හයි ක්ලාස්

Status
Not open for further replies.

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    images


    සෙසතම විකුණලා බැංකු ලොන් එකකුත් දලා, තව පොලියටත් සල්ලි හොයාගෙන අරක්කු බොතලයක් ගත්තා, ඔය කඩල මුරුක්කු අරගෙන නම් එන්න එපා, හොද බයිට් එකක අරගෙන වරෙව් මේක ගහන්න.
    ඇයි යකෝ.
    ;)
     
    Jan 13, 2017
    129
    13
    0
    66
    Kegalle, Sri Lanka

    මේ පොන්සියාගේ ඊලග රිප්ලයි එක කෙසේ වෙයිද.


    01. මම නැති ටිකේ තොපි පොර ටෝක් දීලා නේ. ඒවා හයි ක්ලාස් වැඩ
    02. මම හොරෙන් හංගිලා බලං හිටියේ හයි ක්ලාසේ උන් මම නැති ටිකේ පොර ටෝක් දෙනවා.
    03. මම නැති ටිකේ බල්ලෝ ටික සිංහයෝ වෙලා.
    04. මම නැති ටිකේ හයි ක්ලාස් උන් ටික ලොකු_සීන් දාල නේ.
    05. මගේ ත්‍ර්ඩ් එකට සෑහෙන්න රිදිලා මං නැති ටිකේ සෑහෙන්න ආදෝනාව:eek:
    06. රිදිලා
    07. ජී.ටී.ආර්.ඉසෙඩ් දැන් හයි ක්ලාස් එකට කඩේ යනවා නේ. බලමුකෝ අපි නැතුව මුං සයිට් එක කරන හැටි:rofl:


    අප්පේක් නැති මූ ඊලගට ඇවිත් දාන රෙප්ලයි එක ගෙස් කර, වටිනා තෑගි දිනා ගන්න. සොරී ඈ... වදපු තාත්තව බල්ලෙක් වගේ ගෙදරින් එලෙව්ව එකා​

    umbe appa thama yahathin innawda???
    kawuruwath ube appawa gedarin elewwe nadda?

    u ponnayek wenna athi

    eth uge thaththa gana mathak kara kara ponna riplayi dana tho mal ponnayek.

    uth ekka malen inna ewuntawath nathi amuthu puka thula kasillakne me gon huththta thiyenne:oo::oo::oo:

    mekata kiyanne janelen puka deemada?
    naththan pora weeme manasikathwayada?

    hitha riddaganna epa

    uba paththaka idan puka dunnata

    thread eka dapu ekawath uth ekka waliyata bahapu anith ewun tharam wath ubata porak wenna ba

    na man porak kiyala hithenawanam thawa me wage moda riplyi tikak dala rangamu

    ehema hodayine eh?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    umbe appa thama yahathin innawda???
    kawuruwath ube appawa gedarin elewwe nadda?

    u ponnayek wenna athi

    eth uge thaththa gana mathak kara kara ponna riplayi dana tho mal ponnayek.

    uth ekka malen inna ewuntawath nathi amuthu puka thula kasillakne me gon huththta thiyenne:oo::oo::oo:

    mekata kiyanne janelen puka deemada?
    naththan pora weeme manasikathwayada?

    hitha riddaganna epa

    uba paththaka idan puka dunnata

    thread eka dapu ekawath uth ekka waliyata bahapu anith ewun tharam wath ubata porak wenna ba

    na man porak kiyala hithenawanam thawa me wage moda riplyi tikak dala rangamu

    ehema hodayine eh?
    ිු
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    "" ‘පුෂ්’බයික් එකේ ගිය මං, මෝටර් සයිකලයෙන් ගියා. ඊළඟට 12 ශ්‍රී.. 300 ශ්‍රී... කාර් පැද්දා. අන්තිමට තමයි එස් 5 බෙන්ස් එකක් පැද්දෙ. ඉස්සරහට තබපු අඩිය අවසානය දකිනතෙක් ගත්තෙ නැති කෙනෙක් මං. ජීවිතයට යම් ඉලක්කයක් හදා ගන්න. ඒ වෙනුවෙන් වැඩකරන්න. හඹා යන්න. වැටෙන පැරදෙන තැන්වලදි හිටියට වඩා හයියට නැගිටින්න. ඒ තමයි මගේ ජීවිතාදර්ශය."

    Low clz reply for high clz perera
     
    Jan 16, 2017
    110
    16
    0
    ටෞකන්ඩ දෙහියන්ට දවස් 04යි නොවැඩ්ඩේ. වලිහක් ගිහිල්ලා
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මාවත් මේකට ඈදිලා තියෙන නිසා 99 කාර්ඩ් එකක් දාගෙන කාලෙකින් දුවගෙන ආවේ මේ පැත්තේ කියවලා බලන්න ..........:yes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    කව්ද යකෝ නොකිව්වේ?
    දැන් මම ඇහුවා නේද උබලා හැමදාම අච්චර ගැහුවා මෙච්චර ගැහුවා කියනවා ඒත් මැච් එකකට වත් සෙට් වෙන්නේ නැත්තේ ඇයි කියලා. .
    එතකොට ඒකට හේතුව විදියට කිව්වේ බ්ලැක් ඔපල් ගහන එවුන් එක්ක සෙට් වෙන්නේ නෑ, උබලට ක්ලාස් එකක් තියෙනවා, ඒකේ බොන්නේ මේවා, කන්නේ මේවා කිය කිය බයිලාවක් ගැහුවේ. .

    දැන් මොනවද කියවන්නේ?

    මේක ඇත්තක් ද ?
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මොන උට්ටෙ ත්‍රෙඩ් එකක්ද බං මේක මෙලෝ දෙයක් තේරුන්නෑ....බොන එකේ මොන ක්ලාස්ද බං සෙටාර් එක අතේ සල්ලි තියනවනං කලෙක්ෂන් එකට සෑහෙන ගානක් සෙට් උනානං හොද බ්‍රෑන්ඩ් එකක බෝතලයක් ගෙනල්ලා සුපිරි බයිට් එකක් ගෙනල්ලා ගහනවා කට්ටියගෙ අතේ සල්ලි අඩු උන වෙලාවක සෙට් වෙලා කලෙක්ෂන් එක අඩු උනොත් ගල් බාගයයි බියර් දෙකයි මුරුක්කු 250g එක්ක හරි ගහනවා බොන්න සෙට් වෙන සෙටාර් එක බොක්කෙ ෆිට් එවුන් නං ක්ලාස් බ්‍රෑන්ඩ් අදාලම නෑ බං


    :yes::yes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    රත්තරං;21203980 said:
    ඌරා විතරයි අපෙන් බේරුනේ:sorry:


    අඩෝ සිරාවට උබගෙන් ඌරා බේරුනාද යකෝ ... මම නම් පස්සෙන්මයි එලවන්නේ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    no offence intended to anyone.
    but this and other thread related to this was very informative. thanks to this I've seen what has happened to nalin, who was a very kind hearted fellow and a good man.

    I have desided not to join any future events organised here. there are some very good people here but some people's foolish actions will ruin some others whole life.

    as dath kibula knows I dont have any issues if anybody exposes me or not. I just don't want to be a partner in ruining someone else's life.

    amen.


    not everyone acting like u say ........ Cheers
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ක්ලාස් එක තීරණය වෙන්නේ බොන බෝතලෙන්වත් කන බයිට් එකෙන් වත් නෙමෙයි. කවුරු හරි එහෙම කියනවනම් ඌ ක්ලාසි කියල අනික් අයට පෙන්නන්න දඟලන එකෙක් මිසක් රියල් ක්ලාසි පොරක් නෙමෙයි. එහෙනම් ඔය කුඩු විකුණන උනුත් Benz, Bmw, Audi පදින්නේ.

    ක්ලාස් එක තීරණය වෙන්නේ අදාල මනුස්සයගෙන්.

    කන බොන එකාට ගලයි විස්කියයි දෙකම සෙට් වෙනවා. ඒ උනත් ඉන්වයිට් කලත් යන්න ඕනේ තැන් තියනවා.
    ඉන්වයිට් කරද්දි කරන්න ඕනේ මිනිස්සු ඉන්නවා. ඔය දෙක තේරුම් ගත්තනම් ප්‍රශ්න අඩුයි.

    කොහොමත් හැම එකත් එක්කම බොන්න යන්න හොඳ නෑ. තමන්ගේ ක්ලස් එක නැතිවෙනවා.

    අදාල නැති උන් එක්ක විස්කියක් ගහනවට වඩා අදාල උන් එක්ක ගලක් ගහන එක වටිනවා. :yes:




    පත පොත ඇසුරෙන් නෙමෙයි. බේබදු අත්දැකීම් ඇසුරෙන්.


    :yes::yes:
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    සොහොන;21221184 said:
    "" ‘පුෂ්’බයික් එකේ ගිය මං, මෝටර් සයිකලයෙන් ගියා. ඊළඟට 12 ශ්‍රී.. 300 ශ්‍රී... කාර් පැද්දා. අන්තිමට තමයි එස් 5 බෙන්ස් එකක් පැද්දෙ. ඉස්සරහට තබපු අඩිය අවසානය දකිනතෙක් ගත්තෙ නැති කෙනෙක් මං. ජීවිතයට යම් ඉලක්කයක් හදා ගන්න. ඒ වෙනුවෙන් වැඩකරන්න. හඹා යන්න. වැටෙන පැරදෙන තැන්වලදි හිටියට වඩා හයියට නැගිටින්න. ඒ තමයි මගේ ජීවිතාදර්ශය."

    Low clz reply for high clz perera

    Wait till your socialist ideology help you to be such a person:lol::lol::lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    සැහෙන හොදට කට්ටිය රෙදි හෝදගෙන තියෙන්නේ මලක් වගේ....

    බොන එකේ කිසිම ක්ලාස් එකක් නැ .. හැබැයි යම්කිසි සමාජ තත්ව අනුව බොන විදි සහ බොන තැන් වෙනස් වෙනවා

    කිඹුල් අයියගේ තැන අනාදිමත් කාලයක ඉදන් පැවත එන්නක් .. එක පාරක් ආරාධනයක් මත මටත් සෙට් වෙන්න ලැබුනා .... කොහොමත් හොදට කෑම බිම හදාගෙන මලක් වගේ සෙට් වෙන තැනක් ඕක .... එතනටම ආවේනික සෙට් එකක් ඉන්නවා. ඔය තැන ප්‍රසිද්ද තැනක් එළකිරි සාමාජිකයින් අතරේ .....

    ඕකට අපි ගහ මරා ගන්න ඕනේ නැ .. කොහොමත් කිබුල් අයියා හැමෝටම උදව් කරත් තමන්ගේ තැනට විශේෂයෙන්ම බොන තැනට සෙට් කරගන්නේ තමන්ට විශ්වාසී වූ අය පමණයි මට හිතෙන විදියට .. එක එහෙම වෙන්නේ එතන සෙට් වෙන අයගේ පුද්ගලිකතවය ගැනත් කිබුල් අංකල් සැහෙන හිතන නිසා .....

    ඉතින් ඕකට අපි ගහ මරා ගන්න ... ත්‍රෙඩ් දාන්න .... කොමෙන්ට් දාන්න ඕනේ නැ .. ඇත්තටම මේකේ සැහෙන කොමෙන්ට් කරලා තියෙන පිරිසටත් මේක දැක්කා නොදැක්කා වාගේ ඉන්න තිබ්බා ..... එහෙනම් මේක මෙච්චර ඇදෙන්නේ නැ ..... මොකද කව්රු මොනවා කිව්වත් මාලබේ සෙට් වෙන්නේ කිබුල් අයියා සහ ඔහුගේ යහළුවන් කැමති අය විතරයි ....

    අපිත් සෙට් වෙනකොට අපි කැමති අය විතරක් සෙට් කරගන්න බලනවා .. ඔය මැච් එකක් ගහනකොට පාටියකදී වගේ තමයි අපි හැමෝම එක් වන්නේ .....ඉතින් එකයි, එදිනෙදා යාලුවෝ සෙට් වෙන එකයි අවස්ථා දෙකක් .......

    අපිත් අතට අහුවෙන බයිට් එක්ක බිව්වට පුළුවන් තරම් උත්සහ කරන්න ඕනේ බයිට් ටිකක් හදාගෙන ආතල් එකේ සින්දුවක් කියන ගමන් සෙට් වෙන්න .. හුගක් වෙලාවට අපි ඕකෙන් සින්දු කියන එකයි ... බාබකියු දාන එකයි විතරයි කරන්නේ ...

    කව්රුන් හෝ නිසා හිත රිදීමකට ලක් උනා නම් කවදාවත් ඔවුන්ව නිරාවරණය වෙන විදියට පොස්ට් හෝ ත්‍රෙඩ් දාන්න එපා .. එක පුද්ගලිකව හෝ පුද්ගල නාම සදහන් කරන්නේ නැතුව අදාළ අවස්ථාවන් එක්ක විසදා ගන්නවා නම් තමා වඩා හොද .....
    නලින් අයියා කිව්වා වගේ ...........

    ඔහොම දේවල් උනාම වෙන්නේ තව හිත් අමනාපකම් වැඩි වෙනවත් එක්කම තව කට්ටියත් ඕකට එකතු කරගන්න එක විතරයි ..... ඊට පස්සේ පැකේජ් පිටින් ඇරියර්ස් කවර් කරන්නේ ...... එහෙම උනාම විෂබිජේ වණ උනා හා සමානයි ...................

    අපි හැමෝගෙම අත්දැකීම් බෙදාගන්න තැනක් මේක .. ඉදිරියටත් මෙය පැවතිය යුතුයි .........

    මේක අපි හැමෝම මෙතනින් නවත්තලා දාමු ...

    එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්
    ජේසු පිහිටයි!
     
    • Like
    Reactions: Rangau2
    Status
    Not open for further replies.