන්න.
ඔය ලේඛනයේ මත්පැන් බීම නිසා ඇතිවන වාසි එකක්‌වත් සඳහන් කළ හැකිද? එකක්‌වත් නැහැ. සැබෑ තත්ත්වය එයයි. මත්බීමෙන් වාසියක් නැතත් මත්පැන් අලෙවියෙන් මුදලාලිලාට නම් හොඳ ලාභයක් ලැබෙනවා. එය හොඳ ආදායම් මාර්ගයක්.
බුදු දහම පිළිබඳව ගැඹුරින් සිතන අපි මත්පැන් බීම මේ රටෙන් හෝ සමාජයෙන් සහමුලින්ම ඉවත් කල හැකියි කියන අන්තවාදී ප්‍රතිපත්තියක නැහැ. එය අපට පිළිගන්නත් බැහැ. එය එසේ කරන්නත් බැහැ. එය එසේ කළ හැකි නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේදීමයි මේවා නැති කරන්නේ. හැබැයි මත්පැන් බීමේ ආදීනව මිනිසුන්ට කියා දීමෙන් මෙහි පාලනයක් ඇති කළ හැකියි.
අද මේ සමාජයේ මිනිස්‌සු සතුටටත් හිතේ අමාරුවටත් මත්පැන් බොනවා. මේ ගැන ටිකක් විග්‍රහ කර බලමුකෝ. හොඳයි කෙනෙකුට දුකක්, හිතේ ලොකු අමාරුවක් ඇතිවි මත්පැන් බීවා කියමුකෝ. එවිට ඔහු මත්වීම නිසා සිහිවිකල් වීම නිසා තාවකාලිකව ඔහුගේ ප්‍රශ්නය යටවෙන්න පුළුවන්. නමුත් බීමත්ව සිහිවිකල්වූ පුද්ගලයා පියවි සිහියට පැමිනි පසු ඔහු යළිත් වැටෙන්නේ අර ප්‍රශ්න ගොඩටමයි. එම දුකටමයි. එනිසා මනසින් උසස් වූ පුද්ගලයා තමන් මුහුණ පෑ ගැටලුවට භේතුව සොයාගෙන ඊට අපි පිළියම් යෙදිය යුතුයි. එසේ නොමැතිව මත්පැන් බීමෙන් ප්‍රශ්නවලට උත්තර හොයන්න බැහැ.
දැන් සමහරු කියනවනේ බොන්නේ සතුටට කියලා. එහෙම වෙනවද? මෙය තේරුම් ගැනීමට අප දන්න සත්‍ය කතාවක් මීට හොඳම නිදසුනක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. මත්පැන් බීම සතුටක් බවට සමහරු ප්‍රකාශ කරනවා. එය අමූලික බොරුවක්.

හැමයි ගහන්න හදන කස්ටම් රොම් එක ස්මූත් නෑ..හැමදාම ස්ටොක් තමයි. අනිත් ෆෝන් වලට කස්ටම් රොම් 50ක් තිබ්බොත් ශියෝමි ව්ලාට ඇති 7ක් 8ක්. බබ්බු වගේ ෆෝන් යූස් කරන උන්ට හොදයි සදා ස්ටෝක්, ශියෝමි පට්ට හෑ කියාගෙන යූස් කරන